Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වීඩනයේ මුස්ලිම් සරණාගතයින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් සංක්‍රමණිකයන් නිසා ස්වීඩනය පත්ව ඇති තත්ත්වය.

කලක් ස්වීඩනය ලොව සාමකාමීම, ආරක්ෂිතම රාජ්‍යයක් ලෙස සැලකිනි. එය මානව දර්ශකයන් අතර ඉදිරිපෙළ සිටින අතරම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන නුහුරු කාන්තාවන්ට ඉහළ නිදහසක් රැකවරණයක් හිමි රාජ්‍යයක් විය. එය සුභසාධනවාදී රාජ්‍යයකි. ස්වීඩන් ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන් ය. දෙවන ලෝක යුද්ධයේදී ඔවුන් යුදෙව්වන් ආරක්ෂා කළේය. සෑම විටම සරණාගතයන්ට සෙවණ සැපයූ ස්වීඩනය අනෙක් යුරෝපා රටවල් මුස්ලිම් සරණාගතයන් ප්‍රතික්ෂේප කරද්දී සිය දෑත ඔවුන් වෙත දිගු කලේය. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් සරණාගතයන්ට ස්වීඩනය නිවහන විය. නමුත් අද ස්වීඩනය යුරෝපයේ අනාරක්ෂිතම රාජ්‍යය බවට පත් වී හමාරය. යුරෝපා කලාපයේ වැඩිම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන ප්‍රමාණයක් සිදු වන රටද ස්වීඩනයයි. මුස්ලිම් කල්ලි අතර ගැටුම් නිසා සිදුවන සටන් පිපිරීම් සාමාන්‍ය තත්ත්වයකි.

ස්වීඩනයේ ස්ත්‍රීදූෂණ ප්‍රමාණය දැන් 500% කින් ඉහළ ගොස් ඇති බව RT පුවත්සේවය වාර්තා කරයි. කාන්තාවන් රාත්‍රි ගමන් බිමන් යෑම, සංගීත සංදර්ශන වලට සම්බන්ධ වීම මුස්ලිම් සරණාගතයන්ට නුහුරු අත්දැකීමක් වන්නට ඇත. පසුගිය වසර කිහිපය තුළ සරණාගතයන් අතින් ස්වීඩන් කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් දූෂණය වී ඇත. පෙර අසා නොතිබුණු සමූහ දූෂණ අද ස්වීඩනයේ සතිපතා සිදුවෙයි. මෑතකදී සිරි යානු මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ස්වීඩන කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර සමාජ මාධ්‍ය තුළ එය සජීවීව විකාශය කළෝය.

සමලිංගික අයිතීන් ඔවුන්ට නුහුරු අත්දැකීම් වන්නට ඇත. මේ නිසා සමලිංගික යුවල් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ප්රහාරයන්ට ලක්ව ඇත. 90% කට අධික ස්වීඩන වැසියන්ගේ නත්තල් උත්සව කිහිපයකටම ඉස්ලාම් අන්තවාදී කල්ලි ප්‍රහාර එල්ල කර තිබිණි. පොදු ස්ථාන වල නත්තල් සැරසිලි ගිනිබත් කිරීමට මුස්ලිම් ජාතිකයන් පියවර ගෙන තිබිණි.

ස්වීඩනය තුළ ශරියා නීතිය ස්ථාපිත කිරීම සදහා මුස්ලිම් ජාතිකයන් ඉල්ලීම් සිදු කර ඇත. ඔවුන් ස්වීඩනයේ පොදු නීති කඩකිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත්තේ මීට සමගාමීවය.

දැන් අනෙක් යුරෝපා රටවල් ස්වීඩනය සංචාරයට අනාරක්ෂිත තත්ත්වයන් ඇතැයි සිය වැසියන්ව දැනුවත් කරන වාතාවරණයක් පැනනැගි ඇත. දැන් ස්වීඩන කාන්තාවන්ගේ ජීවිතය මැදපෙරදිග මුස්ලිම් කාන්තාවන්ගෙන් වෙනසක් නැත. ඔවුන් වැඩි දෙනෙක් රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමෙන් වැළකී සිටියි. අනෙක් යුරෝපා ජාතීන් ස්වීඩනය විනාශ වී හමාරයැයි විශ්වාස කරති. ඔවුන් දැන සිටි ස්වීඩනය දැන් නොමැති බව ඔවුන්ගේ මතයයි. ස්වීඩනයෙන් කළ හැකි එකම දේ ඉන් පාඩම් ඉගෙනීම බව මා මිත්‍ර අයර්ලන්ත ජාතිකයෙක් පැවසීය. බොහෝ යුරෝපා රටවල් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ඇති කරනු ලැබුවේ මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කලේ ස්වීඩන් ආදර්ශය දැකීමෙන් පසුවය. කෙසේවෙතත් ස්වීඩනය දැන් සරණාගතයන් ප්‍රතික්ෂේප කරන රටකි. ස්වීඩන් වැසියන්ගේ සුහදශීලී බව අද දක්නට නැත. ඔවුන් කෝපයෙනි. ලිබරල් හා වාමාංශික පක්ෂ වෙනුවට අන්ත දක්ශිණාංශික කොන්සර්වේටිව් පක්ෂ ඉදිරියට පැමිණෙමින් ඇත.

