ස්වයංක්‍රීය දැල්වෙන පොල්කටු අඟුරු ලිප

pasindu007

Active member
  • Jun 19, 2007
    436
    145
    43
    මා විසින් නිර්මානය කරන ලද ස්විචයක් මගින් දැල්වීම ආරම්භ කල හැකි පොල්කටු අඟුරු ලිප






    අදහස් දක්වන්න
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ස්වයංක්‍රීය දැල්වෙන පොල්කටු අඟුරු ලිප :shocked:

    ස්විචයක් මගින් ස්වයංක්‍රීයව දැල්වෙන ආකාරය. :rolleyes:
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    436
    145
    43
    ස්වයංක්‍රීය දැල්වෙන පොල්කටු අඟුරු ලිප :shocked:

    ස්විචයක් මගින් ස්වයංක්‍රීයව දැල්වෙන ආකාරය. :rolleyes:
    Hariyana sinhala wachane hoyaganna bari una. Aththatama mokadda?
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    436
    145
    43
    රහස කිම? 🤔

    🤫 ටික දවසක් ඉවසමු. ඊලඟ වීඩියොව එනකන්

    ස්විචයක් මගින් දැල්වීම ආරම්භ කල හැකි පොල්කටු අඟුරු ලිප :unsure:
    Charcoal stove with electric start.
    Thanks machan 👍
    ------ Post added on Jul 2, 2022 at 9:09 AM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machan mata gedarin kivva polkatu vala rasneta hatti vala adiya yanava kiyala. ehema siddiyak oke venavanm eka uba control karaganne kohomada?
    dara lipakata pol katu daala cooking karath hatti nam crack wena seen ekak thyenawa... heat eka wadi kamata wenne eka... puluwan taran athili wala cooking karahan
     
    • Like
    Reactions: eksudda

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    පේටන්ට් පෙන්ඩින්ද ,රාවණාගෙ රහස් තාක්ශනේද 🙏🙏🙏🙏🙏
    ඇමරිකාවෙන් ,ජර්මනියෙන් ,ජපානෙන් තාක්ශනේ ඉල්ලුවද, හැබැයි ලංකාව තමන්ගෙ රට නිසා බිලියනයක් දුන්නත් උන්ට දෙන්නැද්ද ?
    අත තිබ්බට හැකියාව දෙන්න කෙනෙක් නැත්තේ 😂😂😂
     
    • Haha
    Reactions: Sen-lu and monson