ස්වර්නභුමි ඉඩම් විකුනන්න පුලුවන් ද?

methmal88

Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    dan oya idam walata oppu denawa. oppuwa haduwama wikunanna puluwan. pradeshia lekam eken ahuwa nam process eka kyai
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,476
    113
    මේකේ ඉන්න උන් දන්න ස්වර්නභුමියක් නෑ බන් .
    ඕවා ප්‍රලේ හරහා පවරලා ලෝයර් කෙනෙක් ඉස්සරහ විකුනපන්
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඔයාගේ නමට තියෙන ස්වර්ණභුමි ඉඩමක් විකුනන්න බැහැ. නෑදා කෙනෙක්ට පවරන්න පුළුවන්. එයාට පුළුවන් ඔප්පු හැදිලා ආවම පස්සේ විකුනන්න.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වැඩේ කරගන්න තියෙන්නේ. සෑහෙන කාලයක් යන වැඩක්. අවුරුදු ගානක් ඇදෙනවා.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    1 idama aithi rajayata
    2 umbata bukthi widinna puluwan
    3 wikunanna ba
    4 pawle kenekuta bukthiya pawaranna puluwan.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Samahara pra le la oka harawala denawa wikunanna puluwan wdyata. Nattan samanyen puluwan nada wena kenekta harawanna wtarai . Ekatat awasarayak ona pra le gen