සාධාරණ රට

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Aragala karanna meke unwa kulappu kara kara idala paduratath horaa Rumeniya panna ekektada vote karanna one ? 😅
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Aragala karanna meke unwa kulappu kara kara idala paduratath horaa Rumeniya panna ekektada vote karanna one ? 😅
    Finland machan waradda ganna epa
    Aragala kale machan mata kiyak hari hoyaganna ne ban rata yanna

    :lol: අරූ අර බස් එකෙන් බැහැල ඇවිත් ඉතුරු රුපියල දෙද්දි කෑගැස්සුනා බන්
    Ado sira hode. mama hithuwe dan Good eka gihin Bad eka awa kiyala
    :lol: :lol: :lol:
    ------ Post added on Jan 6, 2023 at 11:22 PM

    4.13 ඉන්න ලමිස්සි කවුදැ :eek:

    අපි දල්ලැ
    ------ Post added on Jan 6, 2023 at 11:22 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    4.13 ඉන්න ලමිස්සි කවුදැ :eek:
    පාරදිගේ ටෙලිනාට්ටියේ ඉන්න එකීද? මම ඒ ටෙලියේ වීඩීයෝ කෑලී දකිද්දි මේකිවත් දැකලා තියනව වගේ මතකයි
     
    • Wow
    Reactions: HAneo

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මාත් ඔහොමයි බන්. හෙන මෝඩයා

    ලගදි පොලිසියෙන් නවත්තපු පාර 2000k දඩය කීවා. මගෙන් ගෙවල් කොහෙද ඇහුවා. දවස් 3ක නිවාඩුක් ඒක.ගෙවන්ඩ විදිහකුත් නැ එදාම. දුර හින්දා අවවාද කරලා යවන්ඩ හැදුවේ. එ තියද්දි අවවාද එපා දඩයක් ලියන්න කියපු සාදාරණ යක්කු බොලව් අපි.
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාරදිගේ ටෙලිනාට්ටියේ ඉන්න එකීද? මම ඒ ටෙලියේ වීඩීයෝ කෑලී දකිද්දි මේකිවත් දැකලා තියනව වගේ මතකයි
    යකෝ උබල මේ රටේ ඉන්න හැම ගැනු පරනයක්ම ඩේටා බේස් එකට දාගෙනද ඉන්නේ? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: helayalk

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    පාරදිගේ ටෙලිනාට්ටියේ ඉන්න එකීද? මම ඒ ටෙලියේ වීඩීයෝ කෑලී දකිද්දි මේකිවත් දැකලා තියනව වගේ මතකයි
    😂 උබ කියන්නෙ ඩාලින් ගැනද බන්?? හප්පෝ ලැට් කටක් ඕකිනම්

    • Haha
    Reactions: HAneo