ස්වීඩනයේ මුස්ලිම් සරණාගතයින්...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    2,245
    1,657
    113
    NWP
    මුස්ලිම් සංක්‍රමණිකයන් නිසා ස්වීඩනය පත්ව ඇති තත්ත්වය.
    කලක් ස්වීඩනය ලොව සාමකාමීම, ආරක්ෂිතම රාජ්‍යයක් ලෙස සැලකිනි. එය මානව දර්ශකයන් අතර ඉදිරිපෙළ සිටින අතරම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන නුහුරු කාන්තාවන්ට ඉහළ නිදහසක් රැකවරණයක් හිමි රාජ්‍යයක් විය. එය සුභසාධනවාදී රාජ්‍යයකි. ස්වීඩන් ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන්‍ ය. දෙවන ලෝක යුද්ධයේදී ඔවුන් යුදෙව්වන් ආරක්ෂා කළේය. සෑම විටම සරණාගතයන්ට සෙවණ සැපයූ ස්වීඩනය අනෙක් යුරෝපා රටවල් මුස්ලිම් සරණාගතයන් ප්‍රතික්ෂේප කරද්දී සිය දෑත ඔවුන් වෙත දිගු කලේය. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් සරණාගතයන්ට ස්වීඩනය නිවහන විය. නමුත් අද ස්වීඩනය යුරෝපයේ අනාරක්ෂිතම රාජ්‍යය බවට පත් වී හමාරය. යුරෝපා කලාපයේ වැඩිම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන ප්‍රමාණයක් සිදු වන රටද ස්වීඩනයයි. මුස්ලිම් කල්ලි අතර ගැටුම් නිසා සිදුවන සටන් පිපිරීම් සාමාන්‍ය තත්ත්වයකි.

    ස්වීඩනයේ ස්ත්‍රීදූෂණ ප්‍රමාණය දැන් 500% කින් ඉහළ ගොස් ඇති බව RT පුවත්සේවය වාර්තා කරයි. කාන්තාවන් රාත්‍රි ගමන් බිමන් යෑම, සංගීත සංදර්ශන වලට සම්බන්ධ වීම මුස්ලිම් සරණාගතයන්ට නුහුරු අත්දැකීමක් වන්නට ඇත. පසුගිය වසර කිහිපය තුළ සරණාගතයන් අතින් ස්වීඩන් කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් දූෂණය වී ඇත. පෙර අසා නොතිබුණු සමූහ දූෂණ අද ස්වීඩනයේ සතිපතා සිදුවෙයි. මෑතකදී සිරි යානු මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ස්වීඩන කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර සමාජ මාධ්‍ය තුළ එය සජීවීව විකාශය කළෝය.

    සමලිංගික අයිතීන් ඔවුන්ට නුහුරු අත්දැකීම් වන්නට ඇත. මේ නිසා සමලිංගික යුවල් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇත. 90% කට අධික ස්වීඩන වැසියන්ගේ නත්තල් උත්සව කිහිපයකටම ඉස්ලාම් අන්තවාදී කල්ලි ප්‍රහාර එල්ල කර තිබිණි. පොදු ස්ථාන වල නත්තල් සැරසිලි ගිනිබත් කිරීමට මුස්ලිම් ජාතිකයන් පියවර ගෙන තිබිණි.
    ස්වීඩනය තුළ ශරියා නීතිය ස්ථාපිත කිරීම සදහා මුස්ලිම් ජාතිකයන් ඉල්ලීම් සිදු කර ඇත. ඔවුන් ස්වීඩනයේ පොදු නීති කඩකිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත්තේ මීට සමගාමීවය.