ඔවුන් බොහෝ ජාතීන්ට සෙවණ සැපයීය. ඒ සියළු ජාතීන් ස්වීඩන සංස්කෘතික වටිනාකම් අවතක්සේරු නොකොට ස්වීඩන වැසියන් සමග හොද සබදතා ඇති කර ගනිමින් නැවත සිය මව් රටවල් වෙත ගියේ ස්වීඩනයට වෙනත් සරණාගතයන් භාර ගැනීමට විශ්වාසය ඇති කරමිනි. එහෙත් වත්මන් මුස්ලිම් සංක්‍රමණිකයන්ට ස්තූති වන්නට එම සුහදශීලී ස්වීඩනය තවදුරටත් නොමැත. ඉදිරියේදී මේ කණ්ඩායම් පිටුවහල් කළද ඔවුන් ඇති කළ සමාජ සංස්කෘතික ව්‍යසනය නැවත පිළිසකර කළ නොහැක. සරණාගතයන් සුරැකීම අපගේ වගකීමකි. එසේම අප යම් රටක පදිංචි වීමේදී එම රටේ ආවේණිකත්වයන්ට ගරු කිරීම නීති පද්ධතියට එකග වීම හා එරට වැසියන් සමග යහපත් සබදතා පවත්වාගනිමින් එම සමාජ සංස්කෘතික වටිනාකම් උකහා ගෙන අනන්‍යතා රැක ගැනීම අනිවාර්ය තත්ත්වයකි.

FB උපුටනයකි..

