Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ස්මාට් කී එකේ බැට්රි බැස්සොත්.. 🔑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාට් කී එකේ බැට්රි බැස්සොත්..

පාවිච්චි කරන්නේ ස්මාට් කී එකක් සහිත වාහනයක් නම්, බැට්රි බැස්සොත් උඹලා මොකද කරන්නේ.

මේකට දෙන්න එක එක උත්තර තියෙන්න පුලුවන්. සමහරු නම් කියන්නේ ස්මාට් කී දෙකක් තියන නිසා අනිත් එකෙන් ස්ටාට් කරගන කම්පනි එකෙන් ලොකු ගානක් දීලා බැට්රිය දාගන්නවා කියලා. ඇත්තටම අපි මොකද කරන්න ඕනේ. ටිකක් විමසලා බලමු.

ලොකුම ප්‍රශ්න

1) කාර් පාක් එකක කාර් එක නවත්තලා ගිහින් ඇවිත් හවස බලද්දි ස්මාට් කී එකෙන් දොර ඇරන්නෙ නැති වෙනවා. දැන් මොකද කරන්නේ.?

ඒකට තමයි ස්මාට් කී එක ඇතුලට ඔබලා යාන්ත්‍රික යතුරක් තියන්නේ. දැන් ඒ යාන්ත්‍රික යතුර ගලවගන දොර ඇර ගන්න.

2) දොර ඇරියා කියලා බම්බු ගහන්ඩද දැන් කොහොමද මේ අටමගලය ස්ටාට් කර ගන්නේ, යතුරේ බැට්රි බැහැලනේ.

ඒකට බය වෙන්න එපා. මොකද ඔය ස්මාට් කී එක RFID වලින් වැඩ කරනවා. ඉතිං වාහනේ ස්ටාට් වෙන්න ස්මාට් කී එකේ බැට්රි එක අත්‍යවශ්‍ය නෑ. නමුත් RFID වල රේන්ජ් එක තියන්නේ ඉතාම කෙටි දුරකට. මෙන්න මේ නිසා බැට්රි එක නැත්තං උඹලට සිද්ද වෙනවා වාහනේ පුෂ් බට්න් එකට ලග තියන් ස්ටාට් කරන්න. නැත්තං ස්මාට් කී එකෙන්ම පුෂ් බට්න් එක තද කරපංකෝ.

පර්ස් ප්‍රශ්න

1) ස්මාට් කී එකේ බැට්රිය කම්පනි එකෙන්ම දාන්න ඕනෙද, ඒක පට්ට ගනංනේ.

එහෙම එකක් නෑ. ඒ බැට්රිය තමන්ටම දා ගන්න පුලුවන්. කම්පනි එකෙන් කරන්නේ සාමාන්‍ය බැටරියක් දාලා නිකං රුපියල් 2000 ක් විතර කඩා ගන්න එක. ඒත් ඇත්තටම ඔය බැට්රි ඔරලෝසු කඩෙත් තියනවා. උදාහරණයක් විදිහට ටොයෝටා ස්මාට් කීවල එන CR1632 කියන බැට්රිය කම්පනි එකෙන් දාන්න ගියොත් රුපියල් දෙදාස් ගානක්  හැබැයි ඒ පැනසොනික් බැට්රියම කඩේ රුපියල් 200 කට විතර ගන්න පුලුවන්. ඊබේ එකෙන් ජපන් බැට්‍රියක්ම ගත්තත් වැය වෙන්නේ බොහෝම අඩු මුදලක්. ඉතිං ඇයි කම්පනි එකට නිකං සල්ලි පූජා කරන්නේ.

තමන්ට අවශ්‍ය නම් අමතර බැට්රියක් කාර් එක ඇතුලේ තියාගන්න පුලුවන්.