    දැන් අනෙක් යුරෝපා රටවල් ස්වීඩනය සංචාරයට අනාරක්ෂිත තත්ත්වයන් ඇතැයි සිය වැසියන්ව දැනුවත් කරන වාතාවරණයක් පැනනැගි ඇත. දැන් ස්වීඩන කාන්තාවන්ගේ ජීවිතය මැදපෙරදිග මුස්ලිම් කාන්තාවන්ගෙන් වෙනසක් නැත. ඔවුන් වැඩි දෙනෙක් රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමෙන් වැළකී සිටියි. අනෙක් යුරෝපා ජාතීන් ස්වීඩනය විනාශ වී හමාරයැයි විශ්වාස කරති. ඔවුන් දැන සිටි ස්වීඩනය දැන් නොමැති බව ඔවුන්ගේ මතයයි. ස්වීඩනයෙන් කළ හැකි එකම දේ ඉන් පාඩම් ඉගෙනීම බව මා මිත්‍ර අයර්ලන්ත ජාතිකයෙක් පැවසීය. බොහෝ යුරෝපා රටවල් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ඇති කරනු ලැබුවේ මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කලේ ස්වීඩන් ආදර්ශය දැකීමෙන් පසුවය. කෙසේවෙතත් ස්වීඩනය දැන් සරණාගතයන් ප්‍රතික්ෂේප කරන රටකි. ස්වීඩන් වැසියන්ගේ සුහදශීලී බව අද දක්නට නැත. ඔවුන් කෝපයෙනි. ලිබරල් හා වාමාංශික පක්ෂ වෙනුවට අන්ත දක්ශිණාංශික කොන්සර්වේටිව් පක්ෂ ඉදිරියට පැමිණෙමින් ඇත.

    ඔවුන් බොහෝ ජාතීන්ට සෙවණ සැපයීය. ඒ සියළු ජාතීන් ස්වීඩන සංස්කෘතික වටිනාකම් අවතක්සේරු නොකොට ස්වීඩන වැසියන් සමග හොද සබදතා ඇති කර ගනිමින් නැවත සිය මව්‍ රටවල් වෙත ගියේ ස්වීඩනයට වෙනත් සරණාගතයන් භාර ගැනීමට විශ්වාසය ඇති කරමිනි. එහෙත් වත්මන් මුස්ලිම් සංක්‍රමණිකයන්ට ස්තූති වන්නට එම සුහදශීලී ස්වීඩනය තවදුරටත් නොමැත. ඉදිරියේදී මේ කණ්ඩායම් පිටුවහල් කළද ඔවුන් ඇති කළ සමාජ සංස්කෘතික ව්‍යසනය නැවත පිළිසකර කළ නොහැක. සරණාගතයන් සුරැකීම අපගේ වගකීමකි. එසේම අප යම් රටක පදිංචි වීමේදී එම රටේ ආවේණිකත්වයන්ට ගරු කිරීම නීති පද්ධතියට එකග වීම හා එරට වැසියන් සමග යහපත් සබදතා පවත්වාගනිමින් එම සමාජ සංස්කෘතික වටිනාකම් උකහා ගෙන අනන්‍යතා රැක ගැනීම අනිවාර්ය තත්ත්වයකි.

    FB උපුටනයකි..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,245
    1,657
    113
    NWP
    14-swedish-girl-raped-by-refugees.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    13,863
    87,854
    113
    Colombo, Sri Lanka
    එහෙම කියලා හරියන්නේ නෑ. තම්බිත් එක්ක සජීවනයෙන් හිටපල්ලා. උන්ගේ සිරිත් විරිත් වලට ඉඩදීලා උබලා කුද ගහ ගනිල්ලා. උබලගේ රට කියලා හරියන්නේ නෑ. තව ටික දවසකින් උඹලගේ පල්ලි ටිකකුත් උන් අල්ලාගෙන එව්වා ඉස්සෙල්ලම හැදුවේ උන් කියයි. එව්වට ටික ටික පුරුදුවෙයල්ලා. එව්වට තාම පුරුදු නැත්තම් ටිකක් අපේ රට දිහා බලලා හැදියල්ලා .
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    එක්කනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා මුස්ලිම්වරුන්ට අපහාසකරන්න එපා. අනික සෙනරත් රජ්ජුරුවෝ තමයි මුස්ලිම්වරු නැගෙනහිර පදිංචි කලේ.. ජාතිවාදේ වපුරන්න එපා. හිත් රිදවන්න එපා. හැමෝම එකතු කරගන්න පුලුවන් නූල් දාන්න. සිංහල අය ගැන බලන්න බෙන්ස් හාමුදුරුවරුන්ට / දේශපාලකයන්ට බැරි එකට මුස්ලිම්වරු පලිද? අනික ඔච්චර සිංහල කැක්කුමක් තිබ්බනම් බොදුබල සේනාවේ හාමුදුරුවන්වවත් පාර්ලිමේන්තු යැව්වද ඔය සිංහල කියලා කියාගන්න අය... මේ රටේ මුස්ලිම්වරු දැන් එලවන්නද කියන්නේ ?

    i3_services_stop%20racism%20poster.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,350
    15,212
    113
    Wakanda
    එක්කනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා මුස්ලිම්වරුන්ට අපහාසකරන්න එපා. අනික සෙනරත් රජ්ජුරුවෝ තමයි මුස්ලිම්වරු නැගෙනහිර පදිංචි කලේ.. ජාතිවාදේ වපුරන්න එපා. හිත් රිදවන්න එපා. හැමෝම එකතු කරගන්න පුලුවන් නූල් දාන්න. සිංහල අය ගැන බලන්න බෙන්ස් හාමුදුරුවරුන්ට / දේශපාලකයන්ට බැරි එකට මුස්ලිම්වරු පලිද? අනික ඔච්චර සිංහල කැක්කුමක් තිබ්බනම් බොදුබල සේනාවේ හාමුදුරුවන්වවත් පාර්ලිමේන්තු යැව්වද ඔය සිංහල කියලා කියාගන්න අය... මේ රටේ මුස්ලිම්වරු දැන් එලවන්නද කියන්නේ ?

    i3_services_stop%20racism%20poster.png
    තොපෙ ජාතිය ලෝකෙටම සාපයක්
    බලු හැත්ත
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,245
    1,657
    113
    NWP
    එක්කනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා මුස්ලිම්වරුන්ට අපහාසකරන්න එපා. අනික සෙනරත් රජ්ජුරුවෝ තමයි මුස්ලිම්වරු නැගෙනහිර පදිංචි කලේ.. .............මේ රටේ මුස්ලිම්වරු දැන් එලවන්නද කියන්නේ ?
    මෙතන අපහාසයක්වත් ජාතිවාදයක්වත් ගැන කියල නැහැ. ඉහත පිරිසට අනුකම්පා කරල ඉන්න දීපු ඒකේ අහිතකර, බිහිසුනු ප්‍රතිඵල ස්වීඩනය අත්විදිමින් ඉන්නව කියන දේ තමයි කියන්නෙ...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,672
    1,845
    113
    මහනුවර
    මෙතන අපහාසයක්වත් ජාතිවාදයක්වත් ගැන කියල නැහැ. ඉහත පිරිසට අනුකම්පා කරල ඉන්න දීපු ඒකේ අහිතකර, බිහිසුනු ප්‍රතිඵල ස්වීඩනය අත්විදිමින් ඉන්නව කියන දේ තමයි කියන්නෙ...
    :yes::yes::yes: ඔව්. පොඩි සංශෝධනයක් විතරයි කරල තියෙන්නෙ ස්වීඩන් විතරක් නෙවෙයි මුලු ලොකෙටම කියල. ලොකුවට රිද්දගන්න කවුරුත් මොකුත් කියල නෑ :yes::yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,708
    4,110
    113
    අපට පාන් ද?

    කිරි දරුවා ඉඳන් ඉහළම උගත් මහාචාරියා වුනත් කුරාණය කියන "මැනුවල්" පාවිච්චි කරනවා නම් නිකන්ම මානසික ලෙඩෙක් වෙනවා.

    මානසික ලෙඩ හදන ලෝකේ එකම පොත.

    ස්වීඩන් එවුන් නියෝ ලිබෙරල් නිදහසේ ඇස් අන්ධ වෙලා හිටියේ. දැන් ෂැප ද?