Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සාංඝික කිරීම යනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාංඝික කිරීම යනු

වර්තමානයෙහි ලංකාවේ බෞද්ධයන් බොහෝ දෙනා බහුල ලෙස සිදුකරන පිංකමක් වනුයේ සඟසතු දානයයි. 'සාංඝික' යන වචනය කනවැකෙත්ම බොහෝ දෙනා සිතනුයේ භික්ෂුන් වහන්සේලා නිවසට වැඩම කරවා සිදුකරනු ලබන ආහාර පූජාව හා සම්බන්ධ සකල විධ ක්රියාකලාපයයි. එනිසාම එය කටවහරේදී සාංඝිකය යෑයි භාවිත කරයි. 'හෙට අප ගෙදර සාංඝිකයක් තිබෙනවා' යෑයි කෙනකු ප්රකාශ කළහොත් අසන්නා නිසැකවම එයින් තේරුම් ගනු ලබන්නේ ඉහත කී අර්ථයයි. මේ වනාහි වචනාර්ථය පටු කොට ගැනීමකි. සාංඝික යන්නෙහි අර්ථවත් වන්නේ සංඝයාට අයත් යන්නයි. සංඝයා අයත් දැ ආහාර පමණක්ම ද ? නැත සාංඝික කොට පූජා කරන ලද විනයානුකූලව භික්ෂුන්ට කැපසරුප් සියලු දැ ඊට අයත් වේ.

මෙහිදී අප සලකා බලනුයේ මෙම සාංඝික කිරීම හෙවත් සංඝයා සතුකොට යමක් පූජා කිරීමට භික්ෂුන් වහන්සේලා කොපමණ සංඛ්යාවක් සිටිය යුතුද? යන්නට පිළිතුරක් සපයා ගැනීමයි. මන්ද යත් වර්තමානයේ සමහර ගිහි බෞද්ධ ජනතාව මෙන්ම භික්ෂුන් වහන්සේලා ද මෙරට වැඩිපුරම සඟසතුව කෙරෙන පූජාව වන දානමය පිංකම (ආහාර) සම්බන්ධ ක්රියාවලියට උපසම්පදාව ලත් භික්ෂුන් වහන්සේලා හතර නමක් අනිවාර්යයෙන් සිටිය යුතුය යන අදහසක් පිළිගෙන ප්රකාශ කරන නිසාය.

මෙම මතයේ සත්යාසත්යතාව පරීක්ෂා කිරීම සඳහා ත්රිපිටක දහම උපයෝගී කරගත යුතුය. ඒ අනුසාරයෙන් මෙහි ඇත්ත කුමක් දැයි තේරුම් ගැනීම මෙහිලා අපේක්ෂිත වේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේදී බොහෝදුරට දායක පක්ෂය විසින් සාංඝිකව පූජා කළේ සිවුරු හෝ සිවුරු සඳහා වස්ත්රය. ආහාර පාන මෙකල මෙන් සඟ සතු කිරීමේ ක්රියාවලියක් එකල එතරම්ම ජනප්රියව තිබීනැති බව ද පෙනී යයි. බොහෝ ධනවතුන් තම හැකියාව පරිදි මහ දන් පිරිනමා තිබේ. වැඩිපුරම භික්ෂු මහා සංඝයා පිණ්ඩපාතිකව යෑපී ඇති බව ත්රිපිටක සාහිත්ය පරිශීලනයේදී පෙනී යයි. එහෙයින් එකල චීවර පූජාව හා සම්බන්ධව තිබෙන කථා ප්රවෘත්ති අනුව මේ පිළිබඳව නිගමනයකට එළඹීම කළ හැකිය.

