ස්වයං වින්දනය මානසික අසහනයක්ද නැත්ද??? ඔබත&#35

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
ස්වයං වින්දනය මානසික අසහනයක්ද නැත්ද??? ඔබත&#35

2psd-18.png


ස්වයං වින්දනය ගැන ටිකක් කියන්නයි හැදුවේ???ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි???ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්???

ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි??? ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්??

හැබැයි රජෝ එහෙම කලොත්නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි???මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා???

1. තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්?2. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්?4. තම මනුස්සයා ලිංගික ඛෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්?5. සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ?

පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්?තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට? හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ?? නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ?

පිරිමි අය කිරීමේ වාසි ගත්තොත්

1. අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි?2. ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි?3. කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්4. බිරිය මියගිය පුරුශයින්ට හොඳයි?

හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත? සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්‍ටු වෙනවා, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා, කෙට්‍ටු වෙනවා, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්??

සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්??? මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්?? මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට?? ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ???

හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ??? කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා???ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්????

REP++++++++++++++++++++++++++:)
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif

    හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගෑනු අැත්තටම කරනවාද බං?
    මම කිව්වෙ ලංකාවෙ ගෑනුන්ගෙන් සීයට කීයක් වගේ ද?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ගෑනු අැත්තටම කරනවාද බං?
    මම කිව්වෙ ලංකාවෙ ගෑනුන්ගෙන් සීයට කීයක් වගේ ද?

    සීයට ගාණ නම් මම දන්නෙ නෑ බන්. මාත් එක්ක බොක්කෙන්ම ෆිට් ගෑණු තුන් දෙනෙක් ඉන්නවා (ලංකාවෙ). උන් තුන් දෙනාම ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ඇඟිලි සෙල්ලම් කරල තියෙනවා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සීයට ගාණ නම් මම දන්නෙ නෑ බන්. මාත් එක්ක බොක්කෙන්ම ෆිට් ගෑණු තුන් දෙනෙක් ඉන්නවා (ලංකාවෙ). උන් තුන් දෙනාම ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ඇඟිලි සෙල්ලම් කරල තියෙනවා

    :rolleyes::rolleyes::lol:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,331
    113
    සීයට ගාණ නම් මම දන්නෙ නෑ බන්. මාත් එක්ක බොක්කෙන්ම ෆිට් ගෑණු තුන් දෙනෙක් ඉන්නවා (ලංකාවෙ). උන් තුන් දෙනාම ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ඇඟිලි සෙල්ලම් කරල තියෙනවා

    :eek::eek::eek::eek: