එයා සඝ රජු නිසා . කිසිම රටක රටේ ලොක්කට විරුද්ධව පුජකයන් නැගිසීටින්නේ නෑසාදුලා දැන් රනිල්ට විරුද්දව අවි අමෝරන්නේ නැත්තේ ඇයි?......![]()
අනික් එක රනිලා මල් වට්ටි ඔළුවේ තියන් චන්දේ ගත්ත එකෙකුත් නෙවෙයි. ඒක නිසා ඌට ඔය පැත්ත අදාලම නැහැ. මහින්දගේ හැත්ත බුරුත්තම ගොඩ ගියේ ජාතිය ආගමෙන්.රනිල් බලපන් හෙන ignorrant. මොකෙක් වත් care කරන්නේ නෑ. මොකද එහෙම කරොත් මුන් කරේ නගින බව ඌ දන්නවා. ගෝටාභයට වුණේ ඒකයි.