ස්පා වල වැඩකරන්නෙ බෞද්ධ කෙල්ලෝ - YMBA සභාපති 😲😲😲

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,617
    2,053
    113
    සිද්ධාර්ථ උන්මත්තක ද ?

    පෘථග්ජන කිව්වහම ආර්ය, රහත්, පච්චේක බුද්ධ, බුද්ධ හැර අනිත් ඔක්කොම අයිතියි. සිදුහත් බෝසතාණන් කාලෙ පෘථග්ජන තමයි.
     
    • Like
    Reactions: War Fighter

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ කියන සිද්දි ටිකයි ස්පාවල වැඩකරන උන්ගෙ ඒවයි දෙකක් නේද?
    ඔය ගෑනු සෙට් වෙලා තියෙන්නෙ නැති බැරි කම ඒවගෙ වැඩ කරපු නිසා තමා. ඊට පස්සෙ කසු කුසු කන්ටැක්ට් වලින්.
     
    • Like
    Reactions: tharakaf

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,617
    2,053
    113
    පෘතක්ජන නොවන සෙට් එක

    මෙතනම සංකල්පය, already 'ඇත'.

    පේන මල ක් දිහා බලලා, මල කියලා දෙයක් තියෙනවා කිව්වත්, නැහැ කිව්වත් දෙකම එකයි. මල පෙනෙන මට්ටමම සක්කාය දිට්ටියෙන් ඇල්ලිලා තමයි ඔය 2 ම හිතන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    මෙතනම සංකල්පය, already 'ඇත'.

    පේන මල ක් දිහා බලලා, මල කියලා දෙයක් තියෙනවා කිව්වත්, නැහැ කිව්වත් දෙකම එකයි. මල පෙනෙන මට්ටමම සක්කාය දිට්ටියෙන් අල්ලලා තියෙන්නේ.
    එතකොට උන්මත්තක උන් නැද්ද ?
     
    • Haha
    Reactions: clumsyhulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,617
    2,053
    113
    එතකොට උන්මත්තක උන් නැද්ද ?

    උඩ කියපු කතාවම තමයි.

    සම්මුතිය තුල කතා කරනවා, සම්මුතික සංකල්ප වලින් (උන්මත්තක මිනිස්සු..). සම්මුති සංකල්ප යට හැමවෙලේම දෘස්ටිය තියෙනවා.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,360
    8,500
    113
    උඩ කියපු කතාවම තමයි.

    සම්මුතිය තුල කතා කරනවා, සම්මුතික සංකල්ප වලින් (උන්මත්තක මිනිස්සු..). සම්මුති සංකල්ප යට හැමවෙලේම දෘස්ටිය තියෙනවා.
    @Fiona Dabare is this you ?
     
    • Like
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    උඩ කියපු කතාවම තමයි.

    සම්මුතිය තුල කතා කරනවා, සම්මුතික සංකල්ප වලින් (උන්මත්තක මිනිස්සු..). සම්මුති සංකල්ප යට හැමවෙලේම දෘස්ටිය තියෙනවා.
    දැන් උබ ආර්ය කවුද කියල ඇහුවම උත්තරයක් දුන්නේ ඇත කියලා හිතාගෙන නේද ?
    සිද්ධාර්ථ ගැන කියනව දැක්කම උත්තර දුන්නෙත් එහෙම නේද ?
    අරව නැත්නම් ඒවත් නෑ , උබේ බණත් නෑ . . :rofl: 🤌
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,617
    2,053
    113
    දැන් උබ ආර්ය කවුද කියල ඇහුවම උත්තරයක් දුන්නේ ඇත කියලා හිතාගෙන..
    සිද්ධාර්ථ ගැන කියනව දැක්කම උත්තර දුන්නෙත් එහෙම..

    මේ ආයෙ ඔයාම හදාගත්ත සංකල්ප දෘෂ්ටිය උඩ හිතන. ඔය මට්ටමේ තියෙන හිස් බව වත් දකින්නැතුව දෘස්ටිය පැත්තට යන්න බැහැ.

    වාක්‍ය පටන් ගන්න 'දැන්' කියන සංකල්පය ගත්තොත්, වර්තමානය තුල, ඔතනින් එහා ඔයා කියපු කිසිම කතාවක් අදාල වෙන්න විදිහක් නැ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    මේ ආයෙ ඔයාම හදාගත්ත සංකල්ප දෘෂ්ටිය උඩ හිතන. ඔය මට්ටමේ තියෙන හිස් බව වත් දකින්නැතුව දෘස්ටිය පැත්තට යන්න බැහැ.

    වාක්‍ය පටන් ගන්න 'දැන්' කියන සංකල්පය ගත්තොත්, වර්තමානය තුල, ඔතනින් එහා ඔයා කියපු කිසිම කතාවක් අදාල වෙන්න විදිහක් නැ.
    දැන් කවුද කිව්වේ සබ්බේ සත්තා උන්මත්තකා කියලා ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,617
    2,053
    113
    දැන් කවුද කිව්වේ සබ්බේ සත්තා උන්මත්තකා කියලා ?

    කවුරුහරි කිව්වා.. කියලා හිතුන ඔයාම තමයි බලන්න ඕන පෝන් එක දිහා බලන් ඉද්දී ඇයි එහෙම හිතුනේ කියන එක.
     
    • Haha
    Reactions: dilann

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    මම දන්න නුවර කෙල්ලෙක් ඉන්නවා ලංසි කෑල්ලක් වගේ. හොඳ ජුවලරි ෂොප් එකක ලොක්කෙක් සෙට් වුණා. තාම උගේ හොර එක. පදින වාහන/ කන්න යන රෙස්ටුරන්ට් වල එහෙම නම් කිවුවොත් උබලා හිතයි බොරු කියලා. තාම ඒ අක්කා සිංගල්. ප්‍රශ්නෙ ඉතිං ඒ අක්කා වයසට යනකොට ඕකා වෙන එකකට කොටන්න ගන්නවා. ගලවන දත වැඩි ඉතිරියකුත් නැහැ ඒකිගෙ. දැන් Depression වගේලු විනාස කරපු තරුණ කාලේ නිසා.

    තව දන්න කෙනෙක් ඉන්නවා එයානම් වයස 40ක් වගේ ළමයි තුන් දෙන්නෙක් ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් ඩයල් එකක් ඇල්ලුවා පොරගෙ තමා තුන් වෙනි ළමයා. ඌ ඒ පවුලම ගොඩ දැම්මා. කොටින්ම හස්බන්ඩ්ට බෙහෙත් ගන්නත් සල්ලි දෙන්නෙ ඌ. දුවලට ඉගෙන ගන්නත් සල්ලි දෙනවා.

    තව මාතලේ පංසලක හාමුදුරුවෝ කෙනෙක් කුඩු ගහන එකෙක්ගේ ගෑනිට කොටනවා. එකීත් පට්ට කෑල්ල. මගේ මෑනුයි, ඌයි 54 ගහලා පල්ලෙකැලේ හිටියෙ හාමුදුරුවෝ ලක්ෂ 30ක් විතර වියදං කරා ඌට ඇතුලේ කුඩු ගහන්න. දෙන්නටම අමු සික් මැරෙන්නම. දෙන්නම ඉන්ජෙක්ට් කරන කාලකන්නි. මම යනවා පංසලට සල්ලි අරං බෑන්ක් වලට දාන්න.

    මං මේවා දන්නෙ බඩු කාරයෙක් නිසා නෙවේ ඔන්න.
    Bosa samje hondatama bahala innawa wage