සාටකයට පාට දුන්නේ ඉංග්‍රීසීන්

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    NAMAL RAJAPAKSA
    2007081650780301.jpg
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    පොල් විපුලේ
    thanx for your pm . I dont delete unless mahinda personaly make a request:D:D

    2011-01-02_180623.jpg
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නියම කතාවක් නේ මේක මඩ ගහනවා නෙවෙය් නේද
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    නියම කතාවක් නේ මේක මඩ ගහනවා නෙවෙය් නේද
    මචන් මේක කියලා තියෙන්නේ ලෙනාඩ් වුල්ෆ් නේද? ඒක නිසා ඇත්ත වෙන්නත් ඇති. කුරහන් සාටකය මහින්දගේ නිර්මාණයක් නෙවෙයි.ඒක නිරුපමාගේ පියා ඩි.එම් රාජපක්ෂගේ වැඩක්ලු.
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    නිරුපමාගේ පියා ඩි.එම් රාජපක්ෂගේ වැඩක්ලු

    නිරුපමාගේ පියා ඩි.එම්.රාජපක්ෂ නෙවෙයි. ජෝර්ජ් රාජපක්ෂ. ජෝර්ජ්ගේ පියා ඩී.එම් රාජපක්ෂ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,540
    113
    Inside Your Laptop ;)
    හැබයි හොඳක් තියෙන්නේ මේ ඩී.එම් රාජපක්ෂලා, ඩී.ඒ. රාජපක්ෂලා, ලක්ෂ්මන් රාජපක්ෂලා, ජෝර්ජ් රාජපක්ෂලා දේශපාලනයෙන් හම්බ කරේ නෑ. හම්බන්තොටත් දුප්පත් කරගෙන ඒ අයත් දුප්පත් වුන එක තමයි වෙලා තියෙන්නේ ඒ අයගේ දේශපාලනයෙන්.
    අද මහින්දලා, බැසිල්ලා, චමල්ලා, ගෝතාභයලා නම් හුඟක්ම ධනවත්ලු.


    :yes: :angry:
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    දැක්කා නේද පවුල් දේශපාලනය කරලා අද අපේ රටට වෙලා තියෙන නස්පැත්තිය.එකම පවුල් වල ඉන්න පිං ගොන්නු පත් කර ගත්තම ගව රියේ සක වගේ රට එකම තැන කැරකෙනවා.ඉදිරියට යන්නේ නෑ.මේකට දූෂිත මැර දේශපාලනය එකතු වුනාම රටේ බඩු මිල නැගලා ආදායම් අඩුවෙලා වසර ගනනාවක් යනකම් රට ගොඩ යන්නේ නෑ.මේක හරියට ලිඳේ ඉන්න මැඩි දේශපාලනය වගේ.මේක රාජපක්ෂ පවුලට විතරක් නෙවෙයි, තමන්ගේ පිය වරු , මෑනියන් ගේ ජනප්‍රියත්ව උඩ දේශපාලනය කරන හැම එකාටම පොදු දහමක්. මිනිස්සු රජවරු යටතේ කුනු වෙවී ඉඳලා, ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන්නම ඒකටත් රජ පෙලපත් ආදේශ කර ගන්නවා. තුන්වැනි ලෝකයේ මුන් එක්ක පල් වෙන අපි මොන හරක්ද?
     
    Last edited:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    owa kiya wadak na ban, ape bath kana harak AAscharyayen uddamayata path wela inne. un hambanthota waraya ballanna yanawa, eth thama ekekutawath therun na eke eka nawak wath nathi bawa.
     

    Mr.Bump

    Banned
    Dec 25, 2010
    6
    1
    0
    මම හිතන් හිටියේ රාජපක්ෂලා සුද්දොත් එක්ක කඩු අරගෙන සටන් කරපු දකුනේ රදල පවුලක් කියලා. මේ ගොල්ලන්ගේ තියෙන දේශප්‍රේමිත්වය දිහා බලන කොට එහෙම හිතෙනවා.
    veera-monarawila-keppetipola-disawe1.jpg
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    කුරහන් සාටකය නමින් සුද්දන්ගේ සපත්තුවේ පැහැය කරේ දමාලගත් ව්‍යාජ දේශප්‍රේමය,බලයට කෑදර පවුල් වාදයද අද හමිබන්තොට දිස්ත්‍රික්කය ඉක්මවා මුඵ රටම වහගෙන ව්‍යාප්ත වි තිඛෙ.

    :) :)
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Yudde Mawil aru walin patan gaddi ape rate thibune.. me wage kalayak neda.. ubalata mathakada.. badu ganan gihilla rata nannaththara wela thibuna kale yudde patan gaththe...

    Rate thathwe Arthika thathwe wahala Mahindawa Goda danna Gen. fonseka Bara gaththa contract eka nisa Yudde iwara una.. eken Rajathuma Credit Gaththa, minissunta amathaka una Yudde patan ganiddi rate thibuna thathwaya. Edha Anduwa kiwwa Den yudde patan gaththa enisa Pati thada kara ganna api yudde iwara karala. Arthike hadamu kiyala... eth une. Hema main pont ekakatama Gahaddi.. Dakune chandayak thiyapu eka.. kilinochchi Penamanaye idala chande organize kara. kilinochchiyata gehuwa kiyala. Muhmaley. Medawachchi. Mulathivu.. borunam Operation wala hitapu kollangen ahala balanna.. yudde wikunala chanda tika dinagaththa.

    den ada thaththwe ayith bindhuwe. den gahanna Anduwata thurumpu nehe.. Development nisa thawa 5 years pati thada karagannalu.. ita passe ilaga awrudu 5.. naya gewanna ona nisa pati thada kara ganna kiyayi..

    this is a Shit. We live in a shit now.. who will change this shit. May god Kill them all at once.. all politicians... together..

    :(:(:(:(
     

    Hugh Janus

    Member
    Dec 1, 2020
    24
    25
    3
    Bump with an addition.

    1874 දොන් කොන්ස්ටන්ටයින් ද සිල්වා වනිගචින්තාමනී මොහොට්ටාල වසූරිය රෝගය වැලදී මියගිය පසු ඔහුට අයත්ව තිබූ බුද්ධියාගම වලව්වේ හරක් බැලීම සදහා සිටි මාටිං රාජපක්ෂ විසින් එම දේපල අත්කර ගැනීමෙන් පසුව එම වලව්වේ නම මැදමූලන වලව්ව ලෙස නම් කර අළුත් පරම්පරාවක් බිහිකරන ලදි. ඩීඒ රාජපක්ෂ ඔහුගේ එක් මුණුපුරෙකි. ඒ මහින්ද රාජපක්ෂගේ පියාය. හොරකම වංචාව ජානගතව ඇති නියම සතෙකි.