"ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA
"ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA
"සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!
අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.

Last edited: