සාක්කි හොයනවා, නැහ්නම් නිදහස්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊයේ එක සාක්කියක් එලියට ආවනේ.......

    ඉවසලා ඉන්නකෝ..........

    ඉස්සරහට තව තව සේප්පු ඇරෙනකොට උබලගෙත් ඇස් ඇරෙවි.......

    මනුස්සයෙකුගේ, දියණියගේ, සිවාමිපුරුෂයාගේ මෑණියන්ගේ සේප්පුවක:lol: මුදල් රාශියක් තිබීම ඒ මිනිහාව කුදලාගෙන ගෙන ගොස් හමුදා අත් අඩංගුවේ තබාගැනීමට ප්‍රමානවත් නම්, මුලු රාජපක්ස පවුලත්, ඇමැටියන් 108දෙනාත් මේවන විට සිටිය යුත්තේ හමුදා අඩස්සියේ නොවේද මිතුර?:rofl::rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    පාලනය කරන්න දන්නෙ නැති
    රස්තියාදුකාර මැරයො පාලකයො වුණාම
    ඔහොම අකරතැබ්බ වෙනව මචං.

    දැන් ඉන්නව කොටි වල්ගෙ අල්ලගත්ත වගේ,
    කරගන්නත් බැහැ.
    දාල ගිහින් ඉන්නත් බැහැ.

    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    [ නිකං නන් දොඩවන්නේ] ..... එහෙම කියන එක හරි මදි... මච්ං උබට කියන්න පුලුවන්ද සුනාමි සල්ලි වලට මොකද වුන කියලා... සුනාමි සල්ලි case එක යට ගියෙ කොහොමද..??? සුනාමි සල්ලි ගත්තෙ කවුද..?? ... මට සාක්කි ඉදිරිපත් කරන්න කියනවා... මහාරජ සාක්කි ඉතුරු කරනවද..?? අපිට පුලුවන්ද මහ රජගෙ බැංකු check කරන්නෙ ... නැත්තම් ගෙවල් චෙක් කරන්න ... එහෙම පනතක් ලංකාවෙ තියෙනවනම් ... හොරු මාටිටු . :no::no::no::no:

    ඒත් ස්විස් බැංකුවල තියන ඒවා
    කොහොමද අල්ලන්නෙ.

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මනුස්සයෙකුගේ, දියණියගේ, සිවාමිපුරුෂයාගේ මෑණියන්ගේ සේප්පුවක:lol: මුදල් රාශියක් තිබීම ඒ මිනිහාව කුදලාගෙන ගෙන ගොස් හමුදා අත් අඩංගුවේ තබාගැනීමට ප්‍රමානවත් නම්, මුලු රාජපක්ස පවුලත්, ඇමැටියන් 108දෙනාත් මේවන විට සිටිය යුත්තේ හමුදා අඩස්සියේ නොවේද මිතුර?:rofl::rofl:

    නෑකම එච්චර දුර නැ...... නෑනගේ සේප්පුවේ තමයි තිබ්බේ.......

    නෑනට හමුදා කදවුරු ඇතුලේත් සැලොන් දාන්න දීලා තියෙන්නේ.......

    තාම එක සාක්කියයි..... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ......

    උබලානේ කිව්වේ සෑබෑ වෙනසක් ඕනේ කියලා...... කෝ සෑබෑ වෙනසත් අලි හොරෙක් නේ.....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ඒත් ස්විස් බැංකුවල තියන ඒවා
    කොහොමද අල්ලන්නෙ.

    අපිත් අහන්නේ ලංකාවේ බැංකුවල මෙහෙම නම් ස්විස් බැංකුවේ කොහොමට ඇත්ද????
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    පාලනය කරන්න දන්නෙ නැති
    රස්තියාදුකාර මැරයො පාලකයො වුණාම
    ඔහොම අකරතැබ්බ වෙනව මචං.

    දැන් ඉන්නව කොටි වල්ගෙ අල්ලගත්ත වගේ,
    කරගන්නත් බැහැ.
    දාල ගිහින් ඉන්නත් බැහැ.

    :lol:

    උබලා තමයි කොට් වල්ගේ අල්ල ගත්තේ.........

    උබ නම් ඉතින් කොහොමත් කොටියනේ.......

    යුද්දේ තිබ්බ කාලේ දාපු පෝස්ට් අපිටනම් තාම මතකයි....

    මොකද අපි මැරිලා ඉපදුනේ නැති නිසා................
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑකම එච්චර දුර නැ...... නෑනගේ සේප්පුවේ තමයි තිබ්බේ.......

    නෑනට හමුදා කදවුරු ඇතුලේත් සැලොන් දාන්න දීලා තියෙන්නේ.......

    තාම එක සාක්කියයි..... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ......

    උබලානේ කිව්වේ සෑබෑ වෙනසක් ඕනේ කියලා...... කෝ සෑබෑ වෙනසත් අලි හොරෙක් නේ.....

