සාකච්ඡා නම් සාකච්ඡා හොඳේ 🤭🤭

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113

    මුගේ ඉංග්‍රිසීවල අවුලක් නෑ. අපි සුද්දෝ නොමේනේ. හැබයී ඉන්ග්‍රීස්‍යෙන් උනත් මූ කියන්නේ ගොන් කතාවක්. අනික අහන දේට න්මේ උත්තර දේන්නේ. උට ඔනී එක උ කියන්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඌ ත් try තමා කරේ . ඒවත් appreciate කරපං 🥱
    E wunata uu walaw kaaraya ne. Unta English puluwan wenna one. Handun kiyanne peaditha panthiye ekek.

    Cat Bra GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මුගේ ඉංග්‍රිසීවල අවුලක් නෑ. අපි සුද්දෝ නොමේනේ. හැබයී ඉන්ග්‍රීස්‍යෙන් උනත් මූ කියන්නේ ගොන් කතාවක්. අනික අහන දේට න්මේ උත්තර දේන්නේ. උට ඔනී එක උ කියන්නේ.
    ඉතින් එක ඉංග්‍රීසි වල අවුල තමයි ඔය .
    ඌට ප්‍රශ්නේ තේරෙන්නේ නෑ , උත්තරේ ගලපන්න තේරෙන්නේ නෑ . දන්නා වචන ටික මාරු කරල කියන එක කරන්නේ .
    ඕක තේරෙන බාසාවකින් ඇහුවනම් උත්තරයක් දෙයි
     
    • Like
    Reactions: Asmodeus