ස්වර්ණවාහිනියේ ගිය මේක බලලා තියෙනවද

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    ඔයාලට මතකද ඉස්සර ස්වර්ණවාහිනියේ ගියා පොලිටිකල් පැරඩියක්. රනිල් හිටියා, මහින්දට හිටියේ ආනන්ද අංකල්, විමල් හිටියා ගම්මන්පිල හිටියා
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    මටනං නිකං පිස්සු වගේ කියන්නේ ඒකේ නේද

    Good bad ugly sirasa tv
    ------ Post added on Feb 2, 2023 at 4:03 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇන්ඩ් කම්පැනි.හොදට දිව්වා 2015න් පස්සෙ නේද නතර වුනේ...අර බන්දුල පත්තර කියන එකෙන් අයින් කරලා එහෙම වෙනස්ක්ම් වගයක් කලානේ