Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයං වින්දනය ඔබට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං වින්දනය ඔබට

බොහෝ තරුන වයසේ පිරිමි ලමයින් ස්වයං වින්දනයේ යෙදෙන බව නොරහසකි .එසේ වුවත් බොහෝ දෙනා එසේ කරන්නේ තම ශරීරයට අවැඩක් වේවිදෝයි සැකයෙනිෙ.එමෙන්ම මෙය වරදක්, අපරාධයක් ලෙස සිතන අයද සිටී. විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්යයට හිතකර බව විද්යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

1-පුරස්ථි ග්රන්ථි පිලිකා අවදානම අවම කරයි.ඔබ සතියකට පස්වතාවක් හෝ වැඩි වාරගනනක් ශුක්ර මෝචනය කරයිනම් ඔබට එම පිලිකාව වැළඳීමට ඉඩ අඩු බව සොයාගෙන ඇත.

2- උකුලු ප්රදේශයේ මස්පිඩු ශක්තිමත් කරයි.එමගින් වයසත් සමග ශිෂ්නය අප්රාණික වීමේ සහ මුත්රා පිටවීමේ ගැටලු අවම වේ.

3-නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වැඩිවෙලාවක් තම සහකාරිය සමග ලිංගික ක්රියාවේ යෙදිය හැකිවීම .ක්ෂණික මෝචනය සහිත පිරිමින් ස්වයං වින්දනය මගින් තම කාලය දීර්ඝ කරගැනීමට පුහුනු කල හැක .

4-ස්වයං වින්දනයේදී ශරීරයේ සිදුවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔබේ ප්රතිශක්තිය වැඩි දියුණු වේ.

5-ඔබගේ මානසික පීඩනය අඩු කරයි.ඔබව හොඳ මූඩ් එකක රඳවයි.

6- ස්වයං වින්දනය ඔබට සුවපහසු නින්දක් ලබාදෙයි.

7. නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වයසට වඩා තරුන පෙනුමක් ලැබෙන බවද සොයාගෙන ඇත.

8- ස්වයං වින්දනය ඔබගේ හෘදය නිරෝගීව තබයි.

9- නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ගේ ආයු කාලය වැඩි බවද නිරීක්ෂණය කර ඇත.

10- ස්වයං වින්දනයේ නිතර යෙදීම නිසා අවිවාහක ,විවාහක සියල්ලන් අනාරක්ෂිත ලිංගික ඇසුරු වෙත අඩු නැඹුරුවක් දැක්වීම නිසා ඔබව ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා වේ.

[QUOTE="akshanz 2.0, post: 22131414, member: 563059"] [b]ස්වයං වින්දනය ඔබට[/b] [SIZE="5"][COLOR="RoyalBlue"]බොහෝ තරුන වයසේ පිරිමි ලමයින් ස්වයං වින්දනයේ යෙදෙන බව නොරහසකි .එසේ වුවත් බොහෝ දෙනා එසේ කරන්නේ තම ශරීරයට අවැඩක් වේවිදෝයි සැකයෙනිෙ.එමෙන්ම මෙය වරදක්, අපරාධයක් ලෙස සිතන අයද සිටී. විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්යයට හිතකර බව විද්යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු. 1-පුරස්ථි ග්රන්ථි පිලිකා අවදානම අවම කරයි.ඔබ සතියකට පස්වතාවක් හෝ වැඩි වාරගනනක් ශුක්ර මෝචනය කරයිනම් ඔබට එම පිලිකාව වැළඳීමට ඉඩ අඩු බව සොයාගෙන ඇත. 2- උකුලු ප්රදේශයේ මස්පිඩු ශක්තිමත් කරයි.එමගින් වයසත් සමග ශිෂ්නය අප්රාණික වීමේ සහ මුත්රා පිටවීමේ ගැටලු අවම වේ. 3-නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වැඩිවෙලාවක් තම සහකාරිය සමග ලිංගික ක්රියාවේ යෙදිය හැකිවීම .ක්ෂණික මෝචනය සහිත පිරිමින් ස්වයං වින්දනය මගින් තම කාලය දීර්ඝ කරගැනීමට පුහුනු කල හැක . 4-ස්වයං වින්දනයේදී ශරීරයේ සිදුවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔබේ ප්රතිශක්තිය වැඩි දියුණු වේ. 5-ඔබගේ මානසික පීඩනය අඩු කරයි.ඔබව හොඳ මූඩ් එකක රඳවයි. 6- ස්වයං වින්දනය ඔබට සුවපහසු නින්දක් ලබාදෙයි. 7. නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වයසට වඩා තරුන පෙනුමක් ලැබෙන බවද සොයාගෙන ඇත. 8- ස්වයං වින්දනය ඔබගේ හෘදය නිරෝගීව තබයි. 9- නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ගේ ආයු කාලය වැඩි බවද නිරීක්ෂණය කර ඇත. 10- ස්වයං වින්දනයේ නිතර යෙදීම නිසා අවිවාහක ,විවාහක සියල්ලන් අනාරක්ෂිත ලිංගික ඇසුරු වෙත අඩු නැඹුරුවක් දැක්වීම නිසා ඔබව ලිංගිකව බෝවන රෝග වලින් ආරක්ෂා වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom