ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    පට්ට ගනන් නේ බන්. Android නෙමේ නේද?? :unsure:
    Android nam nemei, Garmin version ekak, UI eka nam ehema sirawata na apple wage. habai weda tika sira
    Me thiyenne full spec eka. man use karanne Solar model eka 47MM with Glance Pro (Watch face eka), AMOLED ekakuth tiyanawa.

    Watch band eka name after market ekak use karanne fabric ekak.

    71nIuDvyQlL._AC_SX679_.jpg

    Watch Band

    cf-xl
    Solar model eka 47MM
    Full Spec
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පට්ට ගනන් නේ බන්. Android නෙමේ නේද?? :unsure:
    ඇන්ඩ්‍රොයිඩ් නෙමේද?

    Android nam nemei, Garmin version ekak, UI eka nam ehema sirawata na apple wage. habai weda tika sira
    Me thiyenne full spec eka. man use karanne Solar model eka 47MM with Glance Pro (Watch face eka), AMOLED ekakuth tiyanawa.

    Watch band eka name after market ekak use karanne fabric ekak.

    71nIuDvyQlL._AC_SX679_.jpg

    Watch Band

    cf-xl
    Solar model eka 47MM
    Full Spec
    හම්මට සිරි ඒකේ තියෙන ජිල්බිරිස්
    කීයද මේක දුපතේ මචං?
    ------ Post added on Jul 25, 2025 at 8:16 PM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඇන්ඩ්‍රොයිඩ් නෙමේද?

    හම්මට සිරි ඒකේ තියෙන ජිල්බිරිස්
    කීයද මේක දුපතේ මචං?
    ------ Post added on Jul 25, 2025 at 8:16 PM
    Dupathe nam ganan danne na machan. man dupathen nemei gatte.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    සෙල්ෆිශ් වොච්

    ඔරලෝසුව එලවල කලුපාට ප්ලස්ටික් කෑල්ලක් මිනිස්සු එල්ලගත්ත.
    වැඩ ගොඩයි ඇත්ත.
    හැබයි හදිස්සියකටවත් මොකෙක්ටවත් අනිකගෙන් වෙලව එහෙම බලන්න බෑ.
    සමන්‍ය ජිවිතයේ එකට ගමන් බිමන් යද්දි ,ට්‍රිප් එකක් යද්දි මිනිස්සු අනිකගෙන් වෙලව බලන අවස්ථා තියනව.
    දැන් ඒව වානා.
    ඒ තබා තමුන්ටවත් සමහර වෙලවකට වෙලාව බලන්න බෑඅත හෙල්ලුවේ නැත්තන්.

    මගෙත් තිබ්බ සැම්සුන්ග් බෑන්ඩ් එකක්.
    මම ඔල්වයිස් ඔන් ඩිස්ප්ලේ දාල, ස්ක්‍රීන් සෙවර් එකේ ඇනලොග් හෑන්ඩ් ක්ලොක් එකඩාගන හිටියෙ.
    ඒ හන්දඩ මන්ද අවුරුඩු 5කින් වගේ ඩිස්ප්ලේ ගියා.

    මම නම් කියන්නේ, මොන වොච් එක බැන්දත් අනිකටත් වෙලාව පෙන්න දාගනිල්ල කියල.
    ඒකයි සම්ප්‍රදාය