2) ඉතිං ඕක ගත්තා කියලා අපිටම දාගන්ඩ පුලුවන්ද

නැතුව බං. ඕවා ඩිසයින් කරන්නේ කෙල්ලෙකුට උනත් බැට්රිය දාගන්න පුලුවන් විදිහට. ඉතිං පිරිමි උඹලා ඕක දාගන්ඩ කම්පනි ගෙනියනවද

මෙන්න ටොයෝටා යතුරක බැටරිය ගලවලා අලුත් එකක් දාගන්න පියවර

බැට්රි තිබුනත් වෙලාවකට ස්ටාට් වෙන්නෙ නෑනේ

අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග වලින් ස්හාට් කී එක අදුර ගන්න නිසා කළාතුරකින් ගැටලු ඇති වෙන්න පුලුවන්. සමාන රේඩියෝ තරංග භාවිතා කරන වාහන දෙකක් එක ලඟ තිබුණොත්, රේඩියෝ සම්ප්‍රෙෂණ කුලුණු ළගදි වගේ සමහර විට ස්මාට් කීවල ගැටලු එනන් පුලුවන්. එහෙම උනොත් යතුර පුෂ් බට්න් එක ළගම තියලා ස්ටාට් කරන්න. නැත්තං යතුරෙන් පුෂ් බට්න් එක තද කරන්න.

ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු

එහෙනම් හැමෝටම ආයුබෝවන්!

තෙරුවන්සරණයි!

කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.

* Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

* වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

* වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

* කාර් එක සුමටව ධාවනය කරමු

* බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

* කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

* සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

* වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

* වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

* එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

* වාහනවල දෝශ සෙවීමේ සටහන්

* ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I

* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

* හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි

* රොටරි මෝලේ තරම

* ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට (පරණ ත්‍රෙඩ් එක - 2014)

* ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු (අලුත් ත්‍රෙඩ් එක - 2017)

* වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

* කාබන් ෆයිබර් කාර්

[QUOTE="Mr.Tom, post: 24094488, member: 462987"] [b]ස්මාට් කී එකේ බැට්රි බැස්සොත්.. 🔑[/b] [CENTER][SIZE="4"]පාවිච්චි කරන්නේ ස්මාට් කී එකක් සහිත වාහනයක් නම්, බැට්රි බැස්සොත් උඹලා මොකද කරන්නේ. මේකට දෙන්න එක එක උත්තර තියෙන්න පුලුවන්. සමහරු නම් කියන්නේ ස්මාට් කී දෙකක් තියන නිසා අනිත් එකෙන් ස්ටාට් කරගන කම්පනි එකෙන් ලොකු ගානක් දීලා බැට්රිය දාගන්නවා කියලා. ඇත්තටම අපි මොකද කරන්න ඕනේ. ටිකක් විමසලා බලමු. [COLOR="Blue"]ලොකුම ප්‍රශ්න[/COLOR] 1) කාර් පාක් එකක කාර් එක නවත්තලා ගිහින් ඇවිත් හවස බලද්දි ස්මාට් කී එකෙන් දොර ඇරන්නෙ නැති වෙනවා. දැන් මොකද කරන්නේ.? ඒකට තමයි ස්මාට් කී එක ඇතුලට ඔබලා යාන්ත්‍රික යතුරක් තියන්නේ. දැන් ඒ යාන්ත්‍රික යතුර ගලවගන දොර ඇර ගන්න. [IMG]http://www.tovenza.com/images/books/1/3/index.88.jpg[/IMG] 2) දොර ඇරියා කියලා බම්බු ගහන්ඩද දැන් කොහොමද මේ අටමගලය ස්ටාට් කර ගන්නේ, යතුරේ බැට්රි බැහැලනේ. ඒකට බය වෙන්න එපා. මොකද ඔය ස්මාට් කී එක RFID වලින් වැඩ කරනවා. ඉතිං වාහනේ ස්ටාට් වෙන්න ස්මාට් කී එකේ බැට්රි එක අත්‍යවශ්‍ය නෑ. නමුත් RFID වල රේන්ජ් එක තියන්නේ ඉතාම කෙටි දුරකට. මෙන්න මේ නිසා බැට්රි එක නැත්තං උඹලට සිද්ද වෙනවා වාහනේ පුෂ් බට්න් එකට ලග තියන් ස්ටාට් කරන්න. නැත්තං ස්මාට් කී එකෙන්ම පුෂ් බට්න් එක තද කරපංකෝ. [COLOR="blue"]පර්ස් ප්‍රශ්න[/COLOR] 1) ස්මාට් කී එකේ බැට්රිය කම්පනි එකෙන්ම දාන්න ඕනෙද, ඒක පට්ට ගනංනේ. එහෙම එකක් නෑ. ඒ බැට්රිය තමන්ටම දා ගන්න පුලුවන්. කම්පනි එකෙන් කරන්නේ සාමාන්‍ය බැටරියක් දාලා නිකං රුපියල් 2000 ක් විතර කඩා ගන්න එක. ඒත් ඇත්තටම ඔය බැට්රි ඔරලෝසු කඩෙත් තියනවා. උදාහරණයක් විදිහට ටොයෝටා ස්මාට් කීවල එන CR1632 කියන බැට්රිය කම්පනි එකෙන් දාන්න ගියොත් රුපියල් දෙදාස් ගානක් :dull: හැබැයි ඒ පැනසොනික් බැට්රියම කඩේ රුපියල් 200 කට විතර ගන්න පුලුවන්. ඊබේ එකෙන් ජපන් බැට්‍රියක්ම ගත්තත් වැය වෙන්නේ බොහෝම අඩු මුදලක්. ඉතිං ඇයි කම්පනි එකට නිකං සල්ලි පූජා කරන්නේ. තමන්ට අවශ්‍ය නම් අමතර බැට්රියක් කාර් එක ඇතුලේ තියාගන්න පුලුවන්. 2) ඉතිං ඕක ගත්තා කියලා අපිටම දාගන්ඩ පුලුවන්ද නැතුව බං. ඕවා ඩිසයින් කරන්නේ කෙල්ලෙකුට උනත් බැට්රිය දාගන්න පුලුවන් විදිහට. ඉතිං පිරිමි උඹලා ඕක දාගන්ඩ කම්පනි ගෙනියනවද :lol: මෙන්න ටොයෝටා යතුරක බැටරිය ගලවලා අලුත් එකක් දාගන්න පියවර [IMG]http://www.tovenza.com/images/books/1/3/index.88.jpg[/IMG] [IMG]http://www.tovenza.com/images/books/1/3/index.89.jpg[/IMG] [IMG]http://www.tovenza.com/images/books/1/3/index.90.jpg[/IMG] බැට්රි තිබුනත් වෙලාවකට ස්ටාට් වෙන්නෙ නෑනේ :angry: අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග වලින් ස්හාට් කී එක අදුර ගන්න නිසා කළාතුරකින් ගැටලු ඇති වෙන්න පුලුවන්. සමාන රේඩියෝ තරංග භාවිතා කරන වාහන දෙකක් එක ලඟ තිබුණොත්, රේඩියෝ සම්ප්‍රෙෂණ කුලුණු ළගදි වගේ සමහර විට ස්මාට් කීවල ගැටලු එනන් පුලුවන්. එහෙම උනොත් යතුර පුෂ් බට්න් එක ළගම තියලා ස්ටාට් කරන්න. නැත්තං යතුරෙන් පුෂ් බට්න් එක තද කරන්න. [COLOR="SeaGreen"]ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු එහෙනම් හැමෝටම ආයුබෝවන්! තෙරුවන්සරණයි! [/COLOR][/SIZE][/CENTER][SIZE="4"][/SIZE] [LEFT] [U][B][COLOR="Blue"]කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.[/COLOR][/B][/U] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1880818"]Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1786178"]වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20928185#post20928185"]වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20423734#post20423734"]කාර් එක සුමටව ධාවනය කරමු[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20332383#post20332383"]බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=19419212#post19419212"]කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018"]සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=18686433#post18686433"]වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440"]වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=18219310#post18219310"]එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1663223"]වාහනවල දෝශ සෙවීමේ සටහන් [/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17834582#post17834582"]ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1647157"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652260"]හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652994"]රොටරි මෝලේ තරම[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1643238"]ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට[/URL] (පරණ ත්‍රෙඩ් එක - 2014) [SIZE="4"][B]* [/B][/SIZE][URL="https://www.elakiri.com/forum/showthread.php?t=1792756"]ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු[/URL] (අලුත් ත්‍රෙඩ් එක - 2017) [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1649164"]වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්[/URL] [SIZE="4"][B]* [/B][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17389639#post17389639"]කාබන් ෆයිබර් කාර්[/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom