ස්වර්ණවාහිනි නිව්ස්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රංජන් ගැන නිව්ස්
    රංජන් ගෙ ෆිල්ම්
    චැට් වැඩසටහන් වල රංජන්
    රංජන් මළොත් හත් දවසෙ දානෙ වෙනකං ලයිව් දීලා චැනල් එක වහලා දානවා කිව්වා.
     
    • Haha
    Reactions: windows_ubuntu

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,954
    113
    සෝමා ආච්චි අන්තිම කැමති පත්‍රයේ ලියල තිබ්බද දන්නෙ නැ රන්ජට කළගුණ සළකන්න කියල
     
    • Haha
    Reactions: windows_ubuntu