මහා වග්ග පාලි නම් විනය ග්රන්ථයේ චීවරක්ඛන්ධකයේ 'තෙන ඛෝ පනසමයේන අඤ්ඤතරෝ භික්ඛු ඒකෝ වස්සං වසි තථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ භික්ඛු උතුකාලං ඒකෝ වසි තථ මනුස්ස සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේනතයෝ භික්ඛු රාජගහේ වස්සං වසති තථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි දෙන්ති' යනුවෙන් භික්ෂුන් වහන්සේ එක නමක් විසූ නැතත්, දෙනමක් විසූ තැනත්, සංඝයාට දෙමුයි (සංඝස්ස දේමාති) දායකයෝ චීවර පූජා කළ බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ඒවා සංඝික නොවේ යෑයි වදාළේ නැත. ආහාරය දවසේ උදැසන වරුව තුළ පරිභෝජනය කරන (යාව කාලික) දෙයකි. චීවරය වනාහි එබන්දක් නොවේ. එහෙයින් චීවරය හා සම්බන්ධව ද නොපැනවූ සම්මුතියක් ආහාරය සම්බන්ධව පැනවීමට ඉඩක් නැති බව පෙනී යයි. හැරත් විනයානුකූල ක්රියාවලට වැඩිපුරම බඳුන්වන්නේ චීවරය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් චීවරය පිළිගැනීම හා සම්බන්ධයෙන් නොපැනවූ සංඛ්යා නියමයක් ආහාර පිළිගැනීම සම්බන්ධව කිසිසේත් පනවනු ඇතැයි සිතිය නොහැකිය.

මෙම හතර නමක් අවශ්ය යෑයි පිළිගැනීමක් ඇති වන්නට හේතුව භික්ෂුන් වහන්සේ හා සම්බන්ධ විනය කරුණුවලදී ඊට අදාළ අවම ඝන පූරණය හතර නමක් වීම නිසා බව අනුමාන කළහැක. දානය වනාහි විනය කර්මයක් නොවේ. එහෙයින්ද දන් පූජා කිරීම හා සම්බන්ධව මේ පිළිගැනීම කිසිදු අර්ථයක්නැති එකක් බව පෙනී යයි. අපේ ථෙරවාද මහා විහාර භික්ෂුන් වහන්සේලා ඉතා දැඩි ලෙස විනයගරුක වූ බව නොරහසකි. ලංකා ඉතිහාසය පුරාමත් ඒ සඳහා සාධක විසිරී පවතී. විනයට දැක්වූ එකී අවධානය, ප්රමුඛත්වය මතින් ගොස් වැඩි හොඳට දානයක් සඟ සතු කිරීම සඳහාද උපසපන් භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතු යෑයි සම්මතයක් ජන විඤ්ඤානයට ඇතුළු කළා විය හැකිය. නමුත් එහි බුද්ධානුමතියක් නැති බව ඉහත දැක්වූ මහාවග්ග පාලි පුවතින් පෙනෙයි.

සාංඝික කිරීම පිළිබඳ මේ පිළිගැනීම එන්නට තවත් සමීප හේතුවක් අපට දන් පලකදී දැකගත හැකිය. එනම් භික්ෂුන් වහන්සේ විසින් 'ඉමං' භික්ඛං භික්ඛු සංඝස්ස දේම' යනු දායකයන් ලවා කියවන පූජා කිරීමේ පාඨයයි. මෙය නොකියවුවහොත් දානය සාංඝික නොවන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන තරමටම ප්රබලව ඇත. ඇරත් මෙම වාක්යය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම කියවිය යුතු බව සමහර භික්ෂුන් වහන්සේද පිළිගනී. ඒ වනාහි මෙහි අර්ථය වටහා නොගැනීමෙන් උපන් වැරැදි අදහසකි. එම පාඨයෙන් කියවෙනුයේ 'මෙම දානය භික්ෂු සංඝයාට පූජා කරමි' යන්නෙන් මෙය දායකයා නොදන්නා නිසා භික්ෂුන් වහන්සේ විසින් කියවන්නකි. භික්ෂුන්ට දානය පිළිගැනීමට විනා පූජාකරවා ගැනීමට අයිතියක් විනයානුකූලව නැත. එලෙස දානය පූජා කිරීම හෝ නොකිරීම දායකයන්ගේ කාර්යයකි.

