ස්පේස් එක්ස් ලන්කාවට,

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරෝනාවත් සමග රට මුහුන පා ඇති වත්මන් තත්වයෙන් ගොඩ එනු පිනිස රජය විසින් ගෙන යන වැඩ පිලිවෙල සාර්තක කරගනිමින් අබ්ය්වකාශ ක්ශේත්‍රයේ දැවැන්ත පෙරලිකාර සමාගමක් වන ස්පේස් එක්ස් නවතම ශාකාවක් හම්බන්තොට ඉදිකිරිමට සමාගම් ප්‍රදානි එලොන් මස්ක් මහතා එකගත්වය පලකර ඇත. මේ සදහා අක්කර 75 ක බූමි ප්‍රමානයක් වරායට ආසන්නයෙන් වසර 99 බදු රහිතව දැනටමත් වෙන්කොට ඇත. මෙම සාකච්චාව සදහා ජේශ්ට අබ්යවකාශ එන්ජිනේරු රෝහිත රාජපක්ස මහතා, ජනාදිපති ගෝටාබය රාජපක්ස මහතා මහින්ද රාජපක්ස , සජිත් ප්‍රේමදාස යන මැති ඇමතිවරුන් සහබාගී වී ඇත.

    තවද රත වාහන නිශ්පාදන කර්මාන්තශාලවක් ලන්කාවේ ස්තාපිත කරගැනිම පිනිස ජපානය බලා ගොස් සිටින නාමල් රජපක්ශ සියලු සාකච්චා සාර්තක බවත් ජපන් අගමැති පුලුල් සහයෝගයක් ලබා දුන් බවත් පවසා ඇත. ටොයොට සහ නිසන් ආයතන දැනටමත් සාකච්චා ආරම්බ කර ඇත.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    porn.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොරෝනාවත් සමග රට මුහුන පා ඇති වත්මන් තත්වයෙන් ගොඩ එනු පිනිස රජය විසින් ගෙන යන වැඩ පිලිවෙල සාර්තක කරගනිමින් අබ්ය්වකාශ ක්ශේත්‍රයේ දැවැන්ත පෙරලිකාර සමාගමක් වන ස්පේස් එක්ස් නවතම ශාකාවක් හම්බන්තොට ඉදිකිරිමට සමාගම් ප්‍රදානි එලොන් මස්ක් මහතා එකගත්වය පලකර ඇත. මේ සදහා අක්කර 75 ක බූමි ප්‍රමානයක් වරායට ආසන්නයෙන් වසර 99 බදු රහිතව දැනටමත් වෙන්කොට ඇත. මෙම සාකච්චාව සදහා ජේශ්ට අබ්යවකාශ එන්ජිනේරු රෝහිත රාජපක්ස මහතා, ජනාදිපති ගෝටාබය රාජපක්ස මහතා මහින්ද රාජපක්ස , සජිත් ප්‍රේමදාස යන මැති ඇමතිවරුන් සහබාගී වී ඇත.

    තවද රත වාහන නිශ්පාදන කර්මාන්තශාලවක් ලන්කාවේ ස්තාපිත කරගැනිම පිනිස ජපානය බලා ගොස් සිටින නාමල් රජපක්ශ සියලු සාකච්චා සාර්තක බවත් ජපන් අගමැති පුලුල් සහයෝගයක් ලබා දුන් බවත් පවසා ඇත. ටොයොට සහ නිසන් ආයතන දැනටමත් සාකච්චා ආරම්බ කර ඇත.
    වොක්ස්වැගන් කොම්පැනියත් ලංකාවේ කාර් හදනවා කිව්වා .
    මං මේ නිකමට කිව්වෙ
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ සමග දැනටමත් ලංකාවේ ස්තාපිත කර ඇති වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවද ඇතිවන තරඟාකාරීත්වයට ශක්තිමත්ව මුහුණ දෙන බව පවසන අතර, අත් හැර දැමුණු ගූගල් බැලූන් ව්‍යාපෘතිය ද අභ්‍යාවකාශ තරණය දක්වා දියුණු කර නැවත පනගන්වන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.