**සාදා නිම නොකල නකල්**

Jun 27, 2011
330
38
0
නෙලුව ප්‍රියන්ත;10565458 said:
අල්ලපන් මගේ පු* උබ නිකන් මේකට ඇවිත් පොර වෙන්න හදනවද?

ඔව් මචන්. මම පොර වෙන්න තමයි හදන්නේ. :P
කෝ මෙකේ ඉන්න එවුන් ටික. උබලා මහා බයගුල්ලෝ නේ.
මූව අල්ලගන්න උදව් කරපල්ල කෝ.
 
asd

ඔව් මචන්. මම පොර වෙන්න තමයි හදන්නේ. :P
කෝ මෙකේ ඉන්න එවුන් ටික. උබලා මහා බයගුල්ලෝ නේ.
මූව අල්ලගන්න උදව් කරපල්ල කෝ.


උබට ලැජ්ජද රියර් අයි ඩී එකෙන් එන්න?
:lol::lol::lol::lol:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ පලයන් යන්න ඕක මොන සුදු යකඩද ඕක චීනචට්ටිද කොහෙද :lol: ඕකෙන් එකක් ගැහුවොත් ටින් ගාල යයි :lol:
     
    ිා

    අනේ පලයන් යන්න ඕක මොන සුදු යකඩද ඕක චීනචට්ටිද කොහෙද :lol: ඕකෙන් එකක් ගැහුවොත් ටින් ගාල යයි :lol:

    සුදු යකඩ මිශ්‍රණයක් කැඩෙන්න තියා කඩන්න හිතන්නවත් බෑ ලොක්කා
     
    dfsdf

    machan ube Nokia N95 eka ussapu ekak neda? :P


    හේහේ යාලුවා නෙට් එන්න අයි පී හයිඩ් කරනවා වගේම ෆොටො එක ගත්ත ඩිවයිස් එකේ ඉන්ෆෝ චේන්ජ් කරන්නත් දන්නවා හොදට...4ටෝ එක ගත්තේ කැනොන් ඒ450 ඩිජියෙන්

    :lol::lol::lol::lol::lol: