ස්වර්ණ භූමි ඔප්පු බෙදන්න --- lawyerla උදව් කරත්වා

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    කොහොමත් පසු උරුමය නම් කර නැති නම් වැඩිමහල් පිරිමි දරුවට ලැබෙන්නේ අයිතිය. එයා කැමති නැත්නම් කොහොමටවත් ගන්න බෑ අවුරුදු 50ක් හිටියත්. බාල දරුවා ගෙයක් හැදුවනම් වැඩිමහල් දරුවාට වැඩි දියුණු කිරීමට (ගෙදර හදන්න ගිය) වියදම ගෙවන්න පුළුවන් නම්(කැමතියි නම්) පමණක් ඒක ගන්න පුළුවන්. නැත්නම් ඒ ගෙදර කඩලා හරි ඉඩම වැඩිමල් පිරිමි දරුවට දෙන්න වෙනවා
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    රජයේ ඉඩම් වලට කොහෙන්ද කාලාවරෝධයක් ගහන්නේ. කොච්චර කල් හිටියත් රජයේ ඉඩම් වලට කාලාවරෝධ ගන්න ගන්නැ

    @Sx3

    ස්වර්ණ භුමියක අනුප්‍රාප්තිකයා නම් කරලා නැත්තම් ඉඩම යන්නේ පවුලේ වැඩිමල් පුතාට. බලේ තියෙන්නේ ලොකු ලමයාට. ඒක තමා පනතේ හැටි. ඔය පනත හදපු කාලට එක්ක ඕක සාදාරණ උනාට අදට ගලපද්දි ගැටලු තමා. අම්මා මැරිලාද? වැඩිමලා බෙදන්න කැමතිනම් ⁣බෙදාගන්න පුලුවන් විදියක් තියේ. අදාල ප්‍රා.ලේ එකට යන්න..

    ow meka hari rajaye idam walata bukthiya pennala ganna ba