ස්වයංජාත ඇල් හාල්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ස්වයංජාත ඇල් හාල්

    ලෝක සත්වයාගේ මහා පුණ්‍ය වාසනාවට මේ මිහිතලය මත පහළ වන්නා වූ ස්වයංජාත ඇල් මේ උතුම් හෙළ දිව පහළ වූ වගයි.

     
    Jul 5, 2012
    1,773
    265
    0
    dn21029-2_500.jpg


    Sudan4563082.jpg


    Soghum in Ethiopia:D:D

    ගොඩයට මැජික් කිව්වලු! අනේ {ව}හරකෝ උඹ බෞද්ධයන්ගේ තත්වය බල්ලට දැම්ම නේද?:D:D
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    ජිංතක ජිල්ලබකිට;22093009 said:
    {ව}හරකෝ උඹ බෞද්ධයන්ගේ තත්වය බල්ලට දැම්ම නේද?



    වහරක හිමිට ඇති වූ උද්යෝගය ශ්‍රද්දාව නිසා සකස් වු දෙයක්.

    ත්‍රිපිටකයේ සදහන් වන "ඇල හාල්" ඔය කියන ධාන්‍ය වර්ගය වෙන්න ඉඩ තියෙනවා. කවුද නැහැ කියන්නේ?

    වහරක හිමි වැරදුනත් නැතත් එතන ඇතිවන ශ්‍රද්දාව අපා ගත වෙන එක වලක්වයි.

    එකයි වෙනස. ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න.