ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල ....

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල ....

    මචං ඔයාලා කවුරුහරි දන්නවද "ස්වර්ණ පුස්තක" සම්මාන උළෙල සදහා පොතක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ???
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉස්සෙල්ල උඹ ඕකට දාන්න පුලුවන් ලෙවල් එකේ පොතක් ලියපන්කො. මම එයිට පස්සෙ කියන්නං දාන විදිහ..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕවා සාදාරණ සම්මාන උළෙලවල්ද කියලා සැකයක් තියනවා. ගොඩක් අය ඕක විවේචනය කරලා තියනවා