මේ ගායකයෝ ජනප්‍රිය වෙන්නේ අනුන්ගේ නිර්මාණ කුලියට අරගෙන කැහලා.මේවා මහ ලොකු දක්ෂතා නෙවෙයි.ජනප්‍රිය ගීත ලස්සනට කියන්න පුලුවන් අය මේ ගම්වල, නගරවල ඕන තරම් හොයාගන්න පුලුවන්.මුන් පුලුවන්නන් අලුත් නිර්මාණ කරලා ජනතාව මවිත කරලා පෙන්නපියව්.
ජෝතිපාලගේ, අමරදේවගේ සිංදු කියලා ජනප්‍රිය වෙන එවුන් කලා රිටාලා. මොකෙක් හරි වේසියෙක් ඇවිල්ලා සුජාතා අත්තනායකගේ සිංදු කියලා රසික රැල්ලක් ඇති කරනවා.එහෙම නැත්නම් මොකෙක් හරි හිවලෙක් ඇවිල්ලා කපුගේගේ සිංදි කියලා සුපිරි කලා කරුවන් වෙන්න එස්.එම්.එස් හිඟාකනවා. ටිකක් හිතලා අලුත් දෙයක් කරපියව්.අපේ බයියලා හිතන් ඉන්නේ මුන් නියම දක්ෂ සුපිරිතම කලා රජ වරු කියලා.