ස්වර්ණභූමි ඔප්පු buying?

chatugakgb

Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    saw this ad on ikman.lk

    https://ikman.lk/en/ad/verlltt-muhunn-laa-muhudu-tiirye-iddm-vaeligm-for-sale-matara

    වැලිගම පැලෑන මුහුදු තීරයේ ( ප්‍රධාන Surf කරන තැනක් ඉදිරිපිට )

    වෙරළට මුහුණලා පර්චස් 75 ක ස්වර්ණභූමි ඔප්පු හා පර්චස් 35 ක ප්‍රමාණයක බලපත්‍ර හිමි ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට
    Rs 97,000,000 total price

    who ever buys these ස්වර්ණභූමි ඔප්පු has any problems in the future ?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕවා වලට බැංකු වලින් ලෝන් එහෙම ඉල්ලුවම ඇස්ටමේන්ට් ගන්න එන උන් උඹට කෙළ ගහලා අරී
    ගොනා නොවී එක්කෝ ඕක අඩුවට ඉල්ලපන්, නැත්තම් වෙන එකක් ගනින්
     

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    ඕවා වලට බැංකු වලින් ලෝන් එහෙම ඉල්ලුවම ඇස්ටමේන්ට් ගන්න එන උන් උඹට කෙළ ගහලා අරී
    ගොනා නොවී එක්කෝ ඕක අඩුවට ඉල්ලපන්, නැත්තම් වෙන එකක් ගනින්
    meka ganna newei. me wage price ekak kohomath watinne nah.