Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්රී ලන්කන් ප්ලේන් එක බිම 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර කාර් එක maintain කරනව වගේ commercial airliners maintain කරන්න බෑ මචං.

ගෙන්නන nut, bolt එකට පවා quality certificates ඕනෙ.

එහෙම නැති ඒවා Bonded store එක ඇතුළටවත් ගන්න තහනම්.

Servicing

මේකත් "ගෙදර වාහනේ 5000km වලින්ම oil මාරු කරන්න ඕනෙ නෑ අනේ. 7000ක් වගේ ඇදගන්න පුලුවන්." type එකේ වැඩ බෑ aviation වල. විශේෂයෙන් ම commercial.

Manufacturer ගෙ MPDs, ADs අනිවාර්යෙන් ඒ time frame එක ඇතුළෙ කරන්න ඕනෙ. නැත්තන් Aircraft එක grounded.

EASA, CAASL monitor කරනවා ඕවා.

ඔය aircraft එකක් ගනිද්දි ඕකෙ replace කරපු ඕනෙම major component එකක්; කාගෙන්ද ගත්තෙ, කොහෙන්ද ගත්තේ, overhaul යැවුවෙ කාටද, වගේ complete history එක trace කරන්න පුළුවන්.

1969-70 කාලෙ හැදුව Boeing 747 අදටත් freighters විදිහට fly කරනවා කිසිම අවුලක් නැතුව.

A310 එකක් තාම ලංකාවට එනවා. අර හද්ද පරණ Antonov තාම ලෝකෙ වටේ යන්නෙ.

Maintenance procedures හරියට follow කරනවනම් aircraft එකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

එතකොට මේක?

Emirates plans to bring back more Airbus A380s and keep flying them until 2041

"Emirates intends to keep the A380 flying into the 2040s"

"The A380 was designed for an operational life of around 100,000 flight hours, or roughly 20 years, but pandemic groundings effectively paused that clock"

330 CEOs ගන්නෙ අපේ fleet එකේ දැනට තියෙන්නෙ ඒවා නිසා.

වෙනස් type එකක් ගත්තොත් ඒකට අලුතින්ම parts store කරගන්න වෙනවා. ඒකට වෙනමම සෑහෙන මුදලක් යට කරලා තියන්න වෙන වැඩක්.

CEO vs NEO main diff එක engines obviously.

ඊට අමතරව,

Nacell, TR, Wing Box, Wing tips, Slats, Flaps,

Avionics පැත්තෙන්,

FMGC, FCC (Both Primary & SEC), ADIRUs, FAC, DMCs, CMC මේ computers එකක්වත් interchangeable නෑ.

ඉතින් අලුත් or different variant එකක් ගන්න එක තාම ලංකාවට economically viable නෑ

[QUOTE="jackpolkichcha, post: 31128213, member: 540446"] ගෙදර කාර් එක maintain කරනව වගේ commercial airliners maintain කරන්න බෑ මචං. ගෙන්නන nut, bolt එකට පවා quality certificates ඕනෙ. එහෙම නැති ඒවා Bonded store එක ඇතුළටවත් ගන්න තහනම්. Servicing මේකත් "ගෙදර වාහනේ 5000km වලින්ම oil මාරු කරන්න ඕනෙ නෑ අනේ. 7000ක් වගේ ඇදගන්න පුලුවන්." type එකේ වැඩ බෑ aviation වල. විශේෂයෙන් ම commercial. Manufacturer ගෙ MPDs, ADs අනිවාර්යෙන් ඒ time frame එක ඇතුළෙ කරන්න ඕනෙ. නැත්තන් Aircraft එක grounded. EASA, CAASL monitor කරනවා ඕවා. ඔය aircraft එකක් ගනිද්දි ඕකෙ replace කරපු ඕනෙම major component එකක්; කාගෙන්ද ගත්තෙ, කොහෙන්ද ගත්තේ, overhaul යැවුවෙ කාටද, වගේ complete history එක trace කරන්න පුළුවන්. 1969-70 කාලෙ හැදුව Boeing 747 අදටත් freighters විදිහට fly කරනවා කිසිම අවුලක් නැතුව. A310 එකක් තාම ලංකාවට එනවා. අර හද්ද පරණ Antonov තාම ලෝකෙ වටේ යන්නෙ. Maintenance procedures හරියට follow කරනවනම් aircraft එකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට මේක? [HEADING=2][URL='https://aerospaceglobalnews.com/news/emirates-airbus-a380-reactivation/']Emirates plans to bring back more Airbus A380s and keep flying them until 2041[/URL][/HEADING] "Emirates intends to keep the A380 flying into the 2040s" "[COLOR=rgb(209, 72, 65)]The A380 was designed for an operational life of around 100,000 flight hours, or roughly 20 years, but pandemic groundings effectively paused that clock[/COLOR]" 330 CEOs ගන්නෙ අපේ fleet එකේ දැනට තියෙන්නෙ ඒවා නිසා. වෙනස් type එකක් ගත්තොත් ඒකට අලුතින්ම parts store කරගන්න වෙනවා. ඒකට වෙනමම සෑහෙන මුදලක් යට කරලා තියන්න වෙන වැඩක්. CEO vs NEO main diff එක engines obviously. ඊට අමතරව, Nacell, TR, Wing Box, Wing tips, Slats, Flaps, Avionics පැත්තෙන්, FMGC, FCC (Both Primary & SEC), ADIRUs, FAC, DMCs, CMC මේ computers එකක්වත් interchangeable නෑ. ඉතින් අලුත් or different variant එකක් ගන්න එක තාම ලංකාවට economically viable නෑ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom