ස්ලිට් එකේ ආසිරි සජීව් ගැන

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ස්ලිට් එකේ ආසිරි සජීව් ගැන

කව්රුහරි දන්නවද මේ සහෝදරයට උනේ මොකක්ද කියල ?ස්ලිට් එකේ කව්රුහරි ඉන්නවා නම් කියන්න මෙයා නැති උනේ මොනවා වෙලාද කියල ?

2wmqnwj.jpg
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Operation ekak aul gihin kiiyala thama aranchi une.. Appendicitis operation ekaka aulak gihi thiyenava tika kalakata kalin.. eeta passe 2,3 parak operations karala eth aulak thibila ehema ai operate karaddi nathi vela thiyenne kiyala mage yaluvek kwwa.. :(
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    Operation ekak aul gihin kiiyala thama aranchi une.. Appendicitis operation ekaka aulak gihi thiyenava tika kalakata kalin.. eeta passe 2,3 parak operations karala eth aulak thibila ehema ai operate karaddi nathi vela thiyenne kiyala mage yaluvek kwwa.. :(

    adoo ehema seen 1k da ban? mehema marenna ona kollek nemei ne ban :no::no:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අම්මටහුඩු Appendicitis ඔපරේෂන් එකත් අවුල් යනවද ඒක පොඩි සීන් එකක්නේ
    ඕකත් වරදිනවනම් කරපු ඩොකාල එල්ලලා මරන්න ඔනා


    :angry::angry::angry::angry:
     

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    Appendicitis වලට ඔපරෙශ්න් කරන කොට බඩ වැල කෙපිලා.මම හොස්පිටල් එකටත් ගියා බලන්න.නමුත් ඩොකා මුකුත් කියලා නැ.කියලා තියෙන්නෙ Appendicitis seen එක නරක් වෙලා හින්දා ඔපරෙශ්න් එක අමාරු උනා කියලා.නමුත් මු එගෙන දැන ගත්ත දවසෙම ඩොක බලන්න ගියෙ.වැඩෙ වැරදුන හින්දා එහෙම කියලා .සුමාන දෙකෙන් හොද වෙයි කියලා බැග් එකක් එල්ලලා බඩ වැල කැපුන තැනට.මස 8ක් එක එල්ල ගෙන මු හිටියා හොද වෙනකන්.ඩොකත් මග එරල.අයි පාරක් ඔපරෙශ්න් එකට එන්න කියලා අඩ්මිට් වෙන්න ගිහාම තව ටිකක් බලමු කියලා.උට නම් හෙන ගහනවා.මට නම් හිතුනෙම නෙ මෙහෙම වෙයි කියලා.හොද කොල්ලෙක්,හොද යලුවෙක් නැති උනා.
     
    Last edited: