සාඩින් පැක්! සුදාම්මි කුක්කු බොමු!!!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    කවුරු උනත් ආදරෙන් ඉන්නවා නං සතුටු වෙයල්ලා බන් පොඩ්ඩක් පෙලලා ඉඩ දීල.හැම වෙලේම බොරු චන්ඩිකන් දාගෙන ආදරේ කරන අහින්සකයින්ව පෙලලා ලැබිච්ච එකම දේ වයිරයයි කුහක කමයි විතරයි කියලා දවසක වැටහෙයි.
    adare karanne wena minisunta avahira wena widiyakatada? ehema ba!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    මේ වගේ සීට් අල්ලන් ගොන් ආතල් ගන්න එවුන්ට දෙන්න ඕන රිදෙන්න
    ලොකු වතුර බෝතලයක් අරන් නැවුවනම් හරි
    කෝච්චිය අද්දන්න යන වෙලාවේ ගහල බහින්න ඕන