සාක්කු දුරකථනය හඳුන්වා දෙයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    448734631_883143617180670_699353068033395873_n.jpg

    1991 අගෝස්තුවේදී සාක්කු දුරකථනය ගැන පොතක තිබුණු විස්තරේ සාක්කු දුරකතනයකින්ම පින්තූරයක් අරගෙන සාක්කු දුරකතනයකින්ම කියවන්න පුලුවන් වෙයි කියලා කවුද හිතුවෙ ....

    448806769_10233088613934564_322799753953911563_n.jpg
    449073507_8352967328059251_277205687684474714_n.jpg

    ------ Post added on Jun 24, 2024 at 7:41 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    oya celltel eka gana newei kiyanne. gadol baga celltel phone 91 - 92 wage kaledi lanakaweth thibuna. owa sakkuwe dagena yanna baha

    448734631_883143617180670_699353068033395873_n.jpg

    1991 අගෝස්තුවේදී සාක්කු දුරකථනය ගැන පොතක තිබුණු විස්තරේ සාක්කු දුරකතනයකින්ම පින්තූරයක් අරගෙන සාක්කු දුරකතනයකින්ම කියවන්න පුලුවන් වෙයි කියලා කවුද හිතුවෙ ....

    448806769_10233088613934564_322799753953911563_n.jpg
    449073507_8352967328059251_277205687684474714_n.jpg

    ------ Post added on Jun 24, 2024 at 7:41 AM
    ------ Post added on Jun 24, 2024 at 7:50 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,616
    9,107
    113
    ඉස්සර තාත්තලා ඔව්වට කියන්නේ ගඩොල් භාග කියලලු :lol: (y) (y)
    Apey gedara thibba 4n ek size battery eka. Puchi mal kaduwe dekata namana Nokia 4n ekakin. Eeke patta game tikk thibbe. Un eekale mal kaduwe sms walin mathaka hatiyata sms 100 wage package.
     
    • Like
    • Love
    Reactions: haunte and NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,056
    8,894
    113
    Cenon
    cenon.com
    :love: 1991 අගෝස්තුවේදී සාක්කු දුරකථනය ගැන පොතක තිබුණු විස්තරේ සාක්කු දුරකතනයකින්ම පින්තූරයක් අරගෙන සාක්කු දුරකතනයකින්ම කියවන්න පුලුවන් වෙයි කියලා කවුද හිතුවෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    ඔය සිම් එක මම ගත්තේ රු. 1,400 ට. Outgoing 22, incoming 20 වගේ මතක...... 07233......නොම්බරේ
     
    • Love
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    Balapan E kale decent. Dan me adu kule un wadi wela. Patta pajatha wela thiyenne. :sorry: Yako issara FB eken kellekta msg ekak dammath reply karanawa. Posh kali hitiye. Dan balapanko patta pajatha kali ragana widiya.
     
    • Like
    • Haha
    Reactions: lilman and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    ඉස්සර තාත්තලා ඔව්වට කියන්නේ ගඩොල් භාග කියලලු :lol: (y) (y)
    ඔව් අපේ තාත්ත්ට මල පැනල එක පරක් මට ඕකෙන් දමල ඇරිය මම නොසන්ඩාල වැඩක් කරලා
     
    • Haha
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    සාක්කු දුරකථනය හඳුන්වා දුන් ඇමරිකන් motorola සමාගම අද වෙනකොට චීනය සල්ලි වලට අරන් නේද.. :lol: :D

    images
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    448734631_883143617180670_699353068033395873_n.jpg

    1991 අගෝස්තුවේදී සාක්කු දුරකථනය ගැන පොතක තිබුණු විස්තරේ සාක්කු දුරකතනයකින්ම පින්තූරයක් අරගෙන සාක්කු දුරකතනයකින්ම කියවන්න පුලුවන් වෙයි කියලා කවුද හිතුවෙ ....

    448806769_10233088613934564_322799753953911563_n.jpg
    449073507_8352967328059251_277205687684474714_n.jpg

    ------ Post added on Jun 24, 2024 at 7:41 AM
    මේ කියන්නේ Satellite Phones ගැන බං
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    ග්‍රෑම් 500කට වඩා බරයි. සාක්කු වල දාගෙන ගියේ නෑ. එක්කෝ බෑග් එකේ නැත්නම් වාහනේ තියාගෙන තමයි යන්නෙ.