ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මූණුයි කාර් වලයි පින්තූර ටිකක් දාල ඒක උඩින් ෆිබොනාචි වක්‍රෙ ඇඳල :rolleyes: :rolleyes:
    මං දැක්ක මේ වගේම ලිපියක් පයි වල දශමස්ථාන ගැනත් ලියල තියෙනව. විශ්වයේ සේරම රහස් තියෙනවලු ඒකෙ නැති එකක් නෑලු. :rolleyes: :rolleyes:
    ඕක නිකංම මිනිස්සු හදාගත්ත ශ්‍රේණියක් විතරයි මල් පෙති මීමැස්සන්ගෙ රටා අපිමයි ඒ ශ්‍රේණිය ජ්‍යාමිතික ක්‍රමේකට නිරූපණය කල්ල සමාන වෙනව කියන්නෙ :dull::dull:
    සමාන වෙනව කියන්නෙත් ආසන්න වීමක් විතරයි මල් පෙත්තෙ රටාව අන්තිම දශමෙටම හරියට නිරූපණය කරන්න බෑනෙ :rolleyes: :rolleyes:
    ඔය මල් පෙත්තෙ මීමැස්සගෙ හැඩේ ආසන්න වශයෙන් නිරූපණය කරන්න ෆිබොනාචි නැතුව තව ඕනෙ තරං ශ්‍රේණි හැදුවෑකි :dull: :dull:
    මල් පෙති මිනිස් මූණ හැදෙන්නෙ පරිණාමික අවශ්‍යතා වලට අනුව මිසක් කොහෙවත් තියෙන ගණිතයක ශ්‍රේණි බල බල එව්වට අනුව හැදෙන්නෑ මේව තනිකර මිථ්‍යා මත :yes: :yes:
    REP+

    උඹ මේක සිරාවටමද කිවුවෙ කියන්න මම දන්නෙ නැහැ
    හැබැයි උඹ කියන එක ඇත්ත

    මොකද ඔය ඇපල් ලෝගෝ එක ගැන කියලා තිබුනෙ ඕකෙ එහෙම ෆිබොනාචි කතාවක් නැතෙයි නිකම් රැන්ඩම් රවුම් ටිකක්ය ඇදලා තියෙන්නෙ කියලා
    මෙතනත් ෆිබොනාචි කතාවක් නැහැ නේ නිකන් රවුම් ටිකක් ඇදලා නේ තියෙන්නෙ

    සමහර දේවල් වල නම් ඔය සීකුවෙන්ස් එකට මැච් වෙන ඒවා ඇති ඒවත් රැන්ඩම්ලි වෙන දේවල්ද කියලා කවුද දන්නෙ