    * ඔහොම කියලානේ අර ලංකා පත්තරේ කතෘවත් අල්ලගත්තේ??:lol::lol::rofl::rofl:

    * මතකද "වීරයා මුසම්මිල්...අපිව සල්ලිවලට ගන්න බෑ..." ගේම? කෝ මුසම්මිල් වීරයා?:lol::lol:

    * කෝ ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි හා වෙඩි තැබීම?:lol::lol:

    * කෝ මහා පාවාදීමේ සූත්‍රය?:lol::lol:

    කපුටාගේ කටේ තියෙන කේජු කෑල්ල බිමට වැටෙනකම් කෙල හල හලා හිටපු බංකොලොත් නරියා වගේ උඹලත් උඹලාගේ ආංඩුවත් සාක්කි උඩින් දැන් වැටෙයි දන් වැටෙයි බලන් ඉන්නවානේද?:rofl::rofl:
     
    අපිටත් අහන්න තියෙන්නේ ඇයි ෆෙඩ්‍රිකාට විරුද්දව නඩු දැම්මේ නැත්තේ කියලා????

    මුසම්මිල්ට විරුද්දව ඇයි උසාවි යන්නේ නැත්තේ???

    අර හොරකම් කරා කියපු ඒවට විරුද්දව පැමිණිලි නොකරන්නේ ඇයි????

    ඉස්සරහට උබලා ඔය අහපු සේරටම උත්තර ලැබේයි...........
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Ekane kiyanne ban. Lankawe Koti 7 nam thawa Swiss & US ewage kochchara adda

    Raja pawule tiyena ewa arinne kawadda ban...:eek:
    Gahapuwa, kapuwa okkoma etanane...Mage ammo...Kochcharak kiyalada...
    Tawa Central bank neethiya lihil kalama pita rata patewwa ewa kochcharakada...Mata num hita ganna ba...:eek::shocked::shocked::shocked:
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    කිසිදු චෝදනාවක් නැහැ - ලංකා කර්තෘ ඇපත් නොම&#35

    කිසිදු චෝදනාවක් නැහැ - ලංකා කර්තෘ ඇපත් නොමැතිව නිදහස් කරයි

    හදිසි අවස්ථා නියෝග යටතේ අත්අඩංගුවට ගෙන ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත රදවාගෙන සිටි ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියමකර තිබේ.

    මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් විය. ඒ හේතුවෙන් සිරිමල්වත්ත මහතා කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

    lankaeditorr.jpg
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    මනුස්සයෙකුගේ, දියණියගේ, සිවාමිපුරුෂයාගේ මෑණියන්ගේ සේප්පුවක:lol: මුදල් රාශියක් තිබීම ඒ මිනිහාව කුදලාගෙන ගෙන ගොස් හමුදා අත් අඩංගුවේ තබාගැනීමට ප්‍රමානවත් නම්, මුලු රාජපක්ස පවුලත්, ඇමැටියන් 108දෙනාත් මේවන විට සිටිය යුත්තේ හමුදා අඩස්සියේ නොවේද මිතුර?:rofl::rofl:

    Aith ahala, salli tibba kiyala dan owa horakan kala ewada, salli num oya kage kageth account wala tiyenawata saka nata, hoyannata, arala balannata kauruth natuwa misaka...Chandeta Wathkam prakashayak dennata tamange wathkam ganan kara gannata bari una kenekuth hitia nowa....Ehew rataka account ekaka salli tibime waradata General kenek hire damma ratak meka...
    Kalaguna salakanna danne nati kenek kalaguna salakannai kee bawa apita rahasak nowe...:lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    * ඔහොම කියලානේ අර ලංකා පත්තරේ කතෘවත් අල්ලගත්තේ??:lol::lol::rofl::rofl:

    * මතකද "වීරයා මුසම්මිල්...අපිව සල්ලිවලට ගන්න බෑ..." ගේම? කෝ මුසම්මිල් වීරයා?:lol::lol:

    * කෝ ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි හා වෙඩි තැබීම?:lol::lol:

    * කෝ මහා පාවාදීමේ සූත්‍රය?:lol::lol:

    කපුටාගේ කටේ තියෙන කේජු කෑල්ල බිමට වැටෙනකම් කෙල හල හලා හිටපු බංකොලොත් නරියා වගේ උඹලත් උඹලාගේ ආංඩුවත් සාක්කි උඩින් දැන් වැටෙයි දන් වැටෙයි බලන් ඉන්නවානේද?:rofl::rofl:

    http://www.lankaenews.com/Sinhala/news.php?id=12413

    ආචාර්ය මහින්ද දන්නෙ නෑලු,
    ලංකා කතෘ හිරේ බව.
    :lol::lol::lol:

    මට පේන්නෙ,
    පොර දන්නෙ යුද්ධෙ දිනපු බව විතරයි.
    :)

    යුද්ධෙ දිනපු හමුදාපති අල්ලපු බවත් දන්නෙ නෑ කිව්වනෙ.

