ස්මාට්ෆෝන් හොරු ඇල්ලීම....
[FONT="]
[/FONT]
[FONT="]ස්මාට්ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් නැති වූ විට එය තිබෙන තැන
[/FONT]
[FONT="]සොයාගැනීමට[/FONT][FONT="], [/FONT][FONT="]කොතැනක තිබුනත් ලොක් කිරීම හෝ එහි ඇති දත්ත මකා දැමීමට පුළුවන් මෘදුකාංග දැන් නිපදවා තිබේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ස්මාට්ෆෝන් එකේ ඉන්ස්ට්‍රෝල් කරගනා විටදී රහස් අංකයක් ඉල්ලා සිටියි. යම්හෙයකින් දුරකතනය නැතිවුවහොත් එය ලොක් කිරීමට හෝ ඩේටා ඩිලීට් කිරීමට හෝ දුරකතනය තිබෙන ස්ථානය පෙන්වීමට මෙම අංකය ඉතා වැදගත් වේ. එමෙන්ම තවත් ජංගම දුරකතන අංකයක් ඉල්ලා සිටියි. ඒ නැතිවූ දුරකතනය ක්‍රියාත්මක කල විට ඒ පිලිබඳ දන්වා එස්එම්එස් පණිවිඩයක් එවීමටය [/FONT][FONT="].[/FONT][FONT="]දැන් අපි මෙම මෘදුකාංගයෙන් දුරකතනයට සැලසෙන ආරක්ෂාව පිලිබඳව විමසා බලමු[/FONT][FONT="].[/FONT]
[FONT="]තෙෆ්ට් කන්ට්‍රෝල්[/FONT]
[FONT="]මෘදුකාංගයේ මෙම පහසුකම ස්ක්‍රීය කර ඇති විට එයට අලුත් සිම්පතක් එක් කෙරෙන වාරයක් පාසා එහි අංකය අප විසින් ලබා දුන් දුරකතන අංකය වෙත එස්එම්එස් පණිවිඩයක් මගින් ලැබේ. මෙමඟින් අපගේ දුරකතනය සොයාගැනීමට පහසු වේ.[/FONT]
[FONT="]රිමෝට් ලොක්[/FONT]
[FONT="]අපගේ ස්මට්ෆෝන් එක නැති වුවහොත් එසැනින්ම වෙනත් දුරකතනයකින් අප ලබාදුන් රහස් අංකය සහිතව එස් එම් එස් පණිවිඩයක් යැවිය හැකිය. එය[/FONT][FONT="] #LOCK#<[/FONT][FONT="]රහස් අංකය[/FONT][FONT="]> [/FONT][FONT="]යන ආකාරයට ටයිප් කරන්න. එවිට සොරාගත් පුද්ගලයා අතේ අති අපගේ දුරකතනව ලොක් වේ. එය අන්ලොක් කිරීම සඳහා අප විසින් ලබා දුන් රහස් අංකය අවශ්‍ය වේ.[/FONT]
[FONT="]ලොකේට් ෆෝන්[/FONT]
[FONT="]ස්මාට්ෆෝන් එක නැති වූ විට කලින් කළ පරිදි[/FONT][FONT="] #LOCATE#<[/FONT][FONT="] රහස් අංකය[/FONT][FONT="]> [/FONT][FONT="]ටයිප් කර[/FONT][FONT="]එස්එම්එස් පණිවිඩයක් ඕනෑම දුරකතනයකින් යැවිය හැකිය. එවිට එම පණිවිඩයට පිළිතුරු ලෙස ගූගල් මැප්ස් සේවයේ ලින්ක් එක ලැබේ. මෙම ලින්ක් එකට පිවිසිසුන විට පෙන්වන්නේ අපගේ සොරාගත් හෝ නැති වූ දුරකතනය දැන් තිබෙන ස්ථානයේ පිහිටීමයි.(මේ සඳහා ජංගම දුරකතනය ක්‍රියාත්ම කර තිබ්ය යුතුය[/FONT][FONT="].[/FONT][FONT="]) මෙ මඟින් දුරකතනය සොයාගැනීම පහසු වේ.[/FONT]
[FONT="]රිමෝට් වයිප්[/FONT]
[FONT="]කලින් කී උපක්‍රම තුනෙන්ම දුරකතනය සොයාගැනීමට නොහැකි වුවහොත් එහි ඇති තමන්ගේ පෞද්ගලික තොරතුරු මකා දැමීමට හැක. ඒ සඳහා[/FONT][FONT="]#WIPE#<[/FONT][FONT="] රහස් අංකය[/FONT][FONT="]> [/FONT][FONT="]ටයිප් කර[/FONT][FONT="] එස්එම්එස් පණිවිඩයක්[/FONT][FONT="]යැවීමයි[/FONT][FONT="].[/FONT][FONT="] එවිට දුරකතනයේ ඇති සියලුම දත්ත මැකී යයි.[/FONT]
[FONT="]මෙම මෘදුකාංගය පරිගණකයට ඩවුන්ලෝඩ් කර පසුව දුරකතනයට ඉන්ස්ට්‍රෝල් කල හැක. නැත්නම් කෙලින්ම දුරකතනයට ඩවුන්ලෝඩ් කල හැක.එසේත් නැත්නම් එෆ්සෙකියුර් මොබයිල් වෙබ් අඩවියට පිවිස ජංගම දුරකතනය වෙත ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන මෙන් ඉල්ලා සිටිය හැකිය.[/FONT]

- මෙම මෘදුකාංගය පරිගණකට ඩවුන්ලෝඩ් කිරීම සඳහා මෙහි CLICK කරන්න.
- ජංගම දුරකතනය වෙත ඩවුන්ලෝඩ් ලින්ක් එක ලබා ගැනීම සඳහා මෙහි CLICK කරන්න.
Last edited: