Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වාමිපුරුෂයාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වාමිපුරුෂයාට

ඔන්න එකමත් එක ගමක ගැහැණු අය විතරක් සහභාගී වෙන සම්මන්ත්රණයක් තිබ්බලු.

ඒකෙන් කරන්නේ ගැහැණු උදවියට තමන්ගේ ස්වාමිපුරුෂයොත් (හබිල, හස්බණ්ඩල) එක්ක නිසියාකාරව ජිවත් වෙන්න ඕන විදිහ කියල දෙන එකලු.

ඔන්න දැන් සම්මන්ත්රණය පවත්වන කාන්තාව (කෙටියෙන් ස.කා. කියමුකෝ)

ස.කා. : කවුද තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරේ කරන්නේ...

ඕක කියනකොටම දඩි බිඩි ගාලා ඒකෙ හිටපු සෙට් එකම තරඟෙට වගේ අත ඉස්සුවලු.

ස.කා: ඔයාලා අන්තිම පාරට ඔයාගේ ස්වාමිපුරුෂයට ආදරෙයි කියල කිව්වේ කවද ද?

සමහර අය කිව්වා අද කියල, සමහර අය කිව්වා ඊයේ කියල, මතක නැති කට්ටියත් හිටියා.

ස.කා: හරි. එහෙනම් මම මේ කියන මැසේජ් එක ඔයාලා ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න ඕනේ.

“I Love You, Sweetheart” හරි ඕක හැමෝම ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න..

ස.කා.: හැමෝම තමන්ගේ ෆෝන් එකිනෙකා අතරේ මාරුකරගන්න. ෆෝන් වලට එන රිප්ලයි එක කට්ටියට ඇහෙන්න කියවන්න..

මෙන්න ඒ හබියල එවපු රිප්ලයි ටික,

1. අනේ දරුවන්ගේ අම්මේ, උඹට අසනීපයක් වත්ද?

2. දැන් මොකද? ආයෙත් කාර් එක හප්පගත්තද තාප්පෙක?

3. මට ඔයා කියපු එක තේරුණේ නෑනේ.

4. මේ සැරේ තමුසේ මොකෝ කළේ? මං තමුසෙට මේ සැරේනම් සමාව දෙන්නේ නෑ..

5. ?!?

6. හරි හරි වටෙන් යන්න ඕන නැහැ. කීයක්ද ඕනේ?

7. මම මේ දකින්නේ හීනයක්ද?

8. තමුසේ මට කිව්වේ නැත්තම් මේ මැසේජ් එක යැව්වේ කාටද කියලා, අද මං තමුසෙව මරාගෙන මාත් මැරෙනවා!!

9. මම කිව්වනේ, ඔච්චර බොන්න එපා කියලා.

හොඳම මැසේජ් එක තමයි,

10. කවුද යකෝ මේ?????

හොදයිනම් රෙපක් දීපන්

[QUOTE="Evo X, post: 15922063, member: 123784"] [b]ස්වාමිපුරුෂයාට[/b] [B][SIZE=4]ඔන්න එකමත් එක ගමක ගැහැණු අය විතරක් සහභාගී වෙන සම්මන්ත්රණයක් තිබ්බලු. ඒකෙන් කරන්නේ ගැහැණු උදවියට තමන්ගේ ස්වාමිපුරුෂයොත් (හබිල, හස්බණ්ඩල) එක්ක නිසියාකාරව ජිවත් වෙන්න ඕන විදිහ කියල දෙන එකලු. ඔන්න දැන් සම්මන්ත්රණය පවත්වන කාන්තාව (කෙටියෙන් ස.කා. කියමුකෝ) ස.කා. : කවුද තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරේ කරන්නේ... ඕක කියනකොටම දඩි බිඩි ගාලා ඒකෙ හිටපු සෙට් එකම තරඟෙට වගේ අත ඉස්සුවලු. ස.කා: ඔයාලා අන්තිම පාරට ඔයාගේ ස්වාමිපුරුෂයට ආදරෙයි කියල කිව්වේ කවද ද? සමහර අය කිව්වා අද කියල, සමහර අය කිව්වා ඊයේ කියල, මතක නැති කට්ටියත් හිටියා. ස.කා: හරි. එහෙනම් මම මේ කියන මැසේජ් එක ඔයාලා ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න ඕනේ. “I Love You, Sweetheart” හරි ඕක හැමෝම ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න.. ස.කා.: හැමෝම තමන්ගේ ෆෝන් එකිනෙකා අතරේ මාරුකරගන්න. ෆෝන් වලට එන රිප්ලයි එක කට්ටියට ඇහෙන්න කියවන්න.. මෙන්න ඒ හබියල එවපු රිප්ලයි ටික, 1. අනේ දරුවන්ගේ අම්මේ, උඹට අසනීපයක් වත්ද? 2. දැන් මොකද? ආයෙත් කාර් එක හප්පගත්තද තාප්පෙක? 3. මට ඔයා කියපු එක තේරුණේ නෑනේ. 4. මේ සැරේ තමුසේ මොකෝ කළේ? මං තමුසෙට මේ සැරේනම් සමාව දෙන්නේ නෑ.. 5. ?!? 6. හරි හරි වටෙන් යන්න ඕන නැහැ. කීයක්ද ඕනේ? 7. මම මේ දකින්නේ හීනයක්ද? 8. තමුසේ මට කිව්වේ නැත්තම් මේ මැසේජ් එක යැව්වේ කාටද කියලා, අද මං තමුසෙව මරාගෙන මාත් මැරෙනවා!! 9. මම කිව්වනේ, ඔච්චර බොන්න එපා කියලා. හොඳම මැසේජ් එක තමයි, 10. කවුද යකෝ මේ????? :P:rofl::lol::rofl::P [/SIZE][/B] [SIZE=1]හොදයිනම් රෙපක් දීපන්[/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom