Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාධාරණ සමාජයක් ප්‍රැක්ටිකල්ද?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -

"හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,

"ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

අවසානයේදී ඔහු මෙහම කියනවා,

" කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,

රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න.

සටහන - Binura Yasas

[QUOTE="Amare machan, post: 28885622, member: 574521"] [COLOR=rgb(209, 72, 65)][SIZE=5][B]එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.[/B][/SIZE][/COLOR] [B][SIZE=5][COLOR=rgb(209, 72, 65)]ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්. මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා - "හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ." ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි. ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා. ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා, "ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ." අවසානයේදී ඔහු මෙහම කියනවා, " කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා! රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්, රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ." මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න. [/COLOR][/SIZE][/B] [COLOR=rgb(209, 72, 65)][SIZE=5][B]සටහන - Binura Yasas[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom