Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා දුş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැකපු ගමන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ලියපු "මහරජ ගැමුණු" පොත මතක් උනා..ඒකෙන් උපුටා ගත් කොටසක් මේ..රත්නමාලී මහා සෑය ගොඩනැගීම ගැන අනාගත වාක්‍යයක් කොටපු සෙල් ලිපිය, එළාරට හම්බවෙන මොහොත මේ...

"[FONT=&quot]වනරොදින් වැසී ඇති මුත් ඉතා පැහැදිලිව උසට උසේ පෙනෙන මහා සෙල් ටැඹ ඔහු විසින් දක්නා ලද්දේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එළාරට මොහොතකට හැඟුණේ තමන් එය දුටුවා නොව එය විසින් තමන් දකිනු ලැබුවේය ලෙසිනි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒ දෙස මොහොතක් අසු පිටම සිට බලා සිටි එළාර අනතුරුව අසු පිටින් බැස ඒ කරා ළඟාවීමට උත්සාහ කළේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඊට බාධා කළ විවිධ වල්පඳුරු සහ වැල් වර්ග ඔහු සිය අසිපතින් සිඳ දැමුවේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot].සෙල් ටැඹ අසලට වන්නට එබඳු බාධාවන් නොවීය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි වටේටම කදිම ඉඩකඩක් විය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සෙල් ටැඹ එළාර සිතුවාටත් වඩා දැවැන්ත එකක් විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුලින්ම ඔහු එහි පහළ සිට ඉහළම ස්ථානය දෙස බැලුවේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ දීර්ඝ උසට ඉහළින් ඔහුට පෙනුණේ නිල් වියනක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බඳු ආකාශයයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සෙල් ටැඹේ පහළ කොටස පැරැණි බ්රාහ්මීය අක්ෂර ගණනාවකින් සමන්විත විය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එළාර බ්රාහ්මීය අක්ෂර කියවන්නට පමණක් නොව ලියන්නටද දැන සිටියේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අක්ෂර එකතුවී සෑදෙන වචනයක වාච්‍ය අර්ථය පමණක් නොව [/FONT][FONT=&quot]�[/FONT][FONT=&quot]වනිතාර්ථයන්ද දැන සිටියේය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එහෙත් මේ තමාට කියවන්නට සිදුවී තිබෙන්නේ කුමක්ද[/FONT][FONT=&quot]?

"[/FONT][FONT=&quot]මෙතැන රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුණුපුරු දෙවන පිය ගාමණී අබය නම් මහ රජුට ඉඩහසර පිණිස දෙවන පිය තිස්ස මහ රජු වන මම සීමා මායිම් සළකුණු කළෙමි[/FONT][FONT=&quot]..."[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එළාර රඡ්ජුරුවෝ සසළ වූහ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔහුගේ මතකය එක්වරටම ඇදී ගියේ මීට වසර විසිපහකට පමණ පෙර තම රාජ භාණ්ඩාගාරයේ තිබී භට්ටාරට හමුවූ රන්පත වෙතටය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එහිද ලියා තිබුණේ මෙයමය[/FONT][FONT=&quot]..."".[/FONT]

පොත කියවල නැති අයට ඕන නම් කියන්න...මගේ ජීවිත කාලය තුල මං කියවපු හොදම පොත තමයි මේක...

(btw tfs..repped)

[QUOTE="funkyguy89, post: 15937660, member: 250919"] [B][SIZE=5]මේක දැකපු ගමන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ලියපු [COLOR=Red]"මහරජ ගැමුණු"[/COLOR] පොත මතක් උනා..ඒකෙන් උපුටා ගත් කොටසක් මේ..රත්නමාලී මහා සෑය ගොඩනැගීම ගැන අනාගත වාක්‍යයක් කොටපු සෙල් ලිපිය, එළාරට හම්බවෙන මොහොත මේ...[/SIZE][/B] [SIZE=4][COLOR=Navy]"[FONT="]වනරොදින් වැසී ඇති මුත් ඉතා පැහැදිලිව උසට උසේ පෙනෙන මහා සෙල් ටැඹ ඔහු විසින් දක්නා ලද්දේය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]එළාරට මොහොතකට හැඟුණේ තමන් එය දුටුවා නොව එය විසින් තමන් දකිනු ලැබුවේය ලෙසිනි[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]ඒ දෙස මොහොතක් අසු පිටම සිට බලා සිටි එළාර අනතුරුව අසු පිටින් බැස ඒ කරා ළඟාවීමට උත්සාහ කළේය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]ඊට බාධා කළ විවිධ වල්පඳුරු සහ වැල් වර්ග ඔහු සිය අසිපතින් සිඳ දැමුවේය[/FONT][FONT="]. [/FONT][FONT="].සෙල් ටැඹ අසලට වන්නට එබඳු බාධාවන් නොවීය[/FONT][FONT="]. [/FONT][FONT="]එහි වටේටම කදිම ඉඩකඩක් විය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]සෙල් ටැඹ එළාර සිතුවාටත් වඩා දැවැන්ත එකක් විය[/FONT][FONT="]. [/FONT][FONT="]මුලින්ම ඔහු එහි පහළ සිට ඉහළම ස්ථානය දෙස බැලුවේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ දීර්ඝ උසට ඉහළින් ඔහුට පෙනුණේ නිල් වියනක්[/FONT][FONT="] [/FONT][FONT="]බඳු ආකාශයයි[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]සෙල් ටැඹේ පහළ කොටස පැරැණි බ්රාහ්මීය අක්ෂර ගණනාවකින් සමන්විත විය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]එළාර බ්රාහ්මීය අක්ෂර කියවන්නට පමණක් නොව ලියන්නටද දැන සිටියේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අක්ෂර එකතුවී සෑදෙන වචනයක වාච්‍ය අර්ථය පමණක් නොව [/FONT][FONT="]�[/FONT][FONT="]වනිතාර්ථයන්ද දැන සිටියේය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]එහෙත් මේ තමාට කියවන්නට සිදුවී තිබෙන්නේ කුමක්ද[/FONT][FONT="]? [COLOR=Red]"[/COLOR][/FONT][COLOR=Red][FONT="]මෙතැන රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුණුපුරු දෙවන පිය ගාමණී අබය නම් මහ රජුට ඉඩහසර පිණිස දෙවන පිය තිස්ස මහ රජු වන මම සීමා මායිම් සළකුණු කළෙමි[/FONT][/COLOR][COLOR=Red][FONT="]..."[/FONT][/COLOR][FONT="] [/FONT][FONT="]එළාර රඡ්ජුරුවෝ සසළ වූහ[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]ඔහුගේ මතකය එක්වරටම ඇදී ගියේ මීට වසර විසිපහකට පමණ පෙර තම රාජ භාණ්ඩාගාරයේ තිබී භට්ටාරට හමුවූ රන්පත වෙතටය[/FONT][FONT="].[/FONT][FONT="] [/FONT][FONT="]එහිද ලියා තිබුණේ මෙයමය[/FONT][FONT="]..."".[/FONT][/COLOR][/SIZE] [B][SIZE=4]පොත කියවල නැති අයට ඕන නම් කියන්න...මගේ ජීවිත කාලය තුල මං කියවපු හොදම පොත තමයි මේක... (btw tfs..repped)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom