Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දුş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දු&#351

රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ.

එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.

මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය.

ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිත විහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කල මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදි ප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කර ස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.

පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය ලක්දිව නිරිත දෙසට සංක්රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්ය යුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්යයයේ උස අඩි 25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේ එක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත් පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිර පැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලි මහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.

ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)

වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නාලදි

[QUOTE="blacktulip, post: 15223776, member: 255732"] [b]ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දුş[/b] [CENTER][FONT=Iskoola Pota][SIZE=4] [/SIZE][/FONT][CENTER][IMG]http://2.bp.blogspot.com/-K9PkHTlUgB8/TwGHzWaIN2I/AAAAAAAAARU/IBDCRxQTxdA/s400/Ruwanwelisaya.jpg[/IMG] [/CENTER] [SIZE=4]රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි. මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය. ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිත විහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කල මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදි ප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කර ස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී. පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය ලක්දිව නිරිත දෙසට සංක්රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්ය යුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්යයයේ උස අඩි 25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේ එක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත් පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිර පැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලි මහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි. [/SIZE] [SIZE=4][COLOR=Blue]ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873) [/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_F4N-n7707WM/SCvuW8CIYPI/AAAAAAAAACY/U_iFE4fJf-8/s320/Ruwanwelisaya+-+Anuradhapura.jpg[/IMG] [IMG]http://www.imagesofceylon.com/ruins/r144-full.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-rCpLyUKJ5hk/TwFyno9yMtI/AAAAAAAAAP4/3H999E78F2E/s640/Ruwanweli+Dagoba.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-B05RntoE37c/TwFyqBGXsKI/AAAAAAAAAQA/FYmEkfk6DIA/s640/Ruwanweliseya.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නාලදි[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom