ස්වං වාරණය (පාලනය)
ස්වං වාරණය කියලා කිවුවම දේෂපාලනයට සම්බන්ද දෙයක් වෙන්නැති කියලා දුවන් ආවා නේද

එක ගැන නෙමෙයි මේ කියන්නේ සමහර අයට මේක බොලඳයි කියලා හිතෙයි ඒත් තවත් සමහර අයත් තමන්ට මේ විදිහට හිතින් දමාගත්ත මේ වගේ තහංචි භාවිත කරනවත් ඇති! මං උදාහරණ විදිහට මගේ හිතේ තියාගෙන ඉන්න ස්වං වාරණ ටික දාන්නම් බලමු ඔයාලත් අනුගමනය කරන ස්වං වාරණ මොනවද කියලා
1. කවදාවත් පාටියකදිවත් කොහෙදිවත් සිගරට් අරක්කු කිසිදු මත්ද්‍රව්‍යක් චෙක් කරන්න හිතලවත් බාවිතා කරන්නේ නෑ (ඔක හිතා ගත්තේ පොඩිකාලේ දවසක් තාත්තගේ කඩෙන් හොරෙන් සිගරට් බීලා කිසි ගතියක් නෑ කියලා තේරෑණාම)
2. ඒලෙවල් ඉවර වෙනකම් කොච්චර ආදරයක් හිතනත් කෙල්ලෙක් එක්ක යාළුවෙන්නේ නෑ කියලා ( 7 / 8 ඉදන් හිතා ගත්තා (ඒක නම් අකුරට රැක්කා පලවෙනි ඒකපාර්ෂවික ආදරය හදවතේ හංගා ගෙනම)
3. A/L ඉවර වෙනකම් ගෙදරට කොම්පියටරයක් ගන්නේ නෑ කියලා හිතා ගත්තා (අම්මලා බලෙන් අරන් දෙන්න හැදුවත් මං එපා කිවුවා අන්තිමට ඒලෙවල් ඉවර වෙලා තමයි ගත්තෙ)
4. පොඩිකාලේ 1100 ෆෝන් එකක් නැන්දා කෙනෙක්ගෙන් හම්බ උනත් කැමරා ෆෝන් එකක් ගත්තේ ඒලෙවල් ඉවර උනාට පස්සේ ඇන්ඩොයිඩ් ෆොන් වල හැම මගුලක්ම අනිත් උන්ට හදලා දෙන්න තරමටම දැන ගෙන හිටියත් මං ස්මාට් ෆෝන් එකක් ගත්තේ මං කොමිනිකේෂන් එක දාලා අවුරුදු 3කට පස්සේ (මගේම සල්ලි වලින් තමයි මං කවදා හරි මගේ ෆෝන් එකක් ගන්නේ කියලා හිතන් හිටියා ඒකාලේ ඉදන්ම)
5. කොච්චර අවස්තාවක් ආවත් කෙල්ලක් කොහොම කැමති උනත් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නේ බැන්දට පස්සේ කියලා වාරණයක් දාගෙන ඉන්නවා (ටිකක් මෝඩයි වගේ තමයි ඒත් මේ වෙනකම් තාම රැකගෙන ඉන්නවා ඒ ස්වං වාරණයත්)
6. ජීවිතේ කොච්චර ප්‍රස්න ආවත් කවදාවත් මං මගේ ජිවිතයට මගෙන් අනතුරක් කරගන්නේ නෑ කියලා වාරණයක් දාගෙන ඉන්නවා (සියදිවි නසාගන්න තුවාල කරගෙන අනුන්ව රිද්දවන්නේ නෑ)
7 මං අතින් මොන වැරැද්ද උනත් මං ඒකට මට දොස්පවරගන්නේ නෑ පසු තැවෙන්නේ නැතිව මං ගත්ත තීරණය හරියි කියලා මාව සාදාරණීකරනවා කියලා අප්සට් වාරණයකුත් හිතේ තියන් ඉන්නවා( ඒ කියන්නේ වැරැද්ද පිලි නොගන්නවා කියලා නෙමෙයි කරන්න බැරිවෙච්ච දෙවල් සහ කරපු දේවල් වලට පසු තැවෙන්නේ නෑ කියලා හරිද)
ඔන්න ඔවා තමයි මගේ ස්වං වාරණ ටික කියන්න කැමති අය කියමු බලන්න ඔයාලගේ වාරණ එහෙම

Last edited: