ස්වර්ණපාලී දේශාභිමානී ටෙලි නාට්‍ය මුල ඉඳ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 09 30th January 2014

    Episode 09 30th January 2014



    ස්වර්ණපාලි ටෙලි නාට්‍ය යේ ඔක්කෝම කොටස් HD (720P) වලිනුත් බලන්න පුළුවන්..මෙහෙම නාට්‍යයක් අපැහැදිලිව බලලා මොකටද නේ....:)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    රත්තරං;16258926 said:
    huta

    mamath oka damma. mama me thread eka dakke na
    sorry machan
    uba wade karan palayan

    http://www.elakiri.com/forum/showthread.php?t=1598710

    jayawewa!!

    කිසිම අවුලක් නෑ බන්...සොරි කියන්නේ අහවල් දේකටද..උඹ කරනවා නම් කරගෙන පලයන්කෝ...ඒක මම කරනවට වඩා ඔයා කරන එක හොඳයි වගේ..ඒක උඹගේ නූල බැළුවම කියන්ඩ පුළුවන්..:)..(එහෙම නැත්නම් දෙන්නත් එක්ක අර සූම් එකේ එවුන් වගේ:baffled: මේකට මරා ගමුද...:lol:)
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1389958718cover_swarnapali-1024x439.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කිසිම අවුලක් නෑ බන්...සොරි කියන්නේ අහවල් දේකටද..උඹ කරනවා නම් කරගෙන පලයන්කෝ...ඒක මම කරනවට වඩා ඔයා කරන එක හොඳයි වගේ..ඒක උඹගේ නූල බැළුවම කියන්ඩ පුළුවන්..:)..(එහෙම නැත්නම් දෙන්නත් එක්ක අර සූම් එකේ එවුන් වගේ:baffled: මේකට මරා ගමුද...:lol:)

    නෑ මචන් මේ ත්‍රෙඩ් එක කරන් පලයන්, මමත් සහයෝගය දෙන්නම්:)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    රත්තරං;16258943 said:
    නෑ මචන් මේ ත්‍රෙඩ් එක කරන් පලයන්, මමත් සහයෝගය දෙන්නම්:)

    හ්ම් හ්ම්...ඔබේ සැප මගේ සතුටයි....:)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 16 10th February 2014

    Episode 16 10th February 2014




    ඔන්න රත්තරන් මල්ලියේ මම අද කොටස දැම්මා හොඳේ..දැන් ඉතින් දෙන්නත් එක්ක මේක කරගෙන යමු නේ පර සුද්දන්ට කෙලවලා දාපු හැටි දැන් ඉන්න කළු සුද්දන්ට පේන්නත් එක්ක...:)
     
    Last edited: