ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    umba slab eka water proof kale nadda? ehema kale nattan aniwa watura gihin kambi ehema dirala athi... poddak sathi 1-2 balahan cracks tika tika loku wenawada nattan alutin ewa enawada kiyala... sati 1-2 ehema seen ekak nattan ara bass kiwwa widiyata kolloppu gahala wire mesh ehekin join karana eka hodayi... habayi kambi diralama nan oya mona dammath wadak na...

    ගම් වගයක්යි සුදු කුඩු වගයකුයි සිමන්තිත් එක්ක කවලම් කරලා ස්ලැබ් එක උඩ ගෑවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙමද මචං උබ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ද? එහෙනම් මට පොඩ් සප් එකක් දෙන්න වැඩේ කරගන්න

    umba koheda inne mata PM ekak dapan.. mama civil enjek nan neme...
     
    • Like
    Reactions: E Jay

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගම් වගයක්යි සුදු කුඩු වගයකුයි සිමන්තිත් එක්ක කවලම් කරලා ස්ලැබ් එක උඩ ගෑවා

    atulin dirala nan dan mona dammath wadak na ban... cracks ikmanata form wenawa nan dangerous.. ee nisa poddak awadanen idahan..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් නාන කේස් එකක් ඔය බාස් පක*&@ ට දෙන්න එපා, සත 5ට විශ්වාස කරන්න බැ, ඕක හොද කම්පැනි එකකට හරි නැත්නම් වෝටර් පෘෆින් කරන කොන්ක්‍රීට් කරන කෙනෙක්ට කියන්න, කොන්ක්‍රීට් එකෙන් කම්බි වලට වතුර ගිහින් කම්බි මලකඩ කාල, කම්බි ඉදිමෙනකොට කොන්ක්‍රීට් පුපුරන් එනව, බාර්ත් රූම් ලීක් නම් තව වැඩේ දෙල්, ඉක්මනට හරි කෙනෙක්ට පෙන්නන්න, ගොන් බාස්ලට දෙන්න එපා,
     
    • Like
    Reactions: E Jay

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉන්ජෙක් ට පෙන්නුවොත් හොදයි වගේ බාස් ල කියන ඒවා සතේකට විශ්වාස කරන්න එපා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝකටක් එක්ක පෙට්ටියක නිදාගන්න. කොයි වෙලේ කඩං වැටිල මැරෙයිද දන්නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝකටක් එක්ක පෙට්ටියක නිදාගන්න. කොයි වෙලේ කඩං වැටිල මැරෙයිද දන්නෑ

    පිස්සුද බන් උබට ? පව් බන් එහෙම කියන්න එපා, උබලය් ගෙට ඔහොම උනොත් දුකය් නේද ? මේ වැඩේට ඌට ටිකක් විය්දන් යනව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්ජෙක් ට පෙන්නුවොත් හොදයි වගේ බාස් ල කියන ඒවා සතේකට විශ්වාස කරන්න එපා

    ඔව් මචන් බාස්ල හෙන කපටි අවස්තාවාදියො, මගෙත් බාර්ත් රූම් දෙකක් ගැහුව බට වල ලීක් චෙක් කලේ නැතුව බය වෙන්න එපා කියල උඩ තට්ටුවෙ එකක් ලීක් බිත්ති හිල් කරල දැන් හදන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද බන් උබට ? පව් බන් එහෙම කියන්න එපා, උබලය් ගෙට ඔහොම උනොත් දුකය් නේද ? මේ වැඩේට ඌට ටිකක් විය්දන් යනව

    මං ඉන්න කාමරේට නං ඔහොම වෙලා තියෙන්නෙ සිවිලිම පාත් වෙලා පෙට්ටියක් ගන්න සල්ලි නෑ
    bump
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    atulin dirala nan dan mona dammath wadak na ban... cracks ikmanata form wenawa nan dangerous.. ee nisa poddak awadanen idahan..

    වෝටර් ෆෘප් කලාද කියපු එක ගැන කිව්වේ ඒච්චර ඉක්මනට නම් වෙන්නේ නෑ ඒත් බාත් රෑම් එක උඩ එක නම් ඉක්මන් වගේ:baffled:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    atulin dirala nan dan mona dammath wadak na ban... cracks ikmanata form wenawa nan dangerous.. ee nisa poddak awadanen idahan..

    මචන් නාන කේස් එකක් ඔය බාස් පක*&@ ට දෙන්න එපා, සත 5ට විශ්වාස කරන්න බැ, ඕක හොද කම්පැනි එකකට හරි නැත්නම් වෝටර් පෘෆින් කරන කොන්ක්‍රීට් කරන කෙනෙක්ට කියන්න, කොන්ක්‍රීට් එකෙන් කම්බි වලට වතුර ගිහින් කම්බි මලකඩ කාල, කම්බි ඉදිමෙනකොට කොන්ක්‍රීට් පුපුරන් එනව, බාර්ත් රූම් ලීක් නම් තව වැඩේ දෙල්, ඉක්මනට හරි කෙනෙක්ට පෙන්නන්න, ගොන් බාස්ලට දෙන්න එපා,

    ;thankx
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඇතුලින් කම්බි දිරල වගේ. slab තෙමෙන්න තියන්න හොඳ නැ බං.
    අනිත් එක coloms වලින් slab එක උඩට යන කම්බි දිරපු ගමන් ඒ දිරුම් යටට යනවා බං.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kambi kothanin hari expose wela thibbada kalayak. baageta slab eka hadala starter bar wage passe hadanna kambi mathu karala awwata wassata expose wela thibbada. or slab concrete wala honeycomb thibila wathura leak wewi thiyennathi kambi assata kaalayak. kambi expose wela thiyana thana malakada kanne na. kambi concrete asse wahila thiyana than thama malakada kanne than deka anode cathode widihata kriya karala. kambi godak dirala nam slab eke adala kaalla kapala ain karala aluthin hadanna wei. lokuwata dirala nattan hodata sudda karala aai wahenna yata concrete dala waterproof karanna wei. exposed than thiyanawanam wahanna one. kambiye eka thithak wath eliyata expose wenna ba
     
    • Like
    Reactions: E Jay

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට නම් සොලූශන් දුන්නැකි. ඒත් මට තේරුනේ නෑ ස්ලැබ් එක උඩින් අවුරුදු 5කට පස්සේ ආයෙ ස්ලැබ් එකක් දැම්මේ ඇයි කියලා සහ කවුද ඒ උපදෙස දුන්නේ, හේතුව?
     
    • Like
    Reactions: MAHAADENAmutta