ස්‍රී ලන්කන් ප්ලේන් එක බිම 😱

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඇයි බන් මේ අවුරුදු 10-15 පරන ප්ලේන් ගෙන්නන්නෙ?

    කඩන් වැටුනොත් හිකෙයි.

    අර හිපාටුවෙක් අන්තිමට දෙන ටෝක බලපන්කො. එයා වෝදිනස් සර්ටිෆිකට් තියෙනව කියන්නෙ අලුත්ම එකක් වගේමලු.

    යකෝ පාරට වාහන දානකොට දෙන වාහන පරික්ශාව වගේ එකක් තමයි ඒක. ඒකෙන් කියවෙන්නෙ, අන්තිම ලදරමක් නෙමෙයි, පාරෙ යන්තම් ගෙනියන්න පුලුවන් කියල.

    ලදරම් වගේ වාහනත් පාරෙ යනව නෙ. ඒව වගේ තමයි. පරන ප්ලේන් කියන්නෙ කඩන් වැටෙන්නත් පුලුවන්.

    ඇයි ජෙප්පො මෙහෙම රිස්ක් ගන්නෙ මිනිස්සුන්ගෙ ජීවත එක්ක. අපි නම් ඔය ස්‍රී ලන්කන් ජරාවල් වල කොහොමත් යන්නෙ නෑ.

    මොනා උනත් ඉස්සර ගෙනාවෙ අවුරුදු 1-2 ක් පරන ඒව. දැන් හද්ද පරන ඒවත් ගේනවනෙ.

    ආසියාවෙ පැදපුව ලෙඩ දෙනකොට විකුනන ඒව ගේනව මුන්.

    උන් ප්ලේන් විකුනන්නෙ අලුත් ඒව ගන්නකොට. උන් අලුත් ඒව ගන්නෙ පරන ඒව ශුවර් නැති නිසානෙ.

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93

    Nonsense. There are 40-year old aircraft that are being used in Europe and USA without any problems. It all depends on maintenance. Old planes don't crash. Frontier Airlines in USA still flies a Boeing 737 built in 1978. Lufthansa still has a fleet of 747 built in 1990s.

    But the problem here is why did they go for an A330-200? This is a useless aircraft with an inefficient engine, high structural weight and low passenger capacity. A330 Neo could have been the obvious choice if they wanted to stick to A330. Otherwise A350 would be a better option (although I hate travelling in A350s. They are uncomfortable).
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කිරියේ ඉන්න එයාක්‍රෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් ඔය කතා වලට පිළිතුරු දුන්නා කාලෙකට කලින් යානයේ වයස නෙවයි වැදගත් නඩත්තුව කියල. මේක කිව්වේ ලංකාවේ ගුවන් හමුදාව පාවිච්චි කරන පරණ ගුවන් යානා ගැන කිව්වම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338

    සිරාම වැඩෙ ප්ලේන් එකක් ගත්තාම හිමිනමක්, ෆාදර් කෙනෙක්, මව්ලවි කෙනෙක්, සාමි කෙනෙක් ගෙනල්ල වතාවත් කරලා news වලත් දානවා ලන්කාවෙ. ඔව පෙන්නුවාම වෙන ලොකෙ ratawal හිනා වෙනවාද නැත්නම් "ලන්කාවෙ ඉන්නෙ මාර ප්‍රෞඩ අවිහින්සාවාදි ජාතියක් වෙන්න ඇති" වගෙ අයිඩියා එකක් එනවා?
     
    • Like
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    කිරියේ ඉන්න එයාක්‍රෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් ඔය කතා වලට පිළිතුරු දුන්නා කාලෙකට කලින් යානයේ වයස නෙවයි වැදගත් නඩත්තුව කියල. මේක කිව්වේ ලංකාවේ ගුවන් හමුදාව පාවිච්චි කරන පරණ ගුවන් යානා ගැන කිව්වම.
    Any machine same.ඔස්ට්‍රෙලියාවෙ එවුන් සෙකන්ඩ් හැන්ඩ් වාහන ගන්නෙ නඩත්තු ව check කරලා නම්. හිතන්න පොඩි ගානකට වාහනයක් බලනවා නම් පරන වුනත්, කොච්චර දිව්වුවාත් සර්විස් බූක් එක ගානට ස්ටැම්ප්ඩ් නම් එල. බොරුවට පොත් ස්ටැම්ප් කරගන්න පුලුවන් හැබයි.
    1. Private seller නම් ගොඩක් වෙලාවට සර්විස් බූක් එක බලලා කාර් එක ගැන හිතන්න පුලුවන්
    2. ඔය පොඩි පොඩි ෆැමිලි හෝ one මැන් ශො used car ඩීලර් වගෙ නම් පොත් sure නැ
    3. Reputable ඩීලර් නම් ටොයොට හොන්ඩා මැස්ඩා ෆොර්ඩ් etc.. සර්විස් බූක් ශුවර් second hand (used) gannakota
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    Emirates fleet average age 11 years, Qatar 10 and SriLankan 12. So no issue.

    මොන ගොන් ජෝක්ද මේ.

    එමිරේට්ස් ල බ්‍රෑන්ඩ් නිව් ගෙනල්ල උන්ම පාවිච්චි කරපුව. ඒත් උන් ගොඩක් වෙලාවට අවුරුදු 3 යි තියාගන්නෙ. ඉස්සර ප්ලේන් ලන්කාවෙන් ගත්තෙ උන්ගෙ අවුරුදු 3 පාවිච්චි කරපුව.

    අනිත් එවුන් ලදරම් ප්ලේන් විකුනනව උන්ට පාවිච්චි කරන්න බැරි නිසා.

    ලෙඩ දෙන කාර් විකුනන එවුන් වගේ තමයි. "අම්මෝ මේ ලෙඩ ගොඩ කාගෙ හරි ඇගේ ගහන්න ඕනෙ, සර්විස් කරලම පන යනව, මග හිටිනව".

    ලන්කාවෙ එවුන් ඉතින් අනිත් එවුන්ගෙ ලෙඩ ප්ලේන් ගන්නව.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,014
    555
    113
    Siri Baijan
    මොන ගොන් ජෝක්ද මේ.

    එමිරේට්ස් ල බ්‍රෑන්ඩ් නිව් ගෙනල්ල උන්ම පාවිච්චි කරපුව. ඒත් උන් ගොඩක් වෙලාවට අවුරුදු 3 යි තියාගන්නෙ. ඉස්සර ප්ලේන් ලන්කාවෙන් ගත්තෙ උන්ගෙ අවුරුදු 3 පාවිච්චි කරපුව.

    අනිත් එවුන් ලදරම් ප්ලේන් විකුනනව උන්ට පාවිච්චි කරන්න බැරි නිසා.

    ලෙඩ දෙන කාර් විකුනන එවුන් වගේ තමයි. "අම්මෝ මේ ලෙඩ ගොඩ කාගෙ හරි ඇගේ ගහන්න ඕනෙ, සර්විස් කරලම පන යනව, මග හිටිනව".

    ලන්කාවෙ එවුන් ඉතින් අනිත් එවුන්ගෙ ලෙඩ ප්ලේන් ගන්නව.
    තාම ශ්‍රී ලංකන් 1ස්ට් ක්ලාස් එකක් නෑ නේද? ඒකක් ගෙනාපු දවසට කොහෙටද ගොඩබාන්නේ කියලා ශුවර් නෑ. 🤔
     
    • Haha
    Reactions: sinhawanshaya

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මොන ගොන් ජෝක්ද මේ.

    එමිරේට්ස් ල බ්‍රෑන්ඩ් නිව් ගෙනල්ල උන්ම පාවිච්චි කරපුව. ඒත් උන් ගොඩක් වෙලාවට අවුරුදු 3 යි තියාගන්නෙ. ඉස්සර ප්ලේන් ලන්කාවෙන් ගත්තෙ උන්ගෙ අවුරුදු 3 පාවිච්චි කරපුව.

    අනිත් එවුන් ලදරම් ප්ලේන් විකුනනව උන්ට පාවිච්චි කරන්න බැරි නිසා.

    ලෙඩ දෙන කාර් විකුනන එවුන් වගේ තමයි. "අම්මෝ මේ ලෙඩ ගොඩ කාගෙ හරි ඇගේ ගහන්න ඕනෙ, සර්විස් කරලම පන යනව, මග හිටිනව".

    ලන්කාවෙ එවුන් ඉතින් අනිත් එවුන්ගෙ ලෙඩ ප්ලේන් ගන්නව.
    "Average age" කියන එක තේරුනාද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    mn danna widihata owa nikan normal wahana gannawa wage gnda ba bn. order karalath awurudu ganak inna one kiyala dakka brand new ganna. godak ewa wala use ewalu pawichchi karanne.ehema awlk na kiyala thama ahala thiyenne
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242
    113
    නොර්මල් 25Y ද කොහෙද ඕකුන් දෙනවා ලයිෆ්ටයිම් එක .
    ඕවගේමෙන්ටෙන් සුපිරිනම් අව්ලක් නැහැ . හැබැයි ඉතින් අළුත්න් එන ඒවගේ වගේ එක එක වැඩකෑලි නැතුව ඇති . මන් දන්න නෑ ඒක . හැබැයි ඕවා හුත්ත නිකන් මේ වැගන් ආර් වගේ ගහන ඒවා නෙමේ ඈ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මොනවාද යකෝ මේ විලි ලජ්ජා නැති වැඩ ???? මිනිස්සුන්ට පෙන්නන පාතින් යනවා ...මේ මැට්ටෝ පොටෝ ගන්නවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    Nonsense. There are 40-year old aircraft that are being used in Europe and USA without any problems. It all depends on maintenance. Old planes don't crash. Frontier Airlines in USA still flies a Boeing 737 built in 1978. Lufthansa still has a fleet of 747 built in 1990s.

    But the problem here is why did they go for an A330-200? This is a useless aircraft with an inefficient engine, high structural weight and low passenger capacity. A330 Neo could have been the obvious choice if they wanted to stick to A330. Otherwise A350 would be a better option (although I hate travelling in A350s. They are uncomfortable).

    True, by this logic 747-400 of Lufthansa must be a death trap.

    They probably went for A330 ceo due to cheaper lease and high availability. A330 neos are notoriously rare and given these are leased aircrafts not brought from manufacturer i'm assuming it would have been near impossible to lease a new A330 neo.
     
    • Like
    Reactions: vishamacharya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    True, by this logic 747-400 of Lufthansa must be a death trap.

    They probably went for A330 ceo due to cheaper lease and high availability. A330 neos are notoriously rare and given these are leased aircrafts not brought from manufacturer i'm assuming it would have been near impossible to lease a new A330 neo.
    You are right. Globally there's a very high demand for planes now so 330neo must be very hard to find.

    Even one or two old A340s being resurrected in Europe.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කව්ද බන් අර ෆෝන් උස්සන් ගිහින් අහසේ යන ප්ලේන් එකේ ෆොටෝ ගහන උන් ?? පැරිසියට ගිහින් තියනවා වාර ගානාවක්. ඒත් මේ වීඩියෝ එකේ 3.12 කියන Airport එක කොහේ තියන එකක්ද මන්ද. :ROFLMAO: :rofl: