ස්වර්න බූමි ඔප්පු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සින්නක්කර ඔප්පු තරම් වටිනවද මිතුරනෙ

    අක්කරයක් තියෙනව ගන්න බැලුවෙ හැබැය් සින්නක්කර ඔප්පු තියෙන ඉඩමක ගනන් කියන්නෙ ?

    ඔබලාගෙ උපදෙස් ලබා දෙන්න මිතුරනෙ
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    බම්ප් තමා, ඕවා බෑනක් වලට එහෙම තියන්න පුලුවන්ද ග්දන්නේ නෑ, මටත් දවසක් කෙනෙක් ඉඩමක් sell කරනවා කිව්වා, හැබැයි සාමාන්‍ය ඉඩමකට වැඩ ගාන අඩුයි , මොකක් හරි සින් එකක් ඇති. :unsure:
     
    • Like
    Reactions: hichchiputha

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සින්නක්කර තරම් කොහෙද ඔවා වටින්නේ. ඔවා විකුනන්න බැ. පවරන්න ඕන. ඒකට ගන්න කෙනා ගොවි පන්තියේ වෙන්න ඕන. ඒ කියන්නේ වාර්ෂික අදායම 40000/= අඩු රජයේ රැකියාවක් නොකරන අඩු අදායම් ලාභියෙක් වෙන්න ඕන. ග්‍රාම නිලධාරී සහතික කරන්න ඕන. ඉඩම් නිලධාරී හා ප්‍රා ලේකම් ගේ අනුමැතිය ඕන. අනික ගන්නවා නම් ඔප්පුවේ සිතියම තියෙනවද බලන්න ෂේප් එකේ තමා ඔය වැඩේ කරන්න ඕන
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සින්නක්කර තරම් කොහෙද ඔවා වටින්නේ. ඔවා විකුනන්න බැ. පවරන්න ඕන. ඒකට ගන්න කෙනා ගොවි පන්තියේ වෙන්න ඕන. ඒ කියන්නේ වාර්ෂික අදායම 40000/= අඩු රජයේ රැකියාවක් නොකරන අඩු අදායම් ලාභියෙක් වෙන්න ඕන. ග්‍රාම නිලධාරී සහතික කරන්න ඕන. ඉඩම් නිලධාරී හා ප්‍රා ලේකම් ගේ අනුමැතිය ඕන. අනික ගන්නවා නම් ඔප්පුවේ සිතියම තියෙනවද බලන්න ෂේප් එකේ තමා ඔය වැඩේ කරන්න ඕන
    100% correct ...
    prashna keepeka mula wiya haki...:confused: