සාකච්ඡා අසාර්ථකයි - ගුරු වර්ජනය දිගටම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිරාවටම අර එක පොන්නයෙක් කිව්ව වගේ හැම විෂයකටම එක ගුරා ගානෙ අරගෙන ඔන්ලයින් වීඩියෝ හදල දාල ඉස්කෝල ටික වැහුවනම් ඉවරයි. ඊට පස්සෙ නොතේරෙන උන්ට ටියුෂන් යතෑකි. දැනටත් ඉස්කෝල තියෙන්නෙ නිකන් නමට වගේනෙ. ටියුෂන් යන්නැති එවුන් නෑනෙ :rolleyes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    සිරාවටම අර එක පොන්නයෙක් කිව්ව වගේ හැම විෂයකටම එක ගුරා ගානෙ අරගෙන ඔන්ලයින් වීඩියෝ හදල දාල ඉස්කෝල ටික වැහුවනම් ඉවරයි. ඊට පස්සෙ නොතේරෙන උන්ට ටියුෂන් යතෑකි. දැනටත් ඉස්කෝල තියෙන්නෙ නිකන් නමට වගේනෙ. ටියුෂන් යන්නැති එවුන් නෑනෙ :rolleyes:
    I tend to somewhat agree with you. When I see the "perahara" of students that walk across the town, specially during the weekends, I wonder why we don't close schools and rent the premises to tuition masters. :P
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    ඒ ලෙවල් පාස්වෙච්ච එකෙක්ව රටේ නායකය කරගන්න බැරි උනානෙ 1948න් පස්සෙ අද වෙනකල් :rolleyes2: :rolleyes2:
    There were several I believe. SWRD, JRJ were educated. Might be not A/L but whatever the equivalent. The current mongrels... totally uneducated bastards. :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Sir monawahari karaine ikmanata
    Yes.. He might start teaching the kindergarten kids on-line. Probably a bit too much for his intellect. But I believe he could manage. :rofl:

    Not sure if education has anything to do with politicians being mongrel bastards, I mean have you even seen RW or Viyathmaga peepol
    They were bastards to begin with. Lack of education came later. I hate all politicians and the imbeciles who vote them in.... You may have possibly seen what I write here (rarely) on politics and politicians. We are finished as a Nation.
    ------ Post added on Jul 27, 2021 at 6:04 PM
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගුරු පිලිල කියන්න මුන්ට තමයි.

    FB_IMG_1627201661655.jpg