[QUOTE="ElaBaba, post: 26295451, member: 567634"] [SIZE=6][B][U]මුස්ලිම් සංක්‍රමණිකයන් නිසා ස්වීඩනය පත්ව ඇති තත්ත්වය.[/U][/B] කලක් ස්වීඩනය ලොව සාමකාමීම, ආරක්ෂිතම රාජ්‍යයක් ලෙස සැලකිනි. එය මානව දර්ශකයන් අතර ඉදිරිපෙළ සිටින අතරම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන නුහුරු කාන්තාවන්ට ඉහළ නිදහසක් රැකවරණයක් හිමි රාජ්‍යයක් විය. එය සුභසාධනවාදී රාජ්‍යයකි. ස්වීඩන් ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන් ය. දෙවන ලෝක යුද්ධයේදී ඔවුන් යුදෙව්වන් ආරක්ෂා කළේය. සෑම විටම සරණාගතයන්ට සෙවණ සැපයූ ස්වීඩනය අනෙක් යුරෝපා රටවල් මුස්ලිම් සරණාගතයන් ප්‍රතික්ෂේප කරද්දී සිය දෑත ඔවුන් වෙත දිගු කලේය. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් සරණාගතයන්ට ස්වීඩනය නිවහන විය. නමුත් අද ස්වීඩනය යුරෝපයේ අනාරක්ෂිතම රාජ්‍යය බවට පත් වී හමාරය. යුරෝපා කලාපයේ වැඩිම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන ප්‍රමාණයක් සිදු වන රටද ස්වීඩනයයි. මුස්ලිම් කල්ලි අතර ගැටුම් නිසා සිදුවන සටන් පිපිරීම් සාමාන්‍ය තත්ත්වයකි. ස්වීඩනයේ ස්ත්‍රීදූෂණ ප්‍රමාණය දැන් 500% කින් ඉහළ ගොස් ඇති බව RT පුවත්සේවය වාර්තා කරයි. කාන්තාවන් රාත්‍රි ගමන් බිමන් යෑම, සංගීත සංදර්ශන වලට සම්බන්ධ වීම මුස්ලිම් සරණාගතයන්ට නුහුරු අත්දැකීමක් වන්නට ඇත. පසුගිය වසර කිහිපය තුළ සරණාගතයන් අතින් ස්වීඩන් කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් දූෂණය වී ඇත. පෙර අසා නොතිබුණු සමූහ දූෂණ අද ස්වීඩනයේ සතිපතා සිදුවෙයි. මෑතකදී සිරි යානු මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ස්වීඩන කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර සමාජ මාධ්‍ය තුළ එය සජීවීව විකාශය කළෝය. සමලිංගික අයිතීන් ඔවුන්ට නුහුරු අත්දැකීම් වන්නට ඇත. මේ නිසා සමලිංගික යුවල් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ප්රහාරයන්ට ලක්ව ඇත. 90% කට අධික ස්වීඩන වැසියන්ගේ නත්තල් උත්සව කිහිපයකටම ඉස්ලාම් අන්තවාදී කල්ලි ප්‍රහාර එල්ල කර තිබිණි. පොදු ස්ථාන වල නත්තල් සැරසිලි ගිනිබත් කිරීමට මුස්ලිම් ජාතිකයන් පියවර ගෙන තිබිණි. ස්වීඩනය තුළ ශරියා නීතිය ස්ථාපිත කිරීම සදහා මුස්ලිම් ජාතිකයන් ඉල්ලීම් සිදු කර ඇත. ඔවුන් ස්වීඩනයේ පොදු නීති කඩකිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත්තේ මීට සමගාමීවය. දැන් අනෙක් යුරෝපා රටවල් ස්වීඩනය සංචාරයට අනාරක්ෂිත තත්ත්වයන් ඇතැයි සිය වැසියන්ව දැනුවත් කරන වාතාවරණයක් පැනනැගි ඇත. දැන් ස්වීඩන කාන්තාවන්ගේ ජීවිතය මැදපෙරදිග මුස්ලිම් කාන්තාවන්ගෙන් වෙනසක් නැත. ඔවුන් වැඩි දෙනෙක් රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමෙන් වැළකී සිටියි. අනෙක් යුරෝපා ජාතීන් ස්වීඩනය විනාශ වී හමාරයැයි විශ්වාස කරති. ඔවුන් දැන සිටි ස්වීඩනය දැන් නොමැති බව ඔවුන්ගේ මතයයි. ස්වීඩනයෙන් කළ හැකි එකම දේ ඉන් පාඩම් ඉගෙනීම බව මා මිත්‍ර අයර්ලන්ත ජාතිකයෙක් පැවසීය. බොහෝ යුරෝපා රටවල් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ඇති කරනු ලැබුවේ මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කලේ ස්වීඩන් ආදර්ශය දැකීමෙන් පසුවය. කෙසේවෙතත් ස්වීඩනය දැන් සරණාගතයන් ප්‍රතික්ෂේප කරන රටකි. ස්වීඩන් වැසියන්ගේ සුහදශීලී බව අද දක්නට නැත. ඔවුන් කෝපයෙනි. ලිබරල් හා වාමාංශික පක්ෂ වෙනුවට අන්ත දක්ශිණාංශික කොන්සර්වේටිව් පක්ෂ ඉදිරියට පැමිණෙමින් ඇත. ඔවුන් බොහෝ ජාතීන්ට සෙවණ සැපයීය. ඒ සියළු ජාතීන් ස්වීඩන සංස්කෘතික වටිනාකම් අවතක්සේරු නොකොට ස්වීඩන වැසියන් සමග හොද සබදතා ඇති කර ගනිමින් නැවත සිය මව් රටවල් වෙත ගියේ ස්වීඩනයට වෙනත් සරණාගතයන් භාර ගැනීමට විශ්වාසය ඇති කරමිනි. එහෙත් වත්මන් මුස්ලිම් සංක්‍රමණිකයන්ට ස්තූති වන්නට එම සුහදශීලී ස්වීඩනය තවදුරටත් නොමැත. ඉදිරියේදී මේ කණ්ඩායම් පිටුවහල් කළද ඔවුන් ඇති කළ සමාජ සංස්කෘතික ව්‍යසනය නැවත පිළිසකර කළ නොහැක. සරණාගතයන් සුරැකීම අපගේ වගකීමකි. එසේම අප යම් රටක පදිංචි වීමේදී එම රටේ ආවේණිකත්වයන්ට ගරු කිරීම නීති පද්ධතියට එකග වීම හා එරට වැසියන් සමග යහපත් සබදතා පවත්වාගනිමින් එම සමාජ සංස්කෘතික වටිනාකම් උකහා ගෙන අනන්‍යතා රැක ගැනීම අනිවාර්ය තත්ත්වයකි.[/SIZE] [SIZE=3]FB උපුටනයකි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom