ස්වයං වින්දනයේ යෙදෙන
ඉතාලියේ රෝමයට නුදුරු විතර්බෝ ප්‍රදේශයේ පන්සලක සිටින සිවුරුකාර තක්කඩියෙක් වන පඬුවස්නුවර සීලරතන නමැති කහකඩයා තමන් ස්වයංවින්දනයේ යෙදෙන ලිංගික වීඩියෝවක් ප්‍රකට පෝන් හබ් නමැති ලිංගික වීඩියෝ ප්‍රදර්ශනය කරන වෙබ් අඩවිය වෙත මුදා හරිමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවත් බෞද්ධ ජනතාවත් බල්ලාට දමා තිබේ.
‘සුදු මැනිකේ අයි ලව් යූ’ කියමින් විවිධ ලිංගික ඉරියව් මවමින් ලිංගික ක්‍රියාවට පේවීමට පෙර මොහු ‘ඒවං මේ සුතං කියමින් පිරිත්’ ද සජ්ජායනා කරයි. කිරි වතුරින් නා පසුව ස්වයං වින්දනයේ යෙදෙන මොහු සිය මෝචනය මුදා හරින්නේ සිවුරකට ය.
මේ නීච ඝණ ගෙඩියාගේ ක්‍රියාවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ය. ඔවුන්ට අන් ජනයාට මුහුණ දීමට නොහැකි වී ඇත්තේ මේකා ශ්‍රී ලංකාවේ භික්ෂුවක ලෙස එහි වෙසෙන අන් ජනයාද දන්නා හඳුනන බැවිනි.
විවාහකයෙකුව සිටි මොහු විවාහය කඩා කප්පල් කර ගැනීමෙන් පසු මහණ වී ඇත්තේ ඉතාලියේ මිලානෝ හි දී ය. ඉතාලියේ විතර්බෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ ගැන මොහු මහණ කළ මිලානෝ පන්සලේ නායක භික්ෂුවට පැමිණිලි කළ විට ඔහු එය ඉතා සැහැල්ලුවට ගෙන ‘ඔ්වා සාමාන්‍ය දේවල්’ යයි පවසා ඇත. භික්ෂූන් ස්වයං වින්දනයේ යෙදීම හෝ වෙන ලිංගික ක්‍රියාකාරකම් කිරීම නායක භික්ෂූන්ට සාමාන්‍ය දෙයක් වූවද ඒවා ප්‍රසිද්ධ අන්තර්ජාල ලිංගික වෙබ් අඩවි වල ප්‍රචාරය කිරීම සාමාන්‍ය දෙයක් නොවේ. ඉන් අවනම්බුව ඇති වන්නේ සමස්ථ ශ්‍රී ලාංකික බෞද්ධයාටම බව මේ නීච සාසන පාළුවන්ට සහ මහ නායකලා යැයි කියා ගන්නා වුන්ට නොතේරීම ලාංකික බෞද්ධයාගේ අවාසනාවකි.
මේ දරුණු අපචාරය සිදුකරන ‘පඬුවස්නුවර සීලරතන’ නමැත්තා මේ වන විට ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර ඔහු 31 වෙනිදා යලි ඉතාලිය බලා පැමිනීමට නියමිත ය.
මොහු ලංකාවේ නීතිය අනුව සිදුකර ඇත්තේ දරුණු වරදකි.
මෙලෙස ලිංගික ක්‍රියා වීඩියෝගත කර අන්තර්ජාල ලිංගික වෙබ් අඩවි වෙත මුදා හැරීම ලංකාවේ 1927 සිට පැනවූ යලි 1947 දී සංශෝධනය කළ ‘අසභ්‍ය ප්‍රකාශන පනතේ’ 2 වන වගන්තිය අනුව මාස 3 ක සිර දඬුවම් දිය යුතු වරදකි.
එපමණක් නොව එය දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්ති අනුවද මාස 3 ක සිර දඬුවම් දිය යුතු වරදකි.
ලංකා ඊ නිව්ස් ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මොහු තවමත් ලංකාවේ සිටින බැවින් රටින් පිටවීමට ඉඩ නොදී අත් අඩංගුවට ගෙන රටේ සමස්ත බෞද්ධ ජනතාවටම කරන ලද අපහාසය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
භික්ෂූන්ගේ විනය නීති ඇතුළු ත්‍රිපිටකය නීතිගත කළා යැයි මොර දෙන ජනාධිපති සිරිසේනද බුද්ධ ශාසන ඇමැති යයි කියා ගන්නා ‘මිරිස්කුඩු ජයවික්‍රම’ ද මේ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ගය ගැන බෞද්ධ ජනතාව අවදියෙන් සිටිති.
අදාල වීඩියෝව අප සතු නමුත් එය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය කළ නොහැක. අවශ්‍ය නීති කටයුත්තකදී ලබා දිය හැකිය. ඉන් උපුටා ගත් සේයාරූ කිහිපයක් සාක්ෂි වශයෙන් මෙහි දැක්වේ.