Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්මාර්ට්_හැඳුනුම්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට්_හැඳුනුම්පත

නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයෑදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.

මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්මාර්ට් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීය.

ජීව මතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය.

මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

[QUOTE="Oli_Vili, post: 22086983, member: 563195"] [b]ස්මාර්ට්_හැඳුනුම්පත[/b] [IMG]http://www.onlanka.com/wp-content/uploads/2017/04/smart-id-card-in-sri-lanka.jpg[/IMG] [SIZE="5"]නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයෑදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය. මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්මාර්ට් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීය. ජීව මතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය. මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom