අද 18 නේද? ණය ගෙවලද?
කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ක මුදල ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම ඩොලර් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 10,000 ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරය අද (18) කල්පිරුණු අතර එම මුදල් ගෙවීම දැඩි අවදානයකට යොමු වී තිබුණි.
එම මුදල් ගෙවීමට නොහැකි වූයේ නම් ශ්‍රී ලංකාව අසාර්ථක රටක් ලෙස නම් කරමින් ණය ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පහළට වැටීමේ අවධානමකට ලක්ව තිබුණි.