මෙකරුණින්ද දන්පූජා කිරීම භික්ෂුන් හතර නමකගේ වැඩක් නොව දායකයන්ගේ ක්රියාවක් බව පැහැදිලිය. තවද ඉන්දියාවේ මධ්ය දේශයේ එකල භික්ෂුන් දහස් ගණනින් වැඩ සිටි අතර මධ්ය දේශයෙන් පිටත මෙම තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්වූ බව පෙනෙන්නේ උපසම්පදා විනය කර්මයකට භික්ෂුන් දහ නමක් සොයා ගැනීමට දුෂ්කර වූ අස්ථාවක් පිළිබඳ එන විනය පිටකාගත වාර්තාවකිනි. එනිසාම තථාගතයන් වහන්සේ මධ්ය දේශයෙන් පිටත උපසම්පදා විනය කර්මයක් සිදුකිරීමට භික්ෂුන් පස් නමක් ප්රමාණවත් කොට ශික්ෂා පද සංශෝධනය කර වදාළහ. තථාගතයන් වහන්සේ ශාසනයේ ජීවය බඳුවූ උපසම්පදාව වැනි වැදගත් විනය කර්මයකටත් බුරුලක් දුන්නේ භික්ෂුන්ගේ හිඟකම නිසාය. නමුත් විනය කර්මයක් නොවන දානමය පූජාවකට උපසම්පන්න භික්ෂුන් වහන්සේ හතර නමක් අවශ්ය යෑයි පැනවීමක් කළහොත් භික්ෂුන් වහන්සේලා හිඟ ප්රදේශවල සැදැහැතියකුට දානයක් පූජා කිරීමට අපහසු වනු ඇත. අද අප මේ මතය දරනුයේ ද ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගණන පිළිබඳ සිහිය තබාගෙනය. නමුත් එකල තත්ත්වය එසේ නොවේ. මේ ගැන අපේ රටේ ධර්මධර උතුමන් වහන්සේලා දෙනමකගේ අදහස්ද මෙහි දක්වන්නේ මෙම මතයේ ඇති සාවද්යතාව පෙන්වාදෙනු පිණිසය.

'යමක් සඟ සතුකොට පූජා කිරීම සංඝයාගේ වැඩක් නොවේ. එය දායකයින්ගේ ක්රියාවකි. සංඝයාගේ නියෝජිතයන් එහි පෙනී සිටීම පමණක් ඒ සඳහා ප්රමාණවත්ය. එම නිසා එක උපසපන් භික්ෂුන් වහන්සේ නමක් සිටීම ප්රමාණවත් වේ.

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, ඛන්ධක විනය පිටුව - 303

'එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති නැත්වලදී සාංඝික කළ චීවර සාංඝික වන්නාක් මෙන් ආහාරපානාදී කිනම් දෙයක් වුවත් සාංඝික කළහොත් සාංඝික වන බව කිව යුතුය. එහි සැක කළ යුත්තක් නැත'

රේරුකානේ චන්දවිමල මහ නාහිමි, ධර්ම විනිශ්චය - පිටුව 56

ඉහතින් දැක්වූ සියලු කාරණාවන් විමසා බැලීමේදී දානයක් සාංඝික කිරීම සඳහා උපසපන් භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතුය යන සම්මතය ථෙරවාදීන්ගේ විනය ගරුකත්වය නිසා ඇතිවූවක් බව සිතිය හැකි අතර එකී කාර්යය උදෙසා උපසම්පන්න එක් නමක් පමණක් සිටීම වුවද ප්රමාණවත් බව ද පැහැදිලිව පෙනී යයි.

බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්රපති,

පූජ්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි

[QUOTE="kungpupanda, post: 21093918, member: 404084"] [b]සාංඝික කිරීම යනු[/b] [FONT=Tims][SIZE=5][SIZE=4]වර්තමානයෙහි ලංකාවේ බෞද්ධයන් බොහෝ දෙනා බහුල ලෙස සිදුකරන පිංකමක් වනුයේ සඟසතු දානයයි. 'සාංඝික' යන වචනය කනවැකෙත්ම බොහෝ දෙනා සිතනුයේ භික්ෂුන් වහන්සේලා නිවසට වැඩම කරවා සිදුකරනු ලබන ආහාර පූජාව හා සම්බන්ධ සකල විධ ක්රියාකලාපයයි. එනිසාම එය කටවහරේදී සාංඝිකය යෑයි භාවිත කරයි. 'හෙට අප ගෙදර සාංඝිකයක් තිබෙනවා' යෑයි කෙනකු ප්රකාශ කළහොත් අසන්නා නිසැකවම එයින් තේරුම් ගනු ලබන්නේ ඉහත කී අර්ථයයි. මේ වනාහි වචනාර්ථය පටු කොට ගැනීමකි. [COLOR=Red]සාංඝික යන්නෙහි අර්ථවත් වන්නේ සංඝයාට අයත් යන්නයි. [/COLOR]සංඝයා අයත් දැ ආහාර පමණක්ම ද ? නැත [COLOR=Red]සාංඝික කොට පූජා කරන ලද විනයානුකූලව භික්ෂුන්ට කැපසරුප් සියලු දැ ඊට අයත් වේ.[/COLOR] [IMG]http://www.divaina.com/2017/01/03/sanga.jpg[/IMG] මෙහිදී අප සලකා බලනුයේ [COLOR=Red]මෙම සාංඝික කිරීම හෙවත් සංඝයා සතුකොට යමක් පූජා කිරීමට භික්ෂුන් වහන්සේලා කොපමණ සංඛ්යාවක් සිටිය යුතුද?[/COLOR] යන්නට පිළිතුරක් සපයා ගැනීමයි. මන්ද යත් වර්තමානයේ සමහර ගිහි බෞද්ධ ජනතාව මෙන්ම භික්ෂුන් වහන්සේලා ද මෙරට වැඩිපුරම සඟසතුව කෙරෙන පූජාව වන දානමය පිංකම (ආහාර) සම්බන්ධ ක්රියාවලියට උපසම්පදාව ලත් භික්ෂුන් වහන්සේලා හතර නමක් අනිවාර්යයෙන් සිටිය යුතුය යන අදහසක් පිළිගෙන ප්රකාශ කරන නිසාය. මෙම මතයේ සත්යාසත්යතාව පරීක්ෂා කිරීම සඳහා ත්රිපිටක දහම උපයෝගී කරගත යුතුය. ඒ අනුසාරයෙන් මෙහි ඇත්ත කුමක් දැයි තේරුම් ගැනීම මෙහිලා අපේක්ෂිත වේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේදී බොහෝදුරට දායක පක්ෂය විසින් සාංඝිකව පූජා කළේ සිවුරු හෝ සිවුරු සඳහා වස්ත්රය. ආහාර පාන මෙකල මෙන් සඟ සතු කිරීමේ ක්රියාවලියක් එකල එතරම්ම ජනප්රියව තිබීනැති බව ද පෙනී යයි. බොහෝ ධනවතුන් තම හැකියාව පරිදි මහ දන් පිරිනමා තිබේ. වැඩිපුරම භික්ෂු මහා සංඝයා පිණ්ඩපාතිකව යෑපී ඇති බව ත්රිපිටක සාහිත්ය පරිශීලනයේදී පෙනී යයි. එහෙයින් එකල චීවර පූජාව හා සම්බන්ධව තිබෙන කථා ප්රවෘත්ති අනුව මේ පිළිබඳව නිගමනයකට එළඹීම කළ හැකිය. මහා වග්ග පාලි නම් විනය ග්රන්ථයේ චීවරක්ඛන්ධකයේ 'තෙන ඛෝ පනසමයේන අඤ්ඤතරෝ භික්ඛු ඒකෝ වස්සං වසි තථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේන අඤ්ඤතරෝ භික්ඛු උතුකාලං ඒකෝ වසි තථ මනුස්ස සංඝස්ස