Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයං වින්දනය මානසික අසහනයක්ද නැත්ද??? ඔබත#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං වින්දනය මානසික අසහනයක්ද නැත්ද??? ඔබත&#35

ස්වයං වින්දනය ගැන ටිකක් කියන්නයි හැදුවේ???ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි???ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්???

ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි??? ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්??

හැබැයි රජෝ එහෙම කලොත්නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි???මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා???

1. තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්?2. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්?4. තම මනුස්සයා ලිංගික ඛෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්?5. සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ?

පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්?තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට? හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ?? නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ?

පිරිමි අය කිරීමේ වාසි ගත්තොත්

1. අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි?2. ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්4. බිරිය මියගිය පුරුශයින්ට හොඳයි?

හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත? සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්ටු වෙනවා, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා, කෙට්ටු වෙනවා, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්??

සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්??? මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්?? මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට?? ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ???

හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ??? කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා???ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්????

REP++++++++++++++++++++++++++

[QUOTE="shruk khan, post: 22430137, member: 563031"] [b]ස්වයං වින්දනය මානසික අසහනයක්ද නැත්ද??? ඔබත#[/b] [IMG]http://wishmaya.com/wp-content/uploads/2017/09/2psd-18.png[/IMG] [SIZE="5"]ස්වයං වින්දනය ගැන ටිකක් කියන්නයි හැදුවේ???ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි???ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්??? ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි??? ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්?? හැබැයි රජෝ එහෙම කලොත්නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි???මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා??? 1. තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්?2. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්?4. තම මනුස්සයා ලිංගික ඛෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්?5. සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ? පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්?තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට? හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ?? නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ? පිරිමි අය කිරීමේ වාසි ගත්තොත් 1. අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි?2. ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්4. බිරිය මියගිය පුරුශයින්ට හොඳයි? හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත? සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්ටු වෙනවා, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා, කෙට්ටු වෙනවා, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්?? සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්??? මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්?? මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට?? ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ??? හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ??? කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා???ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්????[/SIZE] REP++++++++++++++++++++++++++:) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom