Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වභාවික ව්‍යසන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාවික ව්‍යසන

Top Natural Disasters ever...

අපි හොදටම දන්න සුනාමිය ගැන අපිට පොඩි අදහසක්වත් තිබ්බේ නැති නිසා වුන ලොකු ව්‍යසනය ගැන අපි කලින් අවබෝධයක් තිබ්බනම් මිට වඩා ලොකු ජිවිත ගානක් බේරගන්නත් තිබ්බා.

මේකේ වර්ග කිරීම වෙන්නේ නැතිවුන ජිවිත ගණන මත නෙමෙයි. විපතේ විශාලත්වය මතයි..

1. Spanish Influenza (1918)

මාරාන්තික වෛරස කිහිපක් නිසා ස්පාඤ්ඤ ජාතිකයින්ගෙන් ආරම්භ වූ මෙය ආසියා, යුරෝපිය රටවල පමණක් නොව ඇමෙරිකාවටද පැතිරී මිලියන 40 ක් පමණ මියගිය බව පැවසෙනවා. තවත් තැනක මෙය මිලියන 100 ක් කියලත් තියනවා.

2. The Black Death (1348)

මේකනම් ගොඩක් ජනප්‍රිය විපතක්. 1348 සිට 1351 දක්වා පැවති මෙය නිසා යුරෝපිකයන්ගෙන් 60% ක් පමණ විනාශ වූ බව පැවසෙනවා. මේ වසංගතය නිසා මිලියන 70 - 200 ට ආසන්න ප්‍රමාණයක් මියගිය බවත් පැවසෙනවා.

3. Gujarat Earthquake (2001)

ඉන්දියානු 51 වන ජනරජ දිනයේ ඇතිවූ මේ භූමිකම්පාවේ විශාලත්වය 7.6 ක් වනවා. විනාඩි 2 ක් තිස්සේ පැවති මෙය 700km දක්වා දිස්ත්‍රීක්ක 21 ක් පුරා විහිදී තියනවා. මරණ 20,000 ක් සහ ලක්ෂ 4 කට නිවාස අහිමිවීම් ඇතිවී තිබෙනවා.

4. The Great White Plaque (1600s)

යුරෝපා රටවල සනීපාරක්ෂක ගැටළු නිසා ඇතිවූ මෙය ඒ කාලයේ ලොකු ඛේදවාචකයක් වුනාලු.

5. North American Smallpox Epidemic (1775)

පුරා වසර 7 ක් තිස්සේ ඇමෙරිකාව ආශිතව පැවති වයිරසයක් බව පැවසෙනවා. වමනය, හිසරදය, උණ වැනි ලක්ෂණ මේ රෝගය ඇති අයට තිබ්බලු.

6. Mozambique Flood (2000)

පුරා සති 5 ක් තිස්සේ එකදිගට පැවති වර්ෂාව නිසා ඇතිවූ ගංවතුරෙන් මිනිසුන් 800 කට හා හරකුන් 20,000 කට මරු කැඳවූ මෙය මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම විපතක් ලෙස සැලකෙනවා.

7. Yangtze River Floods (1931)

ලෝකයේ දිගම ගංගා අතරට වැටෙන මේ ගග 20 වන ශතවර්ෂයේ විශාලතම ව්‍යසනය සිදුකරමින් මිලියන 20 ක් ජනතාව මරු තුරුලට යවා තිබෙනවා.

8. European Heat Wave (2003)

උෂ්නතවයේ සිදුවූ වැඩිවීම නිසා බොහෝ AC නොමැති අය වගේම වයසින් වැඩි බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මේ කාලයේ 75% කට ආසන්න යුක්රේන ජනතාවක් පලා ගියා කියලත් කියනවා.

9. North Korean Famine (1994)

"දුෂ්කර මාර්තුව" ලෙසින්ද හැදින්වෙන මේ දුර්භික්ෂය නිසා මිලියන 2.4 ක් මියගොස් මිලියන 3.5 ක් රෝග වලට ගොදුරු වුනාලු. තවද මිලියන 5 කට අධික පිරිසක් සාගතයෙන් පිඩා වින්දා කියලා පැවසෙනවා. නමුත් දකුණු කොරියාව, ජපානය, චීනය හා ඇමෙරිකාව මගින් ලැබුණු අහාර මගින් මොවුන්ට අස්වැසිල්ලක් ලැබිලා තියනවා.

10. East Africa Drought (2011)

අප්‍රිකාවේ වසර 60 ක සිට පැවති නියගය නිසා 2001 වසර වනවිට මිලියන 12.4 ක ජනතාව කෑම අර්බුදයකට මුහුණදීලා තියනවා.

සැලකුවාට කමන්නෑ

[QUOTE="ElaMans, post: 17485021, member: 507858"] [b]ස්වභාවික ව්‍යසන[/b] [CENTER][B][CENTER][SIZE="5"][COLOR="Red"]Top Natural Disasters ever...[/COLOR][/SIZE][/CENTER][/B] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/01/Nevado-del-Ruiz.jpg[/IMG] [CENTER][SIZE="4"][SIZE="5"][COLOR="Blue"]අපි හොදටම දන්න සුනාමිය ගැන අපිට පොඩි අදහසක්වත් තිබ්බේ නැති නිසා වුන ලොකු ව්‍යසනය ගැන අපි කලින් අවබෝධයක් තිබ්බනම් මිට වඩා ලොකු ජිවිත ගානක් බේරගන්නත් තිබ්බා.[/COLOR] [COLOR="blue"]මේකේ වර්ග කිරීම වෙන්නේ නැතිවුන ජිවිත ගණන මත නෙමෙයි. විපතේ විශාලත්වය මතයි..[/COLOR][/SIZE][/SIZE] [B][SIZE="5"]1. Spanish Influenza (1918)[/SIZE][/B][/CENTER] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2013/01/Spanish-Influenza1.jpg[/IMG] [SIZE="4"]මාරාන්තික වෛරස කිහිපක් නිසා ස්පාඤ්ඤ ජාතිකයින්ගෙන් ආරම්භ වූ මෙය ආසියා, යුරෝපිය රටවල පමණක් නොව ඇමෙරිකාවටද පැතිරී මිලියන 40 ක් පමණ මියගිය බව පැවසෙනවා. තවත් තැනක මෙය මිලියන 100 ක් කියලත් තියනවා.[/SIZE] [SIZE="5"][B]2. The Black Death (1348)[/B][/SIZE] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2013/01/The-Black-Death.jpg[/IMG] [SIZE="4"]මේකනම් ගොඩක් ජනප්‍රිය විපතක්. 1348 සිට 1351 දක්වා පැවති මෙය නිසා යුරෝපිකයන්ගෙන් 60% ක් පමණ විනාශ වූ බව පැවසෙනවා. මේ වසංගතය නිසා මිලියන 70 - 200 ට ආසන්න ප්‍රමාණයක් මියගිය බවත් පැවසෙනවා.[/SIZE] [B][SIZE="5"]3. Gujarat Earthquake (2001)[/SIZE][/B] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2013/01/gujarat-earthquake.jpg[/IMG] [SIZE="4"]ඉන්දියානු 51 වන ජනරජ දිනයේ ඇතිවූ මේ භූමිකම්පාවේ විශාලත්වය 7.6 ක් වනවා. විනාඩි 2 ක් තිස්සේ පැවති මෙය 700km දක්වා දිස්ත්‍රීක්ක 21 ක් පුරා විහිදී තියනවා. මරණ 20,000 ක් සහ ලක්ෂ 4 කට නිවාස අහිමිවීම් ඇතිවී තිබෙනවා.[/SIZE] [SIZE="5"][B]4. The Great White Plaque (1600s)[/B][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2013/01/Tuberculosis.jpg[/IMG] [SIZE="4"]යුරෝපා රටවල සනීපාරක්ෂක ගැටළු නිසා ඇතිවූ මෙය ඒ කාලයේ ලොකු ඛේදවාචකයක් වුනාලු.[/SIZE] [B][SIZE="5"]5. North American Smallpox Epidemic (1775)[/SIZE][/B] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2013/01/Smallpox.jpg[/IMG] [SIZE="4"]පුරා වසර 7 ක් තිස්සේ ඇමෙරිකාව ආශිතව පැවති වයිරසයක් බව පැවසෙනවා. වමනය, හිසරදය, උණ වැනි ලක්ෂණ මේ රෝගය ඇති අයට තිබ්බලු.[/SIZE] [SIZE="5"][B]6. Mozambique Flood (2000)[/B][/SIZE] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/01/Mozambique-Flood1.jpg[/IMG] [SIZE="4"]පුරා සති 5 ක් තිස්සේ එකදිගට පැවති වර්ෂාව නිසා ඇතිවූ ගංවතුරෙන් මිනිසුන් 800 කට හා හරකුන් 20,000 කට මරු කැඳවූ මෙය මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම විපතක් ලෙස සැලකෙනවා.[/SIZE] [SIZE="5"][B]7. Yangtze River Floods (1931)[/B][/SIZE] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/01/Yangtze-River-Flood.jpg[/IMG] [SIZE="4"]ලෝකයේ දිගම ගංගා අතරට වැටෙන මේ ගග 20 වන ශතවර්ෂයේ විශාලතම ව්‍යසනය සිදුකරමින් මිලියන 20 ක් ජනතාව මරු තුරුලට යවා තිබෙනවා.[/SIZE] [SIZE="5"][B]8. European Heat Wave (2003)[/B][/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2013/01/2003-European-Heat-Wave.jpg[/IMG] [SIZE="4"]උෂ්නතවයේ සිදුවූ වැඩිවීම නිසා බොහෝ AC නොමැති අය වගේම වයසින් වැඩි බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මේ කාලයේ 75% කට ආසන්න යුක්රේන ජනතාවක් පලා ගියා කියලත් කියනවා.[/SIZE] [B][SIZE="5"]9. North Korean Famine (1994)[/SIZE][/B] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2013/01/North-Korean-Famine.jpg[/IMG] [SIZE="4"]"දුෂ්කර මාර්තුව" ලෙසින්ද හැදින්වෙන මේ දුර්භික්ෂය නිසා මිලියන 2.4 ක් මියගොස් මිලියන 3.5 ක් රෝග වලට ගොදුරු වුනාලු. තවද මිලියන 5 කට අධික පිරිසක් සාගතයෙන් පිඩා වින්දා කියලා පැවසෙනවා. නමුත් දකුණු කොරියාව, ජපානය, චීනය හා ඇමෙරිකාව මගින් ලැබුණු අහාර මගින් මොවුන්ට අස්වැසිල්ලක් ලැබිලා තියනවා.[/SIZE] [B][SIZE="5"]10. East Africa Drought (2011)[/SIZE][/B] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/01/2011-East-Africa-drought.jpg[/IMG] [SIZE="4"]අප්‍රිකාවේ වසර 60 ක සිට පැවති නියගය නිසා 2001 වසර වනවිට මිලියන 12.4 ක ජනතාව කෑම අර්බුදයකට මුහුණදීලා තියනවා. [/SIZE] --------------------------------------------------------------------------- [SIZE="6"]සැලකුවාට කමන්නෑ :D:D:D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom