ස්වයං වින්දනයේ දී ඩොලර් 100 ක දඩයක්!!!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ස්වයං වින්දනයේ දී ඩොලර් 100 ක දඩයක්!!!

පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන සෑම අවස්ථාවකට දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නුපන් දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් තමන් මෙම යෝජනාව ගෙන එන බව වාර්තා වෙනවා. අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී පිරිමියෙක් කරන සෑම ශුක්‍රානු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බව වාර්තා වෙනවා. අමෙරිකාවේ ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන ජෙසිකා ෆැරාර් පසුගිය සතියේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබෙයි.

ටහිකෙයි කිව්වලු NEWS :lol:
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉතිං බං ඇමරිකාවේ එවුන්ට තියෙන්නේ අතේ ගහන්න හිතුන වෙලාවට ඔය ජෙසිකා ෆැරාර් කියන නෝනට පෝලිමේ ගිහින් අරින්න...... වැඩේ ගොඩනේ. අර නෝනා කියන විදිහට ශුක්‍රානු අපතේ යන්නෙත් නැහැනේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉතිං බං ඇමරිකාවේ එවුන්ට තියෙන්නේ අතේ ගහන්න හිතුන වෙලාවට ඔය ජෙසිකා ෆැරාර් කියන නෝනට පෝලිමේ ගිහින් අරින්න...... වැඩේ ගොඩනේ. අර නෝනා කියන විදිහට ශුක්‍රානු අපතේ යන්නෙත් නැහැනේ.

    Good idea :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බලපන්කෝ ඉතින් ඇමෙරිකාවේ උනුත් චන්දෙ දීලා තියෙන්නේ මේ වගේ එවුන්ටනේ.. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    බලපන්කෝ ඉතින් ඇමෙරිකාවේ උනුත් චන්දෙ දීලා තියෙන්නේ මේ වගේ එවුන්ටනේ.. :lol:

    කතාව බාගෙට බන් දාල තියෙන්නේ, මේකි මෙහෙම කියන්නෙ අබෝර්ශන් සීමා කරල තියෙන නීති වලට විරුද්ධව ලු. කාන්තාවට තමන්ගේ ශරීරයේ තියෙන කළලය ගැන තීරණයක් ගන්න බැරිනං පිරිමින්ට තමන්ගෙ ශුක්‍රාණු ගැන තීරණය කරන්නත් බෑ කියල කියන්නෙ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කතාව බාගෙට බන් දාල තියෙන්නේ, මේකි මෙහෙම කියන්නෙ අබෝර්ශන් සීමා කරල තියෙන නීති වලට විරුද්ධව ලු. කාන්තාවට තමන්ගේ ශරීරයේ තියෙන කළලය ගැන තීරණයක් ගන්න බැරිනං පිරිමින්ට තමන්ගෙ ශුක්‍රාණු ගැන තීරණය කරන්නත් බෑ කියල කියන්නෙ :yes:
    ලන්කාවේ ඊයේ මෙඩිකල් රීසන් මත ඇබොශන් දෙන එක නීතිගත කරන්න සෙට් උනා නේද බන්. තාම එක පාර්ලිමෙන්ට් ආවේ නැතුව ඇති.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,016
    113
    Panadura
    ඉතිං බං ඇමරිකාවේ එවුන්ට තියෙන්නේ අතේ ගහන්න හිතුන වෙලාවට ඔය ජෙසිකා ෆැරාර් කියන නෝනට පෝලිමේ ගිහින් අරින්න...... වැඩේ ගොඩනේ. අර නෝනා කියන විදිහට ශුක්‍රානු අපතේ යන්නෙත් නැහැනේ.

    :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    කතාව බාගෙට බන් දාල තියෙන්නේ, මේකි මෙහෙම කියන්නෙ අබෝර්ශන් සීමා කරල තියෙන නීති වලට විරුද්ධව ලු. කාන්තාවට තමන්ගේ ශරීරයේ තියෙන කළලය ගැන තීරණයක් ගන්න බැරිනං පිරිමින්ට තමන්ගෙ ශුක්‍රාණු ගැන තීරණය කරන්නත් බෑ කියල කියන්නෙ :yes:

    යකෝ කලලයක් කියන්නේ මොකක්ද ශුක්රානුවක් කියන්නේ මොකක්ද? :rofl:

    එහෙනම් ඉතින් ගෑනු මාස් පතා පීරියඩ් වෙන එකටත් දඩයක් ගහන්න ඕනේ...:lol: පීරියඩ්ස් වෙන්නේ ඩිම්බයක් සංසේචනය වුනේ නැති වුනාමනේ...එකත් අපතේ යැවීමක්...:rofl:

    ඒ කියන්නේ ගෑනු මාස් පතා බඩ කරන්න ඕනේ...එතකොට පිරිමින්ට නිකරුනේ ශුක්‍රානු අපතේ යවන්න ඕනෙත් නැහැ..කෙලින්ම ඇතුලේ යැව්වා..:lol: මෝඩ ගෑනියෙක් කොහෙද යන..ෆෙමිනිස්ම් ඔලුවට ගහල :(
     
    Similar threads