ස්වර්ණවාහිනිය poya da kala wikramaya

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ස්වර්ණවාහිනිය poya da kala wikramaya

    http://www.youtube.com/embed/XMtBikwFvyY

    news walin 1st. minis kamane last ස්වර්ණවාහිනිය. hamuduruwo gini thiyaganna patan ganna welawe idan mun video karala.. munta meka nawattanna beri una.. :( :no:

    ස්වර්ණවාහිනිය karapu me balu wadeta sadda nathuwa idala hariyanawada? me kalakannita hoda cmmnts dapalla. :angry:

    https://www.facebook.com/swarnavahini

    https://www.facebook.com/liveat8

    pasuwa liyami.

    munta ridila fan page eke ape comments makanawa.. :D
    dan kattiya report karanna patan gamune.. (plz use ur real fb acnt)


    248090_385065134944238_46354972_n.jpg


    MUN ME KATAWA HETA RASA KARA KARA LIVE @ 8 WALIN PENNAI. ADA MUN HAMUDURUWANTA APAHASA KARALA THIBBA NEWS WALA.. :angry:
     
    Last edited:
    • Like
    Reactions: madsugath and Lomax

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Kasun Weerawardhane:
    පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි විසින් තමුන් මෙතෙක් කරන ලද උත්සාහයන් රජය නොසලකා හැරීම නිසා සියදිවි නසාගෙන හෝ බලපෑමක් කරන බව ස්වර්ණවාහිනි මාධ්‍ය්වේදියට දැන්වීමෙන් අනතුරුව . ඔහු විසින් එම හිමියන් පිටු පසින් ගොස් පැට්‍ර්ල් දමාගෙන ගිනි තියාගන්න තෙක් එම සිදුවීම රූගත කරන ලදී. අන්තිම මොහොත දක්වා එම සිදුවීම වලක්වන ලෙස කෑ ගසා අහල පහල සිට් අයෙකුට හෝ කියන්නට ඔහුට අවශ්‍යතවයක් තිබුනේ නැත . ඔහුට අවශ්‍ය උනේ හාමුදුරුවන් කෙසෙ හෝ ගිනි තියා ගැනීම පමනි

    හමුදුරුවන් ගිනි තියාගන්නා බව විනාඩි කිහිපයක පෙර ඔහුට දැනුම් දී තිබියදි ,, ආරක්ශක අංශයේ විශාල ප්‍ර්රමානයක් එ අසල සිටියදී සදාචාර සම්පන්න මධ්යක් නම් ඔහුට වහාම ආරස්කහක අංශ දැනුවත් කිරිමේ හැකියාවක් ඔනෑතරම් තිබුනි අසල සිටි ආරක්ශක අංශ වාහ දිව විත් ගින්න නිවන තුරුම ඔහු රස කරමින් වටේ දුවමින් එම සිදුවීම රූගත කර තිබුනි.

    දැන් ස්වර්නවාහිනිය බබා පාට් දමා වැඩක් නැත. විනාඩිඋ කිහිපයකට කලින් සියදිවි නසා ගන්න බව කිවු පුද්ගල්ක්යෙක් සියදිවි නසාගන්න තුරු කරන්නට ඔනෑතරම් දේවල් තිබියදි. එය පුවතක් කර ගැනීමෙ අරමුනින් ජීවිතයක් නැති වෙන තුරු ඔවුන් තිරිසන් ක්‍රියවක නියලුනි

    ස්වරනවාහිනියට මිනිස් ජීවිතයට වඩා හිට් නිව්ස් එකක් වටින බව ඔප්පු කර පෙන්වීය.

    ඕකද යකෝ තොපේ මාධ්‍ය සදාචාරේ.. තූ නොදකින්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකට අපි කියවලා වැඩක් නැහැ. මේ ගූවාහිනිය ඔය වැඩේ කරපු පලවෙනි වතාව නෙමෙයි. හැමදාම කරන්නෙ ඔය වගේ කාගෙහරි විපතක් රහ කරල පෙන්නන එක තමයි. මේ වෙනුවෙන් තියෙන අමාත්‍යංශ වලට ජනතාවගේ එකතුවෙන් ගූවාහිණියට විරුද්ධව පැමිණිල්ලක් කරානම් හරි. මොකද මහ මගදී උනත් අනතුරක් උනොත්. අනතුර කරපු පාර්ශවයට වගේම අනතුරට ලක්වුන පාර්ශවයටත් දඩ ගහනවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම කියල. ඒ අතින් බලද්දී මේ සිද්ධියට අදාළවත් ඒ ආයතනයට හා මාධ්‍යවේදියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල හැකි වියයුතුයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකට අපි කියවලා වැඩක් නැහැ. මේ ගූවාහිනිය ඔය වැඩේ කරපු පලවෙනි වතාව නෙමෙයි. හැමදාම කරන්නෙ ඔය වගේ කාගෙහරි විපතක් රහ කරල පෙන්නන එක තමයි. මේ වෙනුවෙන් තියෙන අමාත්‍යංශ වලට ජනතාවගේ එකතුවෙන් ගූවාහිණියට විරුද්ධව පැමිණිල්ලක් කරානම් හරි. මොකද මහ මගදී උනත් අනතුරක් උනොත්. අනතුර කරපු පාර්ශවයට වගේම අනතුරට ලක්වුන පාර්ශවයටත් දඩ ගහනවා අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම කියල. ඒ අතින් බලද්දී මේ සිද්ධියට අදාළවත් ඒ ආයතනයට හා මාධ්‍යවේදියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල හැකි වියයුතුයි.

    :yes:
     
    දැන් ඔය මාධ්‍ය වේදියා කියන අවජාතක බැල්ලිගෙ පුතාට ජීඉව්ත කළෙම විඳවන්න වෙයි මේකට , මොකෝ කියන්නේ කට්ටිය ස්වර්ණවාහිනී පේජ් එකට දෙමුද වැඩක්
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පිස්සු පුසා;15030287 said:
    දැන් ඔය මාධ්‍ය වේදියා කියන අවජාතක බැල්ලිගෙ පුතාට ජීඉව්ත කළෙම විඳවන්න වෙයි මේකට , මොකෝ කියන්නේ කට්ටිය ස්වර්ණවාහිනී පේජ් එකට දෙමුද වැඩක්


    :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Somakkaaa

    Ali ali porawal wage...

    Denawa oya wahiniyen Baila hamadama..

    Jakaa, Dinusha bana baila osthad la..

    Lahiru ta wada kenek na oke essara..

    Dan ethin Wesavahiniye redi gala unaa..

    Ratey walaththama Teli mega dadaa..

    Mega star arawa mewwa da daa..

    Hora thakkadi boru kara guralage add da daa

    Duppathage thuttu dekata keliya...

    Onna dan anagatta kehel gahata...

    Wal vaahiniya wahennanama sadde denawa munta adenna..

    Somakkaa,,dinushakkaa ,,jaka ayyaa

    onna dan ana gattaaa
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය යක්කුන්ට ඕනා කොහොමහරි රෑ 8ට මලගෙයක් විකුනගන්න එක. හෙට 8ට යස අගේට ඕක යයි
    :angry::angry::angry::angry::angry: