ස්‌මාර්ට්‌_හැඳුනුම්පත

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ස්‌මාර්ට්‌_හැඳුනුම්පත

    smart-id-card-in-sri-lanka.jpg

    නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් ලබන ඔක්‌තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයෑදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් සඳහා නව ජාතික ස්‌මාර්ට්‌ හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස්‌ ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.

    මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීය.

    ජීව මතික දත්ත සහිත ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය.

    මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ මන්ද මේක කවදා ඉදන් ඇහෙන කතාවක්ද

    ඕක ඇතුලේ හොඳ හොඳ කෙලි යනවා බං. ඒකයි පරක්කු.
    වෙන එකක් තියා ENIC එකට අවශ්‍ය පොලිකාබනේට් කාඩ් එක ගෙන්නන්න ටෙන්ඩර් දාපු එකෙත් අම්බානක කේස්ලු. ලංකාවේ IT industry එකේ ඉහලින්ම තියෙන Group එකකට අයිති කම්පැනි එකකට තමා හරි නම් ටෙන්ඩර් එක යන්න ඕනේ.

    නමුත් කොමිස් වලට වෙන කම්පැනි එකකට දෙන්න යන සීන් එකක් තියෙන්නේ. දැන් නඩුත් යනවා. කොහොම හරි වැඩේ හරියට නොවුනොත් උඹලට අපිට මාස දෙක තුනකට සැරයක් ENIC එක දෙකට කැඩෙන කැඩෙන පාරට අලුතෙන් ඇප්ලයි කරන්න තමා වෙන්නේ. ඇතුලේ ඉන්නව හොරකන් කරන්නේ නැති රටට වැඩක් කරන්න උත්සාහ කරන හොඳ මිනිස්සු කීප දෙනෙක්. නමුත් හැම දේටම හොරා කාල පුරුදු කාල කන්නි හැතිකරේ වැඩියි. ඒ නිසා හොඳ මිනිස්සුන්ටත් වැඩ කරන්න බැහැ.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    onna okai awula bn hama thanama deshapalana madaviyoi horui wadi un ekka harennawath be ehema wunoth wedi kamak thiyenne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕක ඇතුලේ හොඳ හොඳ කෙලි යනවා බං. ඒකයි පරක්කු.
    වෙන එකක් තියා ENIC එකට අවශ්‍ය පොලිකාබනේට් කාඩ් එක ගෙන්නන්න ටෙන්ඩර් දාපු එකෙත් අම්බානක කේස්ලු. ලංකාවේ IT industry එකේ ඉහලින්ම තියෙන Group එකකට අයිති කම්පැනි එකකට තමා හරි නම් ටෙන්ඩර් එක යන්න ඕනේ.

    නමුත් කොමිස් වලට වෙන කම්පැනි එකකට දෙන්න යන සීන් එකක් තියෙන්නේ. දැන් නඩුත් යනවා. කොහොම හරි වැඩේ හරියට නොවුනොත් උඹලට අපිට මාස දෙක තුනකට සැරයක් ENIC එක දෙකට කැඩෙන කැඩෙන පාරට අලුතෙන් ඇප්ලයි කරන්න තමා වෙන්නේ. ඇතුලේ ඉන්නව හොරකන් කරන්නේ නැති රටට වැඩක් කරන්න උත්සාහ කරන හොඳ මිනිස්සු කීප දෙනෙක්. නමුත් හැම දේටම හොරා කාල පුරුදු කාල කන්නි හැතිකරේ වැඩියි. ඒ නිසා හොඳ මිනිස්සුන්ටත් වැඩ කරන්න බැහැ.

    :yes:
     
    Similar threads