    ඕව විශ්වාස කරන
    පොන්න රැලක් ඉන්නවනෙ
    හිතන් ඇති
    ලංකාවෙ ඉන්න ඔක්කොම
    ඒ ජාතියෙ මැට්ටොයි කියල.
    :lol::lol::lol::lol::lol:

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12413

    ආචාර්ය මහින්ද දන්නෙ නෑලු,
    ලංකා කතෘ හිරේ බව.
    :lol::lol::lol:

    මට පේන්නෙ,
    පොර දන්නෙ යුද්ධෙ දිනපු බව විතරයි.
    :)

    යුද්ධෙ දිනපු හමුදාපති අල්ලපු බවත් දන්නෙ නෑ කිව්වනෙ.

    ඕව විශ්වාස කරන
    පොන්න රැලක් ඉන්නවනෙ
    හිතන් ඇති
    ලංකාවෙ ඉන්න ඔක්කොම
    ඒ ජාතියෙ මැට්ටොයි කියල.
    :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes: Dan ara ka gahuwa kalakanni ekek na reply ekakwath denna...:frown::frown::frown:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12413

    ආචාර්ය මහින්ද දන්නෙ නෑලු,
    ලංකා කතෘ හිරේ බව.
    :lol::lol::lol:

    මට පේන්නෙ,
    පොර දන්නෙ යුද්ධෙ දිනපු බව විතරයි.
    :)

    යුද්ධෙ දිනපු හමුදාපති අල්ලපු බවත් දන්නෙ නෑ කිව්වනෙ.

    ඕව විශ්වාස කරන
    පොන්න රැලක් ඉන්නවනෙ
    හිතන් ඇති
    ලංකාවෙ ඉන්න ඔක්කොම
    ඒ ජාතියෙ මැට්ටොයි කියල.
    :lol::lol::lol::lol::lol:

    උඹලා වගේ පොන්න රැලක් ඔනේ නැහැ තව 3 දෙනෙක් විතර හිටියනම් ඇති මේ රට විකුනන්න.........

    යකො ලංකාඊනිව්ස් කියන්නේ මොකක්ද???? තනිකරම මඩ වෙබ් සයිඩ් එකක් නේ.....

    උබලා වගේ පොන්නයෝ ඕවා බල බල ස්වයං වින්දනයේ යෙදෙනවා.......
     
    ඊයේ එක සාක්කියක් එලියට ආවනේ.......

    ඉවසලා ඉන්නකෝ..........

    ඉස්සරහට තව තව සේප්පු ඇරෙනකොට උබලගෙත් ඇස් ඇරෙවි.......

    ජෙනරාල්ගේ මැතිවරණ අරමුදලේ බැංකු සේප්පුව පොලිස් පරීක්‍ෂාවට
    රු.මිලියන 15 ක් සහ ඩොලර් ලක්‍ෂ පහමාරක් සොයාගනී.

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලැබුණ ආධාර මුදල් තැන්පත් කොට තිබුණු පෞද්ගලික වාණිජ බැංකුවක ආරක්‍ෂිත සේප්පුව රහස් පොලීසිය අද (15) පිරික්සීමට ලක්කොට තිබේ.

    මෙම පිරික්සීම කරන ලද්දේ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මතය. එහිදී රුපියල් දශ ලක්‍ෂ පහළොවක් සහ ඇමරිකානු ඩොලර් පන් ලක්‍ෂ පනස් දහසක් දනුන තිලකරත්න මහතාගේ මෑණියන් ගේ නමට පවතින බැංකු ආරක්‍ෂිත සේප්පුවේ ඇති බව තහවුරු කොට ගෙන තිබේ.

    දනුන තිලකරත්න මහතාගේ නීතිඥයන් මෙහිදී පොලීසියට පවසා තිබෙන්නේ මෙම මුදල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණ ආධාර බවත් ඉන් නිරවුල් කළ යුතු ගෙවීම් රාශියක් පවතින බවත්ය.

    බැංකු ආරක්‍ෂිත සේප්පුව මුද්‍රා තැබීමක් හෝ නොකොට පිරික්සීමෙන් පසුව පොලිස් නිලධාරීන් ඉවත්ව ගිය බවත් මෙම මුදල් හයිකෝප් සමාගමේ ගනුදෙනු සමඟ සම්බන්ධ කිරීමේ වෑයමක ආණ්ඩුව යෙදී සිටින බවට සැකයක් ඇති බවත් දනුන තිලකරත්න මහතාගේ පවුලේ අයෙක් ‘ලංකා ඊ නිව්ස්’ කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීය.

    මෙම බැංකු ආරක්‍ෂිත සේප්පුවේ සඳහන් ඩොලර් ප‍්‍රමාණය හයිකෝප් ගනුදෙනුවේ වටිනාකමට වඩා බෙහෙවින් අඩු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    20169_103796012983245_100000585398088_103961_8131674_n.jpg