NASA එකේ සාක්ෂි link සමග පෙන්වන්න පුලුවන්ද?2008 sita api kiwwa siyalu buduwaru pahala wune lankawe bawath ,idiriyatath esema wena bawath,NASA eke sakshi walata amatharawa dan oya thiyenne niyama sakshi
ඉතින් මචං ගුරුත්වාකර්ෂණය අඩු ස්ථාන වලයි බුදුවරු පහල වෙන්නෙ කියල ත්‍රිපිටකයේ කොතන හරි තියනවද? ස්වයංජාත ඇල් හමුවීම බුදුන් උපන්නේ ලංකාවේ කීමට සාක්ෂියක් වන්නේ කොහොමද?http://en.wikipedia.org/wiki/Gravity_of_Earth
http://www.qrg.northwestern.edu/projects/vss/docs/navigation/2-why-launch-from-equator.html
mewa okkoma paththakata thiyala budurajananwahanse wisinma deshana karanalada agnayya suthraye ena al haal hamba wela thiyena ekama madida ? aththa eliyata enne tiken tika,ewagema enna enna sakshi hamba wenawa ,mama dakka me elakiri ekema samajikayek daala thiyenawa suddo wagayak kiyanawa maha meeeru parwathaya kiyanne seegriyata kiyala,ekath niwaradyi,brahammajaala suththraye meka thiyenawa,adata unath dabulla paththata gihilla ira uda wena eka balanna,budurajananwahanse deshana kala wadala de e akarayenma daka ganna puluwan,dabulle hiriwadunna bodhin wahanse balanna,kuuragala asala thiyena budugala athi adahana mandape thiyena salakunu gana danna kenekgen ahanna,budu dahama kiyanne yugayen yugayata wenas karanna one dahamak neme,eka ispillak papillak adayak alapillak waradi nathuwa siyalu de deshana karala thiyenne one kalekata,one yugayakata galapenna
මේක දැකපුනැති අහලානැති එවුන් ඉන්නවා බන් තව ගොඩාක්. උන්ට බලන්නයි බුම්ප් දාන්නෙ. මේක නොදකින දෑස මක්කටෙයි?bump dada inne nathuwa thawa dewal e sambandayen daapan
මේකෙ සත්ය අසත්යභාවය ගැන මම දන්නැහැ මචං. නමුත් මේ රූපරාමුපෙළ ලැබුනාට පස්සෙ ඒගැණ කතිකාවක් අතිවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉදිරිපත් කලේ. නමුත් කිසිකෙනෙක් වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ. මේක තමා ලැබිච්ච වෙනස්ම ප්‍රතිචාරය. තව පැහැදිලි කරන්ඩ පුලුවන්නම් ගොඩාක් වටිනවා. මේක හුදෙක් වී වර්ගයක් නොවේය කියල කතාවක් ඔය ඉන්නා ස්වාමීන්වහන්සේගෙනුත් කියවුනා නේද? ඒ අතරම පොඩි ගැටලුවක් එනව මොකද්ද ඔය ආසනික් කථාව. ආසනික් කතාව ලෝක සෞඛ්ය සංවිඳාණයත් පිලිගෙන ඉවරයි. ඒවගේම වැඩිම ආසනික් රෝගීන් ප්‍රමාණයක් ඉන්නා දකුණු අප්‍රිකාණු රටවලින් ඒසදහා ඉතාමත් හොඳ ප්‍රථිචාරයකුත් ලැබිලා තියනවා. ඒකනිසා පුලුවන්නම් පොඩ්ඩක් විස්තර කාරපන් මචං මොකඩ්ද ඔය ආසනික් බොරුව කියන එක?ඕකත් අර ආස්නික් කතාව වගෙ Subject දන්නෙ නැති උන් කරපු මෝඩ සොයාගැනීමක්.... ඕක වී (Oryza sativa) නෙවෙ සෝගම් වර්ගයක්....
පස්සෙ වැඩේ මාට්ටු උනේ බතලගොඩ Rice Research eke එකේ Scientist ල ට.
ඔය ගැන වෙනම ත්‍රෙඩ් එකෙක් දාන්නම්. මම ඕක ලගට ගිහිල්ලත් බැලුව (ලංකාවෙ මිනිස්සුන්ගෙ දැනුම ගැන නම් පට්ට දුකයි)