දේමාති චීවරානි අදංසු... තේන ඛෝ පන සමයේනතයෝ භික්ඛු රාජගහේ වස්සං වසති තථ මනුස්සා සංඝස්ස දේමාති චීවරානි දෙන්ති' යනුවෙන් [COLOR=Red]භික්ෂුන් වහන්සේ එක නමක් විසූ නැතත්, දෙනමක් විසූ තැනත්, සංඝයාට දෙමුයි (සංඝස්ස දේමාති) දායකයෝ චීවර පූජා කළ බව[/COLOR] සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ඒවා සංඝික නොවේ යෑයි වදාළේ නැත. ආහාරය දවසේ උදැසන වරුව තුළ පරිභෝජනය කරන (යාව කාලික) දෙයකි. චීවරය වනාහි එබන්දක් නොවේ. එහෙයින් චීවරය හා සම්බන්ධව ද නොපැනවූ සම්මුතියක් ආහාරය සම්බන්ධව පැනවීමට ඉඩක් නැති බව පෙනී යයි. හැරත් විනයානුකූල ක්රියාවලට වැඩිපුරම බඳුන්වන්නේ චීවරය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් චීවරය පිළිගැනීම හා සම්බන්ධයෙන් නොපැනවූ සංඛ්යා නියමයක් ආහාර පිළිගැනීම සම්බන්ධව කිසිසේත් පනවනු ඇතැයි සිතිය නොහැකිය. මෙම හතර නමක් අවශ්ය යෑයි පිළිගැනීමක් ඇති වන්නට හේතුව භික්ෂුන් වහන්සේ හා සම්බන්ධ විනය කරුණුවලදී ඊට අදාළ අවම ඝන පූරණය හතර නමක් වීම නිසා බව අනුමාන කළහැක. දානය වනාහි විනය කර්මයක් නොවේ. එහෙයින්ද දන් පූජා කිරීම හා සම්බන්ධව මේ පිළිගැනීම කිසිදු අර්ථයක්නැති එකක් බව පෙනී යයි. අපේ ථෙරවාද මහා විහාර භික්ෂුන් වහන්සේලා ඉතා දැඩි ලෙස විනයගරුක වූ බව නොරහසකි. ලංකා ඉතිහාසය පුරාමත් ඒ සඳහා සාධක විසිරී පවතී. විනයට දැක්වූ එකී අවධානය, ප්රමුඛත්වය මතින් ගොස් වැඩි හොඳට දානයක් සඟ සතු කිරීම සඳහාද උපසපන් භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතු යෑයි සම්මතයක් ජන විඤ්ඤානයට ඇතුළු කළා විය හැකිය. නමුත් එහි බුද්ධානුමතියක් නැති බව ඉහත දැක්වූ මහාවග්ග පාලි පුවතින් පෙනෙයි. සාංඝික කිරීම පිළිබඳ මේ පිළිගැනීම එන්නට තවත් සමීප හේතුවක් අපට දන් පලකදී දැකගත හැකිය. එනම් භික්ෂුන් වහන්සේ විසින් 'ඉමං' භික්ඛං භික්ඛු සංඝස්ස දේම' යනු දායකයන් ලවා කියවන පූජා කිරීමේ පාඨයයි. මෙය නොකියවුවහොත් දානය සාංඝික නොවන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන තරමටම ප්රබලව ඇත. ඇරත් මෙම වාක්යය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම කියවිය යුතු බව සමහර භික්ෂුන් වහන්සේද පිළිගනී. ඒ වනාහි මෙහි[COLOR=Red] අර්ථය වටහා නොගැනීමෙන් උපන් වැරැදි අදහසකි[/COLOR]. එම පාඨයෙන් කියවෙනුයේ 'මෙම දානය භික්ෂු සංඝයාට පූජා කරමි' යන්නෙන් මෙය දායකයා නොදන්නා නිසා භික්ෂුන් වහන්සේ විසින් කියවන්නකි. භික්ෂුන්ට දානය පිළිගැනීමට විනා පූජාකරවා ගැනීමට අයිතියක් විනයානුකූලව නැත. එලෙස දානය පූජා කිරීම හෝ නොකිරීම දායකයන්ගේ කාර්යයකි. මෙකරුණින්ද දන්පූජා කිරීම [COLOR=Red]භික්ෂුන් හතර නමකගේ වැඩක් නොව දායකයන්ගේ ක්රියාවක් බව[/COLOR] පැහැදිලිය. තවද ඉන්දියාවේ මධ්ය දේශයේ එකල භික්ෂුන් දහස් ගණනින් වැඩ සිටි අතර මධ්ය දේශයෙන් පිටත මෙම තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්වූ බව පෙනෙන්නේ උපසම්පදා විනය කර්මයකට භික්ෂුන් දහ නමක් සොයා ගැනීමට දුෂ්කර වූ අස්ථාවක් පිළිබඳ එන විනය පිටකාගත වාර්තාවකිනි. එනිසාම තථාගතයන් වහන්සේ මධ්ය දේශයෙන් පිටත උපසම්පදා විනය කර්මයක් සිදුකිරීමට භික්ෂුන් පස් නමක් ප්රමාණවත් කොට ශික්ෂා පද සංශෝධනය කර වදාළහ. තථාගතයන් වහන්සේ ශාසනයේ ජීවය බඳුවූ උපසම්පදාව වැනි වැදගත් විනය කර්මයකටත් බුරුලක් දුන්නේ භික්ෂුන්ගේ හිඟකම නිසාය. නමුත් විනය කර්මයක් නොවන දානමය පූජාවකට උපසම්පන්න භික්ෂුන් වහන්සේ හතර නමක් අවශ්ය යෑයි පැනවීමක් කළහොත් භික්ෂුන් වහන්සේලා හිඟ ප්රදේශවල සැදැහැතියකුට දානයක් පූජා කිරීමට අපහසු වනු ඇත. අද අප මේ මතය දරනුයේ ද ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගණන පිළිබඳ සිහිය තබාගෙනය. නමුත් එකල තත්ත්වය එසේ නොවේ. මේ ගැන අපේ රටේ ධර්මධර උතුමන් වහන්සේලා දෙනමකගේ අදහස්ද මෙහි දක්වන්නේ මෙම මතයේ ඇති සාවද්යතාව පෙන්වාදෙනු පිණිසය. [COLOR=RoyalBlue]'යමක් සඟ සතුකොට පූජා කිරීම සංඝයාගේ වැඩක් නොවේ. එය දායකයින්ගේ ක්රියාවකි. සංඝයාගේ නියෝජිතයන් එහි පෙනී සිටීම පමණක් ඒ සඳහා ප්රමාණවත්ය. එම නිසා එක උපසපන් භික්ෂුන් වහන්සේ නමක් සිටීම ප්රමාණවත් වේ. [/COLOR] හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, ඛන්ධක විනය පිටුව - 303 [COLOR=RoyalBlue]'එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති නැත්වලදී සාංඝික කළ චීවර සාංඝික වන්නාක් මෙන් ආහාරපානාදී කිනම් දෙයක් වුවත් සාංඝික කළහොත් සාංඝික වන බව කිව යුතුය. එහි සැක කළ යුත්තක් නැත'[/COLOR] රේරුකානේ චන්දවිමල මහ නාහිමි, ධර්ම විනිශ්චය - පිටුව 56 ඉහතින් දැක්වූ සියලු කාරණාවන් විමසා බැලීමේදී දානයක් සාංඝික කිරීම සඳහා උපසපන් භික්ෂුන් වහන්සේලා හතර නමක් සිටිය යුතුය යන සම්මතය ථෙරවාදීන්ගේ විනය ගරුකත්වය නිසා ඇතිවූවක් බව සිතිය හැකි අතර එකී කාර්යය උදෙසා උපසම්පන්න එක් නමක් පමණක් සිටීම වුවද ප්රමාණවත් බව ද පැහැදිලිව පෙනී යයි. [B]බෙල්ලන්විල රජමහා විහාරවාසී ශාස්ත්රපති, [URL="http://www.divaina.com/2017/01/03/feature02.html"]පූජ්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි[/URL][/B][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom